ගුයන්නෙන් පුතාට නමක්

Oct 31, 2012
535
31
0
වෙන අකුරක් ඉල්ලගනින් බන්. නමක් දානවා නමි තේරැමක් තියෙන එකක් දාන්න ඔීන. මාලුවෙක් නමි ගුරාමි කියලා දානන් තිබිබා
 

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
ගුත්තා
ගුණ්ඩා
ගුල්ලා
ගුම්මානෝ
ගුලිසන්
ගුපා
ගුනේ
ගුටා
:)
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගුසාරිශ්
    ගුස්පේන්තුවා
    ගුජු ගුජු ජිගි ජිගි
    ගුලිඛන්නා
    ගුමු ගුමුව වදුලේ
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචංලා ලොකු උදවිවක් මගේ පුතාට ගුයන්නෙන් නමක් ගුයන්න මුලට එන්න ඔිනැ;);););););););););)

    ගල්කිස්සේ ටෙප්ලර්ස් road තියෙනවනේද අරිසෙන් අහුබුදු මහතාගේ තැනක් එතනට කෝල් කරලා විස්තර දැනගන්න. එතන දෙන නම් ගොඩක් හොදයි වගේම සුභයි. නම් list එකක් දෙනවා . ලස්සන නම් තියෙනවා මචන්.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    ගු අකුරෙන් මොන නම දැම්මත් උඹේ පුතා ඉස්කෝලේ ගිහිල්ල නම් ඉවරයි.

    :(:(:(:(:(

    උඹ ඔය කොරන වැඩෙන් වෙන්නේ කොල්ලා ඉස්කෝලේ යනකාලේ දෙවැනි නමකුත් හදාගන්න වෙන එක ....එක එකා කියන නම් දන්නේ නැතිව ලේසියෙන් කියන්න ෆුලුවන් නමක් දාපන් බන්ස් ....නමක් අවශ්‍ය වෙන්නේ අනය්යතාවයට නේද ...
     
    • Like
    Reactions: LazyLizard

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    ගල්කිස්සේ ටෙප්ලර්ස් road තියෙනවනේද අරිසෙන් අහුබුදු මහතාගේ තැනක් එතනට කෝල් කරලා විස්තර දැනගන්න. එතන දෙන නම් ගොඩක් හොදයි වගේම සුභයි. නම් list එකක් දෙනවා . ලස්සන නම් තියෙනවා මචන්.

    නමෙන් පොඩි එකාලට කෙසේවෙතත් ඔවා හදන මහත්තරුන්ට නොනවරුන්ට නම් සුබ ඇති :sorry:
     
    • Like
    Reactions: Naughtykolla48

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Gushen
    Gufein
    Guxton
    Guliwer
    Guyan
    Gulith
    Guneth
    Gurwan
    Gulan
    Gulen
    Gurindu
    Guhesh
    Guninda
    Gushanka
    Guzen
    Guzan
    Gunam
    Gunosh
    Gunesh
    Gumindu
    Gusanka
    Guhara
    Gufaruth
    Gushier
    Gupej
    Gupesha
    Gupeesh
    Gulithu
    Gulindu
    Guleesh

    :)