ගුයන්නෙන් පුතාට නමක්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,493
    3,173
    113
    斯里蘭卡
    ගුයන්නෙන් නම දමන්න හොඳ නැත්නම් යකුනේ පුයන්නෙන් හුයන්නෙන් පයන්නෙන් නම් දමන්න හොඳම නෑනෙ. අනේ නිකා ඉඳපියව්.
    :rofl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ගල්කිස්සේ ටෙප්ලර්ස් road තියෙනවනේද අරිසෙන් අහුබුදු මහතාගේ තැනක් එතනට කෝල් කරලා විස්තර දැනගන්න. එතන දෙන නම් ගොඩක් හොදයි වගේම සුභයි. නම් list එකක් දෙනවා . ලස්සන නම් තියෙනවා මචන්.

    මගේ ඥාති මල්ලි කෙනෙක්ට නම දාගෙන තියෙන්නේ ඔහොම. ඌ මට ෂුවර් ගේ කියල. (උගේ මැද නම කෙල්ලෙක්ට වඩාත් සුදුසුයි). just fyi හොඳේ.
    BTW: Gustav පට්ටයි. I should name one of my (future) kids that.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794
    113
    ගු යන්න ලොල්. ඔකෙන් නම දාන්ඩ එපා බන් උබට හිතා ගන්ඩ බැරිද උබේ පොඩි එකාට වදින කාඩ් එක දැම්මම , පව් බන් පොඩි එකා

    TRUE !! :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK
    :lol: ubalata piasu ban kehel mal akurak allagena natanawa.
    Yako nakathata nama thibba kiyala athi palee mokadda?
    Mona akuren nama thibbath mokada

    සල්ලි කඩන tactics බන්, අපිට නම් වෙලාව බලල නම් දාල නැහැ ;) මගේ පොඩි එකාට දන්නෙත් නැහැ :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සමහර අපේ උන්ගේ නම් වලට කාඩ් ගහලා උන් දැන් මනසික්ව වැටිලා ඉන්නේ , මොකද ඒ කාලයේ අම්මලා දාපු නම් නේ, උබ සිරියස් කියන්නේ නම් , වෙන අකුරක් හදපන් ඔය එක එක නස්ශ්‍රත්‍ර කාරයන්ට රැවටෙන්න එපා , හෙන අමුදු අකුරුවලින්ම නම දන්න කියලා , මොකද "ගු" නැතුව "ග" වලිනේ සමන්‍යන් කියන්නේ , එක නිසා අකුර වෙන්ස් කරපන් මචෝ ගු යන්නේන් ලස්සන නමක් දැම්මත් කාඩ් එකක් ගහයි බන් ගු කියලා, අනගතේ ගැන හිතල කිව්වේ මොකද ගු යන්නෙන් සෙට් වෙන්නේම හෙන පරණ නම් . මොන අකුරු ඇමුනුත් මුලට ගු ශබ්දයනේ බන් එන්නේ :(
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,443
    1,001
    113
    අතරමග
    මගේ ඥාති මල්ලි කෙනෙක්ට නම දාගෙන තියෙන්නේ ඔහොම. ඌ මට ෂුවර් ගේ කියල. (උගේ මැද නම කෙල්ලෙක්ට වඩාත් සුදුසුයි). just fyi හොඳේ.
    BTW: Gustav පට්ටයි. I should name one of my (future) kids that.

    මොකක්ද බන් ඒ මැද නම?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,709
    6,026
    113
    @ගෙදර
    සමහර අපේ උන්ගේ නම් වලට කාඩ් ගහලා උන් දැන් මනසික්ව වැටිලා ඉන්නේ , මොකද ඒ කාලයේ අම්මලා දාපු නම් නේ, උබ සිරියස් කියන්නේ නම් , වෙන අකුරක් හදපන් ඔය එක එක නස්ශ්‍රත්‍ර කාරයන්ට රැවටෙන්න එපා , හෙන අමුදු අකුරුවලින්ම නම දන්න කියලා , මොකද "ගු" නැතුව "ග" වලිනේ සමන්‍යන් කියන්නේ , එක නිසා අකුර වෙන්ස් කරපන් මචෝ ගු යන්නේන් ලස්සන නමක් දැම්මත් කාඩ් එකක් ගහයි බන් ගු කියලා, අනගතේ ගැන හිතල කිව්වේ මොකද ගු යන්නෙන් සෙට් වෙන්නේම හෙන පරණ නම් . මොන අකුරු ඇමුනුත් මුලට ගු ශබ්දයනේ බන් එන්නේ :(
    Math oya duka windinwa ban tamath :sorry:
    A nisa oya karna yna wde gana twa parak hthapana :(
     
    AnuradhaRa

    Well-known member
  • ගු යන්න පැත්තකට දාල, ළමයට ලස්සන නමක් දාපිය :angry:

    ඕනෙමනං ගු යන්නෙන් ගෑනිට නමක් දාපිය.. :D
    නැත්තං ළමය ලොකු වුණාම තොපිට ගූ යන්ඩ දෙහි කපයි.. :yes:
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ගල්කිස්සේ ටෙප්ලර්ස් road තියෙනවනේද අරිසෙන් අහුබුදු මහතාගේ තැනක් එතනට කෝල් කරලා විස්තර දැනගන්න. එතන දෙන නම් ගොඩක් හොදයි වගේම සුභයි. නම් list එකක් දෙනවා . ලස්සන නම් තියෙනවා මචන්.
    thanks macho:D