ගුරුකම් ඇත්ත නම් ඔය ගුරුකම් කාරයෝ ගුරුකම් කර කර ඉන්නෙ ඇයි බං
ගුරුකම් වල බලයෙන් විභාග සේරමත් පාස් වෙලා රස්සාවත් ගොඩ දාගෙන ඉටිකිරිස් කෑල්ලකුත් බැඳගෙන ඉන්න පුළුවන්නෙ?

අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා නම ගිය ඇදුරෙක්. ඉන්නේ ටකරන් ගේක. පවුලේ නෑදැයෝ ඔක්කොම එක්ක වගේ තරහයි. ගෙදරත් රණ්ඩු නිතරම. ඒත් ගුරුකම් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. කතා කරන්න සෙට් වුනාම එයාලගේ පරපුරේ අය ගුරුකම් වලින් ඒ කාලේ දාපු වැඩ ගැනමයි කියවන්නේ.
කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුත් බඩ කොරවෙන්න අරගෙන හැමෝගෙන්ම බෙහෙත් අරන් අන්තිමේ එයා ගාවට ආවලු. බඩ කොරවෙන්න බන්දනයක් කරලලු හතුරෙක්. ඒක කපලා ඩොකාව ගොඩ දාල දුන්නලු. ඩොකා යද්දී මූට වැඳලා ලු ගියේ.![]()

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා සමහර ගුරුකම් කරන උන් දවසකට හොයන සල්ලි ඔක්කොම විභාග පාස් උන ලොකු ජොබ් කරන උන්ට අවුරුද්දකටවත් හොයන්න බෑ
gura kapatiya. eka thamai u mulinma kiwwe uge sasthare naraka wada walata yoda ganne na kiyala. u hithanna athi ehema kiwwama anik ewunuth eka piligani kiyala. tie ekakuth dala awilla pacha una. ara kesel patta allanna apu ewun dennnath ungema ewunda koheda. kella nam shape eke uththara deela maru una. kolla baluwe manthare hari kiyala kiyannaow kohomath ehema wenna epaiboru dewal aththa kiyala oppu karanna bane...
adanam patta athal ekak thibbe.. aruwa golu karanne nathuwa athimata maru wuna. gura adanna onna menna look ekak thibbe![]()