ගුරුකම් බොරු උනා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දැන් එකෙක් ඇවිල්ල කියයි ඕව බොරු නෙවෙයි ඔය ගුරුන්නාන්සෙ බොරු කාරයෙක් කියල

    ඕවා ඇත්තනම් ඔය පත්තර වල ඇඩ් දාන එකෙක් ඇවිල්ල ඔප්පු කලානම් ඉවරනෙ.එහෙම කලානම් ආපහු ඌට ජීවිතේට පත්තර වල ඇඩ් දාන්න ඕනේ නෑ.ලංකාවෙම මිනිස්සු ඌ ගාවට යයි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ado ubelata hitenne nadda bn iye vuna de okkoma staged ekak kiyala ? antimata ara divaina vada karana "shan' kiyana ekat oka ahuwane?

    poddak hitapn iye sahenna kattiya oka baluwe ara golu karana scene eka balanna, eth antimedi eka na...anika bn mona minihada oya vage nondi venna enne ?

    ubelata hitenne nadda ara gura rupavahini eken salli dila genapu ekek kiyala :confused::confused::confused:

    kata ariyoth maha moda kata kiwwee a dial eka, anika ara presenter kata karapu vidya balapn..meka viral yanna karapu marketing parak kiyala thama hitenne matanam
    :rolleyes::rolleyes::rolleyes:
     
    ekanam matath hithuna eth machan prashne eka neme.ai wada puluwan un ochchara unge field ekata apahasa karanakal balan inne. awilla othana niwedakayawai doctorwai gal karala giya nam iwarane.samahara vita un ragapaanawanam a karanne ohoma wada karayekwa kulappu karala hari eliyata ganna venna athi
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඕවා ඇත්තනම් ඔය පත්තර වල ඇඩ් දාන එකෙක් ඇවිල්ල ඔප්පු කලානම් ඉවරනෙ.එහෙම කලානම් ආපහු ඌට ජීවිතේට පත්තර වල ඇඩ් දාන්න ඕනේ නෑ.ලංකාවෙම මිනිස්සු ඌ ගාවට යයි

    :yes:

    ado ubelata hitenne nadda bn iye vuna de okkoma staged ekak kiyala ? antimata ara divaina vada karana "shan' kiyana ekat oka ahuwane?

    poddak hitapn iye sahenna kattiya oka baluwe ara golu karana scene eka balanna, eth antimedi eka na...anika bn mona minihada oya vage nondi venna enne ?

    ubelata hitenne nadda ara gura rupavahini eken salli dila genapu ekek kiyala :confused::confused::confused:

    kata ariyoth maha moda kata kiwwee a dial eka, anika ara presenter kata karapu vidya balapn..meka viral yanna karapu marketing parak kiyala thama hitenne matanam
    :rolleyes::rolleyes::rolleyes:

    ithin umba ewahanko gurekwa :P
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    බය නැතුව ඕනිම කට්ටඩියෙක් ලගට ගිහින් චැලෙන් ජ් කරන්න​. ඔය එකෙක්ටවත් බැ හූනියම් කරලා , ජප කරලා මිනිස්සු ගොලු කරන්න​, මිනිස්සු මරන්න​... ඕවා තනිකර බොරු. ජෝතිෂ්‍ය සහ යන්ත්‍ර මන්ත්‍ර කියන්නේ 100% බොරු
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මන් නම් බැලුවේ නැහැ...එත් මන් දන්නා අය ඉන්නවා ඔය subject එකේ...අදුරන කෙනෙක් දීපු මන්ත්‍ර ටිකකුත් තියෙනවා...වැඩේ කියන්නේ ඒ මිනිස්සු සේරම දැන් මැරිලා :baffled:
    ඔය මිනිස්සු තමන්ගේ සාස්තරේ අඩුම ගානේ මුනුපුරෙක්ට වත් දෙන්නේ නැහැ...

    දැන් ඉන්නේ නම් සේරම බොරු...ඔය පත්තරේ ඇඩ්ස් දාන උන් නම් කරන්නේ තනිකරම බොරුවක්..මොකද දන්නා එකෙක් ඔය තැන සේරටම ගිහින් ලක්ෂ 05ක් විතර නැති කර ගත්තා :rofl::rofl:

    ගුරුකම ඇත්ත..එත් දැන් ඉන්නේ සේරම හොරු,ඕකයි ඇත්ත :dull::dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා නම ගිය ඇදුරෙක්. ඉන්නේ ටකරන් ගේක. පවුලේ නෑදැයෝ ඔක්කොම එක්ක වගේ තරහයි. ගෙදරත් රණ්ඩු නිතරම. ඒත් ගුරුකම් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. කතා කරන්න සෙට් වුනාම එයාලගේ පරපුරේ අය ගුරුකම් වලින් ඒ කාලේ දාපු වැඩ ගැනමයි කියවන්නේ.

    කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුත් බඩ කොරවෙන්න අරගෙන හැමෝගෙන්ම බෙහෙත් අරන් අන්තිමේ එයා ගාවට ආවලු. බඩ කොරවෙන්න බන්දනයක් කරලලු හතුරෙක්. ඒක කපලා ඩොකාව ගොඩ දාල දුන්නලු. ඩොකා යද්දී මූට වැඳලා ලු ගියේ. :rofl::rofl:

    අනේ පල බෝලු නොකිය...උබ ඉන්න තුප්පනේ ඉන්න ඇදුරෝ...ආසාවට කරටන්ට් නැහැ

    රිදෙයි සැහෙන්න :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ වැඩකාරයෝ ඉන්නව බන් පාරම්පරක ගුරුන්නාන්සේලා ඒ මිනිස්සු ඔහොම මාධ්‍ය සංදර්ශනවලට එන්නේ නෑ. ඔය බාගෙට ඉගෙනගත්ත මිනිස්සු තමා බොරු අභියෝග කරන්න ඇවිල්ල මුළු සාස්තරෙටම නිග්‍රහ කරන්නෙ. එකෙක්ට බැරිවුනා කියල සාස්තරේ බොරුවෙන්නේ නෑ :rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හොඳ වැඩකාරයෝ ඉන්නව බන් පාරම්පරක ගුරුන්නාන්සේලා ඒ මිනිස්සු ඔහොම මාධ්‍ය සංදර්ශනවලට එන්නේ නෑ. ඔය බාගෙට ඉගෙනගත්ත මිනිස්සු තමා බොරු අභියෝග කරන්න ඇවිල්ල මුළු සාස්තරෙටම නිග්‍රහ කරන්නෙ. එකෙක්ට බැරිවුනා කියල සාස්තරේ බොරුවෙන්නේ නෑ :rolleyes:

    සිරා මචන්..මාත් දැකලා තියෙනවා හොද වැඩකාරයෝ...මුන් මාතර පැත්තේ ගුරුකම් ගැන දන්නේ නැතුව කතා කරන්නේ :rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරා මචන්..මාත් දැකලා තියෙනවා හොද වැඩකාරයෝ...මුන් මාතර පැත්තේ ගුරුකම් ගැන දන්නේ නැතුව කතා කරන්නේ :rofl::P

    අන්න වැඩ්ඩො :nerd: කවදහරි එහෙම කෙනෙක් ඇවිල්ල ඔය වේරගමව ගොළු කරාම මේ බනින උන්ට නං හොඳටම රිදෙයි. :rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සිරා මචන්..මාත් දැකලා තියෙනවා හොද වැඩකාරයෝ...මුන් මාතර පැත්තේ ගුරුකම් ගැන දන්නේ නැතුව කතා කරන්නේ :rofl::P

    අනේ බන් උඹත් මෙච්චර ඉගෙනගෙනත්. ඉතින් කොහොමද කියාන්කෝ රටක් දියුණු වෙන්නේ. :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හොඳ වැඩකාරයෝ ඉන්නව බන් පාරම්පරක ගුරුන්නාන්සේලා ඒ මිනිස්සු ඔහොම මාධ්‍ය සංදර්ශනවලට එන්නේ නෑ. ඔය බාගෙට ඉගෙනගත්ත මිනිස්සු තමා බොරු අභියෝග කරන්න ඇවිල්ල මුළු සාස්තරෙටම නිග්‍රහ කරන්නෙ. එකෙක්ට බැරිවුනා කියල සාස්තරේ බොරුවෙන්නේ නෑ :rolleyes:

    මන්තර, ගුරුකම්, දෙය්යෝ, ජෝතිෂ්‍ය පට්ට බොරු.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මගේ ලග හොද මන්ත්‍ර ටිකක් තියෙනවා දෙන්නද උබට?

    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg