ගුරුකම් බොරු උනා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    (සතෙකුත් නොවන, මනුස්සයෙකුත් නොවන) අමනුෂ්‍යයෙක් ඉන්න තැනක් කියපන් ? රතන සූත්‍රය කිව්වම අමනුස්සයො ලෝකෙ අතෑරල ගියාවත්ද?:D

    නරි නාවන්න වෙලා නැ, උබ උපතින් බෞද්ධයෙක් නම් මේක කියවපන්,
    ප්රේත වස්තු වර්ණනාව

    http://scribd-download.com/download...9-3505-3535-3520_586a5c546454a7043035c0d0_pdf
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උඹ ඔය කියන අංගම් සටන් කලාවෙ කිසිම අභියෝගයක් කරන්න පුලුවන් පාටක් පේන්නෙ නෑ. නිකන් උස්සල පොළේ ගහනව විතරයි.

    හරි , එහෙමනම් උබ කොරතොටට ගිහින් අභියෝග කරල ඒක ඔප්පු කරපන් , මම පිලිගන්නම් උබ ඔප්පු කලාම. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    සෙන්සෙයි අජන්ත පෙරෙයිරා දෙයි කරාතේ වලින් ඇස්ටි ඇලෙන්ඩ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සෙන්සෙයි අජන්ත පෙරෙයිරා දෙයි කරාතේ වලින් ඇස්ටි ඇලෙන්ඩ

    උබ නේද ලිපිනෙ අරගතිපු එකා , උබ වගේ එව්න් Bruce Lee ඉන්න කාලෙ හිටියනම් කියාවි , අන්න අරූ කුන්ෆු කරල , වින්ග් චුන් කරල අලුත් සටන් ක්‍රමයක් හදල කියල. ටයිකොන්ඩොත් ඉගනගත්ත Bruce Lee , ඒකට උබ වගේ එකෙක් හිටියනම් කියාවි , අන්න අරූ රටේ අභිමානය කනව කියල. හොඳ වෙලවට Bruce Lee හිටිය කාලෙ උබ වගේ එව්න් හිටියෙ නැත්තෙ. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    :rolleyes::rolleyes::rolleyes:
    ඩිල්සාන් කියනවනම් අපි පිළිගන්නම්... ඩිල්සාන් අයිය පෙරෙයිරා අයියගෙන් කරාතෙ ඉගෙනත්තැයි?
    ඇයි මේ බුරුස් ලි මතක් වෙලා.. පෙරයෙිරා අයිය එච්චරටම වැඩ්ඩ ද? :shocked:
    අජන්ත පෙරරෙයිරගෙ ගල් කොල්ල වත් අජන්තට මෙච්චර කඩේ යන්නෙ නැතිව ඇති
     
    මම කතා කලේ අන්ගම් ගැන , උබ මැද්දෙන් පැනල පුක දුන්නෙ. උබනෙ අජන්ත කරාටෙ උගන්නපු එකක් ගැන කියෙව්වෙ. ඒකට හරියන්න තමයි මම උදාහරනයක් අරන් පෙන්නුවෙ. උබේ මොලේ මෝරල නෑ එහෙම දෙයක්වත් තේරුම් ගන්න. සින්හල බැරි , රටේ අතීතය දන්නෙ නැති අනාතයෙක්ට ඔය වගෙ ගොන් තර්ක විතරයි ගේන්න පුලුවන්. :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම කතා කලේ අන්ගම් ගැන , උබනෙ අජන්ත කරාටෙ උගන්නපු එකක් ගැන කියෙව්වෙ. ඒකට හරියන්න තමයි මම උදාහරනයක් අරන් පෙන්නුවෙ. උබේ මොලේ මෝරල නෑ එහෙම දෙයක්වත් තේරුම් ගන්න. සින්හල බැරි , රටේ අතීතය දන්නෙ නැති අනාතයෙක්ට ඔය වගෙ ගොන් තර්ක විතරයි ගේන්න පුලුවන්. :lol::lol::lol::lol::lol:

    උඹ කොමන් සෙන්ස් දන්න එකෙක්ගෙන් ගිහින් අහපන්.... අංගම්පොර ගුරෙක් පිටරට වටන් ක්‍රම නිසා අංගම් විනාස වෙනව කියල බැණ බැණ කරාතෙ ක්ලාස් මාධ්‍ය සංදර්ශන (රිචඩ් සීයගෙන් ඉගනෙගත්තටත් පස්සෙ) කරා නම් ඌ පට්ට හොරෙක් නෙවෙයි ද කියල

    අජන්ත අවුරුදු 6දි අන්ගම් පටන් අරන් 13දි ඉවර කරල :lol:

    උඹ ට ගල් කපනව විතරද නැත්නම් සල්ලිත් දෙනවද අජන්ත අයිය මෙහෙම කඩේ යනවට?

    අජනත් පෙරෙයිරගෙ ගල් කොල්ල :lol:
     
    මේකට උත්තරයක් උඩ Comment එකක දීල තියනව.

    මේකටත් කලින්ම මම උත්තර දීල තියනව.

    මේකට කියනන් තියෙන්නෙ හරියට කියාගන්න දෙයක් නැති වුනාම හරහට ගහල කරුමෙට ජාතක වුන එකෙක් කියල පෙන්නන එක කියල මෙතන. මොකද මෙහෙම දෙයක් අදාල වෙන්නෙ නෑ තර්ක කිරීමකට. උබේ ජාතකේ හැටි පෙන්නල කියල පේනව. :lol::lol::lol::lol::lol:

    උබට බොරු කියල පේනවනම් ගිහින් ඔප්පු කරපන්, මමත් පිලිගන්නම් එහෙම කලාම.
     
    උඩ කොමෙන්ට් දාල තියනව කියල බොරු හලල මාරු වෙනව නේද ගල් ඩිල්සාන්? :lol::lol::lol:
    ඊයෙ ඕව අහපුවාම ලිස්සල ගියා..
    අනික තෝ තමා මට ඉස්සෙල්ලම කුනුහරුප කිව්වෙ.. මෙච්චර කරුණු තියෙද්දිත් පෙරෙයිරට කඩේ යනවා කියන්නෙ සීරීයස් සම්බන්ධයක් තියනව ඌ එක්ක

    ඩිල්සාන් අයියගෙ ගල් පාට්නර් ගෙ වැඩකෑලි මේ පිටුවෙ පින්තූර වීඩියෝ එක්කම තියනව
    ගමේ මිනිස්සුත් පන්සලේ හාමුදුරුවොත් මූය විරුද්ධව පෙලපාලිත් ගිහින් :lol:
    https://www.facebook.com/අංගම්-හොරුන්ගෙත්-හොරු-354475774602305/
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113

    හරි , එහෙමනම් උබ කොරතොටට ගිහින් අභියෝග කරල ඒක ඔප්පු කරපන් , මම පිලිගන්නම් උබ ඔප්පු කලාම. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Ask Korathota or whoever to step into an MMA ring and prove himself. If he's good enough even the UFC might hire him LOL
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උඩ කොමෙන්ට් දාල තියනව කියල බොරු හලල මාරු වෙනව නේද ගල් ඩිල්සාන්? :lol::lol::lol:
    ඊයෙ ඕව අහපුවාම ලිස්සල ගියා..
    අනික තෝ තමා මට ඉස්සෙල්ලම කුනුහරුප කිව්වෙ.. මෙච්චර කරුණු තියෙද්දිත් පෙරෙයිරට කඩේ යනවා කියන්නෙ සීරීයස් සම්බන්ධයක් තියනව ඌ එක්ක

    ඩිල්සාන් අයියගෙ ගල් පාට්නර් ගෙ වැඩකෑලි මේ පිටුවෙ පින්තූර වීඩියෝ එක්කම තියනව
    ගමේ මිනිස්සුත් පන්සලේ හාමුදුරුවොත් මූය විරුද්ධව පෙලපාලිත් ගිහින් :lol:
    https://www.facebook.com/අංගම්-හොරුන්ගෙත්-හොරු-354475774602305/

    මම ලිස්සල ගියේ නෑ, එක ප්‍රශ්නෙකට උබට සින්හල දන්නෙ නැති නිසා උත්තර නැති වුනා , දෙවෙනි ප්‍රශ්නෙට අද දීපු උත්තරේ Bruice Lee උපමා කරල , ඒක ඇති. සමහරවිට මම කියපුව තේරුම් ගන්න මොලේ මෝරල නැද්ද දන්නෙ නෑ.

    උබට මම මුලින් කුනුහර්ප කියපු තැනක් පෙන්නපන් පුලුවන්නම් උබ කියන්න කලින්. උබ තමයි මුලින්ම කිව්වෙ.

    පෙලපාලි යන එක , මඩ ගහන එක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්. ඒත් ගිහින් මූ කරන්නෙ බොරුවක් කියල ඔප්පු කරන්න එකෙක්වත් නෑ. මමත් පිලිගන්නව මොකෙක් හරි ගිහින් ඔප්පු කලොත්. උබ වුනත් ඔන්ලයින් කියවන්න විතරයිනෙ දන්නෙ. :lol::lol::lol:
     
    අපිට කැහිල්ල ද ගල් ඩිල්සාන් චතුර සේනාරත්න ඩයල් එක්ක වාද කරන්න..
    අනික් ඌ පිටරට සටන් ක්‍රම නිසා ලංකාවෙ අංගම් වලපල්ලට යනව වගේ ටෝක් දිදී ඉස්සර කරාතෙ වලින් හම්බ කරන් කාපු එකෙක්..(අංගම් ඉගෙනගත්තට පස්සෙත්) ඉතින් තව ඔප්පු කිරීම් ඕන ද මූ හොරෙක් කියල පෙන්නන්න... මොළේ මෝරල නැත්තෙ මගේ තමා ගල් ඩිල්සාන් :lol::lol::lol:

    ඔය වඳුරඹ බුදුහාමුදුරුවො නෙවෙයි මේකෙ ඉන්න දමිත් රහතන් වහන්සෙත් බොරු කියල ඔප්පු කරනවද උන්න එක්ක ටෝක කරල කවුරුහරි? :lol::lol::lol:

    ඔය හොරාට ගෝලයො ඉන්නව සෑහෙන්න.. ගෝඨාභයත් යාලුව.. ආමි එකට කෝස් කරනව.. එහෙම පකයෙක් එක්ක වාද කරල ගෙදර ආවට පස්සෙ ටින්කිරි ගාවි යාලුවො සෙට් එක.. මේක ලංකාව නෙ :yes: එකයි ඕක චැලේන්ජ් දාන්නෙ

    අනික කිසිම මූලාශ්‍රයක්... අංගම් කියන්නෙ මෙන්න මේකයි කියල සම්මතයක් නැති කොට මොන ලබ්බක් ඔප්පු කරන්නද

    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    හරි , එහෙමනම් උබ කොරතොටට ගිහින් අභියෝග කරල ඒක ඔප්පු කරපන් , මම පිලිගන්නම් උබ ඔප්පු කලාම. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අංගම් කියන්නෙ අමු බොරුවක් කියල මන් ඔප්පු කරල පෙන්නන්නන්. අංගම් කාරයො හරියට කියන දෙයක් තමා ශරීරයේ නිළ ගැන. ඒ උනාට නිළ කියල ජාතියක් අපේ ශරීරවල තියනව කියල වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කරල නෑ. ඔය නිළ කියන්නෙ තනිකරම බොරුවක්. නිළ වලට ගහල මිනිස්සු මරනව කියන්නෙ තනිකර බොරුවක්. ඒව තියෙන්නෙ කතාවල විතරයි. ඒකෙන්ම තේරෙනව අංගම් වල තියන බොරුව.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    අපිට කැහිල්ල ද ගල් ඩිල්සාන් චතුර සේනාරත්න ඩයල් එක්ක වාද කරන්න..
    අනික් ඌ පිටරට සටන් ක්‍රම නිසා ලංකාවෙ අංගම් වලපල්ලට යනව වගේ ටෝක් දිදී ඉස්සර කරාතෙ වලින් හම්බ කරන් කාපු එකෙක්..(අංගම් ඉගෙනගත්තට පස්සෙත්) ඉතින් තව ඔප්පු කිරීම් ඕන ද මූ හොරෙක් කියල පෙන්නන්න... මොළේ මෝරල නැත්තෙ මගේ තමා ගල් ඩිල්සාන් :lol::lol::lol:

    ඔය වඳුරඹ බුදුහාමුදුරුවො නෙවෙයි මේකෙ ඉන්න දමිත් රහතන් වහන්සෙත් බොරු කියල ඔප්පු කරනවද උන්න එක්ක ටෝක කරල කවුරුහරි? :lol::lol::lol:

    ඔය හොරාට ගෝලයො ඉන්නව සෑහෙන්න.. ගෝඨාභයත් යාලුව.. ආමි එකට කෝස් කරනව.. එහෙම පකයෙක් එක්ක වාද කරල ගෙදර ආවට පස්සෙ ටින්කිරි ගාවි යාලුවො සෙට් එක.. මේක ලංකාව නෙ :yes: එකයි ඕක චැලේන්ජ් දාන්නෙ

    අනික කිසිම මූලාශ්‍රයක්... අංගම් කියන්නෙ මෙන්න මේකයි කියල සම්මතයක් නැති කොට මොන ලබ්බක් ඔප්පු කරන්නද

    ගෝටාබය මුගේ යාලුවද කියල මම දන්නෙ නෑ, ඒත් එහෙම කරදරයක් නම් වුනේ නෑ කියල ඊයෙ උත්තරේ ලැබිල තියෙන්න ඇති. මතක නැත්නම් පරන Comment බලන්න.

    අන්ගම් වල මූලාශ්‍ර තියනව , පුස්කොලපොත් වල විස්තර තියනව. ඉතින් උබම පෙන්නුවනෙ තව ඉන්නව කියල හතර වටේ අන්ගම් උගන්නන එව්න් , උන්ට ගිහින් හරි ඔප්පු කරන්න පුලුවන්නෙ මේක බොරුවක් කියල. එහෙම කලානම් උන්ටත් වාසියක්නෙ.මූ මෙච්චර අභියෝග කරද්දි එන්නෙ නැත්තෙ ඇයි ??

    පිටරට සටන් නිසා අන්ගම් වලපල්ලට යනව කියල කෙලින්ම කියපු තැනක් නම් මම දැක්කෙ නෑ. නැවෙන කඩු හතක් තියන ආයුදය කරකවන්න උබ කියන්නෙ කරාතෙ වල උගන්නනව කියලද උබ කියන්නෙ. එහෙම උගන්නන තැනක් මටත් හොයල දීපන්කො. ඒක දන්නෙ නැති එකෙක්ට පාවිච්චි කරන්න බෑ , තමන්ම කපාගන්න වෙන්නෙ.

    මම කියන්නෙ සම්පුර්නයෙන් උගන්නන දේ බලල කෙනෙක් ගිහින් ඔප්පු කරන්න පුලුවන්නෙ.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    අංගම් කියන්නෙ අමු බොරුවක් කියල මන් ඔප්පු කරල පෙන්නන්නන්. අංගම් කාරයො හරියට කියන දෙයක් තමා ශරීරයේ නිළ ගැන. ඒ උනාට නිළ කියල ජාතියක් අපේ ශරීරවල තියනව කියල වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කරල නෑ. ඔය නිළ කියන්නෙ තනිකරම බොරුවක්. නිළ වලට ගහල මිනිස්සු මරනව කියන්නෙ තනිකර බොරුවක්. ඒව තියෙන්නෙ කතාවල විතරයි. ඒකෙන්ම තේරෙනව අංගම් වල තියන බොරුව.

    නිල තියෙන්නෙ අංගම් වල විතරක් නෙමෙයි. දන්නෙ නැත්නම් හොයල බලන්න. දන්නෙ නැති දේවල් කියල ඇනගත්තනෙ. :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිල තියෙන්නෙ අන්ගම් වල විතරක් නෙමෙයි. දන්නෙ නැත්නම් හොයල බලන්න. දන්නෙ නැති දේවල් කියල ඇනගත්තනෙ. :lol::lol::lol::lol::lol::lol:
    ඔච්චර දියුණු බටහිර වෛද්‍ය විද්‍යාවට අහු වෙන්නෙ නැති නිළ අපේ ඇගේ තියනව කියන්නෙ උඹ අර ගුරා චාටර් උන විදිහටම මෙතන චාටර් වෙන්න යන්නෙ. උඹ එහෙම තියනව කිව්වොත් අර ප්‍රෝග්‍රෑම් එකේ ගුරාව චාටර් කරපු විදිහටම උඹ චාටර් වෙනව කතා 2ක් නෑ.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ගෝටාබය මුගේ යාලුවද කියල මම දන්නෙ නෑ, ඒත් එහෙම කරදරයක් නම් වුනේ නෑ කියල ඊයෙ උත්තරේ ලැබිල තියෙන්න ඇති. මතක නැත්නම් පරන Comment බලන්න.

    අන්ගම් වල මූලාශ්‍ර තියනව , පුස්කොලපොත් වල විස්තර තියනව. ඉතින් උබම පෙන්නුවනෙ තව ඉන්නව කියල හතර වටේ අන්ගම් උගන්නන එව්න් , උන්ට ගිහින් හරි ඔප්පු කරන්න පුලුවන්නෙ මේක බොරුවක් කියල. එහෙම කලානම් උන්ටත් වාසියක්නෙ.මූ මෙච්චර අභියෝග කරද්දි එන්නෙ නැත්තෙ ඇයි ??

    පිටරට සටන් නිසා අන්ගම් වලපල්ලට යනව කියල කෙලින්ම කියපු තැනක් නම් මම දැක්කෙ නෑ. නැවෙන කඩු හතක් තියන ආයුදය කරකවන්න උබ කියන්නෙ කරාතෙ වල උගන්නනව කියලද උබ කියන්නෙ. එහෙම උගන්නන තැනක් මටත් හොයල දීපන්කො. ඒක දන්නෙ නැති එකෙක්ට පාවිච්චි කරන්න බෑ , තමන්ම කපාගන්න වෙන්නෙ.

    මම කියන්නෙ සම්පුර්නයෙන් උගන්නන දේ බලල කෙනෙක් ගිහින් ඔප්පු කරන්න පුලුවන්නෙ.

    දැන් කම්මැලි තව මේකෙ රෙන්න... හැබැයි මේ අජන්ත ගැන නම් හොයනව.. කිව්වත් වගේ එළකිරියේ වාද කරල වැඩක් නෑ

    මේ දවස් වල ඔය වගේ කේස් ගොඩක් මට... ඒව ඉවර උනාම බලන්න ඕන
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් කම්මැලි තව මේකෙ රෙන්න... හැබැයි මේ අජන්ත ගැන නම් හොයනව.. කිව්වත් වගේ එළකිරියේ වාද කරල වැඩක් නෑ

    මේ දවස් වල ඔය වගේ කේස් ගොඩක් මට... ඒව ඉවර උනාම බලන්න ඕන
    මන් ඉදිරිපත් කරපු තර්කෙන් හිතල බලපන්. එතකොට අජන්ත විතරක් නෙමේ මුලු අංගක් කලාවම අමූලික බොරුවක් කියල ඔප්පු වෙනව. එතකොට ඔය අජන්තල ගැන හොයන්න ඕනෙ නෑ.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මන් ඉදිරිපත් කරපු තර්කෙන් හිතල බලපන්. එතකොට අජන්ත විතරක් නෙමේ මුලු අංගක් කලාවම අමූලික බොරුවක් කියල ඔප්පු වෙනව. එතකොට ඔය අජන්තල ගැන හොයන්න ඕනෙ නෑ.

    Angam witharak newey ban... godak welawata boru business karana aayo wena boru thawa maha godak karanwa.. minissu amaruwe danawa ewath ekka..