ගෝටාබය මුගේ යාලුවද කියල මම දන්නෙ නෑ, ඒත් එහෙම කරදරයක් නම් වුනේ නෑ කියල ඊයෙ උත්තරේ ලැබිල තියෙන්න ඇති. මතක නැත්නම් පරන Comment බලන්න.
අන්ගම් වල මූලාශ්ර තියනව , පුස්කොලපොත් වල විස්තර තියනව. ඉතින් උබම පෙන්නුවනෙ තව ඉන්නව කියල හතර වටේ අන්ගම් උගන්නන එව්න් , උන්ට ගිහින් හරි ඔප්පු කරන්න පුලුවන්නෙ මේක බොරුවක් කියල. එහෙම කලානම් උන්ටත් වාසියක්නෙ.මූ මෙච්චර අභියෝග කරද්දි එන්නෙ නැත්තෙ ඇයි ??
පිටරට සටන් නිසා අන්ගම් වලපල්ලට යනව කියල කෙලින්ම කියපු තැනක් නම් මම දැක්කෙ නෑ. නැවෙන කඩු හතක් තියන ආයුදය කරකවන්න උබ කියන්නෙ කරාතෙ වල උගන්නනව කියලද උබ කියන්නෙ. එහෙම උගන්නන තැනක් මටත් හොයල දීපන්කො. ඒක දන්නෙ නැති එකෙක්ට පාවිච්චි කරන්න බෑ , තමන්ම කපාගන්න වෙන්නෙ.
මම කියන්නෙ සම්පුර්නයෙන් උගන්නන දේ බලල කෙනෙක් ගිහින් ඔප්පු කරන්න පුලුවන්නෙ.