ගුරුකම් බොරු උනා

Oct 3, 2008
1,723
437
0
ඔච්චර දියුණු බටහිර වෛද්‍ය විද්‍යාවට අහු වෙන්නෙ නැති නිළ අපේ ඇගේ තියනව කියන්නෙ උඹ අර ගුරා චාටර් උන විදිහටම මෙතන චාටර් වෙන්න යන්නෙ. උඹ එහෙම තියනව කිව්වොත් අර ප්‍රෝග්‍රෑම් එකේ ගුරාව චාටර් කරපු විදිහටම උඹ චාටර් වෙනව කතා 2ක් නෑ.

බටහිර වෛද්‍ය විද්‍යාව නිල වලට මොන නමින් කියනද කියල මම දන්නෙ නෑ. ඒකටත් බටහිර වෛද්‍ය විද්‍යාවෙ වෙනම නමක් ඇති. ඒත් ආයුර්වේදයේ නිල වෙදකම කියල එකක් තියනව , ඒකෙන් කරන දේවල් උබට දැකලම බලගන්න ඕනනම් මම සඳුදට උබට විස්තර එක්කම තියන තැන් වල විස්තර දෙන්නම් , යන්න කලින් සුද්දගෙ බෙහෙත් වලින් පරීක්ශන කරගෙන යන්න බොරුද කියල බලාගන්නම.

අන්ගම් වල විතරක් නෙමෙයි නිල වලින් වැඩ ගන්න දේවල් තියෙන්නෙ , කරාතේ/කුන්ෆු වගේ ගොඩක් සටන්කලාවන් වල තියන දෙයක්.
 
Last edited:

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බටහිර වෛද්‍ය විද්‍යාව නිල වලට මොන නමින් කියනව කියල මම දන්නෙ නෑ. ඒකටත් වලින් වෙනම නමක් ඇති. ඒත් ආයුර්වේදයේ නිල වෙදකම කියල එකක් තියනව , ඒකෙන් කරන දේවල් උබට දැකලම බලගන්න ඕනනම් මම සඳුදට උබට විස්තර එක්කම තියන තැන් වල විස්තර දෙන්නම් , යන්න කලින් සුද්දගෙ බෙහෙත් වලින් පරීක්ශන කරගෙන යන්න බොරුද කියල බලාගන්නම.

    අන්ගම් වල විතරක් නෙමෙයි නිල වලින් වැඩ ගන්න දේවල් තියෙන්නෙ , කරාතේ/කුන්ෆු වගේ ගොඩක් සටන්කලාවන් වල තියන දෙයක්.
    මම ඔය කතාව දොස්තරල කීප දෙනෙක්ගෙන්ම අහල බැලුව. නම මොක උනත් ඔය කියන තැන්වල විශේෂ දෙයක් නෑ. නිළ කියන්නෙ මනකල්පිත දෙයක් විතරයි.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මම ඔය කතාව දොස්තරල කීප දෙනෙක්ගෙන්ම අහල බැලුව. නම මොක උනත් ඔය කියන තැන්වල විශේෂ දෙයක් නෑ. නිළ කියන්නෙ මනකල්පිත දෙයක් විතරයි.

    එහෙමනම් කොහොමද ආයුර්වේදයේ ඒක පාවිච්ච් කරන්නෙ. මම ඒක දැකල තියනව බෙහෙත් දෙනව නිල වලින්. බොරු කියල කියනවනම් මම උබට තියන තැන් එක්ක වෙද්දුන්ගෙ විස්තර දෙන්නම් , පරීක්ශන කරගෙන ගිහින් බලන්න බොරු කරනවද කියල. මොකද මම ඒ විදියට පරීක්ශන කරගෙන ගිහින් බලපු කෙනෙක් කිව්ව වැරැදුනේ නෑ කියල.

    මම ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් අහල කියන්නම් නිල වලට බටහිර වෛද්‍ය විද්‍යාවෙ කියන නම මොකක්ද කියල.
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙමනම් කොහොමද ආයුර්වේදයේ ඒක පාවිච්ච් කරන්නෙ. මම ඒක දැකල තියනව බෙහෙත් දෙනව නිල වලින්. බොරු කියල කියනවනම් මම උබට තියන තැන් එක්ක වෙද්දුන්ගෙ විස්තර දෙන්නම් , පරීක්ශන කරගෙන ගිහින් බලන්න බොරු කරනවද කියල. මොකද මම ඒ විදියට පරීක්ශන කරගෙන ගිහින් බලපු කෙනෙක් කිව්ව වැරැදුනේ නෑ කියල.

    මම ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් අහල කියන්නම් නිල වලට බටහිර වෛද්‍ය විද්‍යාවෙ කියන නම මොකක්ද කියල.
    මම ආයුර්වේදය පට්ටපල් බොරුවක් කියන්නෙ නෑ. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක ගත්තොත් මොන්ටිසෝරි අවදියෙවත් නෑ. ළදරු අවදියෙ තියන එකක් ආයුර්වේදය කියන්නෙ. ඉතින් ළදරු අවදියෙ තියන ඒව හරි ලොකු දේවල් කියල පෙන්නන්න එක එක බොරු ගොතල පෙන්නනව. ඒවගේ බොරුවක් තමා නිළ කියන්නෙ. බටහිර විද්‍යාවට අනුව නිළ කියල ජාතියක් නෑ. ඒවලින් ලෙඩ හොද කරනව කියන්නෙ පට්ටපල් බොරු.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    හෝමියෝපති කියලත් පට්ටපල් බොරුවක් තියනව... ඒකෙ බෙහෙත් කරන්නෙ ඖෂධ ඉතාම සුලු ප්‍රමාණයක් තනුක කරල පොවල... කොටින්ම ඇල්වතුර... කිසිම ඉතිහාසයකුත් නෑ 1700 ගණන් වල තනි මිනිහෙක් පටන් ගත්ත බිස්නස් එකක්

    ඕස්ට්‍රෙලියා බ්‍රිතාන්‍යය වගේ රටවල් වල ආණ්ඩු හෝමියෝපති බොරුව ගැන මිනිස්සු දැනුවත් කරනව යන්න එපා කියල හැබැයි ලංකාවෙ හෝමියෝපති වෛද්‍ය සභාවකුත් තියනව..http://www.srilankalaw.lk/gazette/2016_pdf/homoeopathy Act.pdf

    ඕනම බොරුවක් ලංකාවෙ ව්‍යාප්ත කරන්න හරිම ලේසි යි. බත් කන හරක්නෙ ඉන්නෙ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මම ආයුර්වේදය පට්ටපල් බොරුවක් කියන්නෙ නෑ. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක ගත්තොත් මොන්ටිසෝරි අවදියෙවත් නෑ. ළදරු අවදියෙ තියන එකක් ආයුර්වේදය කියන්නෙ. ඉතින් ළදරු අවදියෙ තියන ඒව හරි ලොකු දේවල් කියල පෙන්නන්න එක එක බොරු ගොතල පෙන්නනව. ඒවගේ බොරුවක් තමා නිළ කියන්නෙ. බටහිර විද්‍යාවට අනුව නිළ කියල ජාතියක් නෑ. ඒවලින් ලෙඩ හොද කරනව කියන්නෙ පට්ටපල් බොරු.

    ඒක තමයි මම කිව්වෙ , උබ බොරු කියල කියනවනම් මම කියන තැන් වලට ඔය කියන බටහිර වෙදකමේ පරීක්ශන කරල ගිහින් බලන්න කියල එතනදි බොරු වෙනවද කියල. එහෙම කලොත් බලාගන්න පුලුවන් ඇත්තද බොරුද කියල. බටහිර වෙදකමෙන් හොඳ කරන්න බැරි සමහර ලෙඩ සුද්දොත් හොඳ කරගෙන යනව සින්හල වෙදකමෙන්. ලගදි ලොකු රෝහලක් හදනව Germany ආධාර වලින් පිලිකා වලට , එහෙම හොඳ කරගෙන ගියපු එකෙක් තමයි වියදම් කරන්නෙ. :lol::lol::lol::lol:

    වැඩි දෙයක් ඕන නෑ , මම කියන්නෙ නිල වෙදකම බොරුනම් මම කියන තැන් වලට ගිහින් බලන්න බටහිර පරීක්ශන කරගෙන කලින්ම. ආයුර්වේද වෙදකම බොරුවක් කියලනෙ කියන්නෙ නිල වෙදකම බොරුවක් කියනවනම් , ඒක ප්‍රදාන කොටසක් ආයුර්වේදයේ.
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඒක තමයි මම කිව්වෙ , උබ බොරු කියල කියනවනම් මම කියන තැන් වලට ඔය කියන බටහිර වෙදකමේ පරීක්ශන කරල ගිහින් බලන්න කියල එතනදි බොරු වෙනවද කියල. එහෙම කලොත් බලාගන්න පුලුවන් ඇත්තද බොරුද කියල. බටහිර වෙදකමෙන් හොඳ කරන්න බැරි සමහර ලෙඩ සුද්දොත් හොඳ කරගෙන යනව සින්හල වෙදකමෙන්. ලගදි ලොකු රෝහලක් හදනව Germany ආධාර වලින් පිලිකා වලට , එහෙම හොඳ කරගෙන ගියපු එකෙක් තමයි වියදම් කරන්නෙ. :lol::lol::lol::lol:

    මෙහෙමයි.. ලෙඩක් හොඳවූ පමණින් දීපු බෙහෙත් නිසා ම හොඳවුණා ය කියන්න බෑ... Placebo effect කියල එකක් තියනව

    සමහර පිළිකා රෝගියො ඉන්නව කිසිම බේතක් නැතුව හොඳ උන අයත්

    ආයුර්වේද සන්ධි වෙදකම් කරන්න ගිහින් අතපය කොරකර ගත්ත අය(අර පට්ටලේ ගෙදර එහෙම)... පිළිකා අඳුරගන්න නැතුව වෙන වෙන ඒවට වෙදකම් කරලා අවසන් මොහොතේ ඉස්පිරිතාලෙ අරන් ආපු අය ඕන තරම් ඉන්නවා.

    බටහිර වෛද්‍ය විද්‍යාව අහලකවත් ඔය එක සාත්තරයක් වත් නැහැ. කොටින්ම ඔය තප්පුලන අයත් ලෙඩක් හෙම්බිරිස්සාවක් හැදුනාමත් දුවන්නේ ස්පෙෂලිස්ට් ගාවට :lol:
     
    එහෙමනම් ඉතින් බටහිර එකෙත් වෙන්නෙ , වම් කකුලට දකුනු කකුල කපන්නෙ ,, අතක් කපල තවමත් නීති ශිශ්‍යාවක් නඩු කියන්නෙ , උන හැදිල බෙහෙත් ගන්න ගියපු කෙනා මැරිල එලියට එන්නෙ , ලගදි මතකයි ලමයෙක් ලැබෙන්න හිටිය අම්ම කෙනෙකුත් ඉන්ජෙක්ශන් එකක් වරද්දල මරල තිබුනෙ.

    දැන් උබ කියන්නෙත් නිල වෙදකම බොරුවක් කියලද ??
     
    ඒව අත්වැරදීම් නැත්නම් නොසැලකිලිමත්කම... එක දොස්තර කෙනෙක් ජීවිත කාලෙටම වැරදි 3ක් 4ක් කරයි... ඒත් පට්ටලේ ගෙදර වගේ එකම ආයුර්වේද දොස්තර ගාව කේස් ගොඩයි..

    නිල වෙදකම ගැන මම දන්නෙ නැහැ.

    ඒ මුක්ත් ඕනෙ නෑ...හරි මට කියපන් උඹ ලෙඩවලට බේත් ගන්නෙත් ආයුර්වේද අයගෙන් ද? හදිස්සියෙ පිළිකාවක් හැදුනොත් යන්නෙ ආයුර්වේද ද? :oo: මම කියන්නෙ නෑ පිළිකා හැදෙන්න කියල ඒත් උඹේ දරුවෙක්ට ගෑණීට දෙමව්පියන්ට ලෙඩක් හැදුනොත් දරුණු උඹ ආයුර්වේදෙ එක්කන් යනවද?
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    ඒව අත්වැරදීම් නැත්නම් නොසැලකිලිමත්කම... එක දොස්තර කෙනෙක් ජීවිත කාලෙටම වැරදි 3ක් 4ක් කරයි... ඒත් පට්ටලේ ගෙදර වගේ එකම ආයුර්වේද දොස්තර ගාව කේස් ගොඩයි..

    නිල වෙදකම ගැන මම දන්නෙ නැහැ.

    ඒ මුක්ත් ඕනෙ නෑ...හරි මට කියපන් උඹ ලෙඩවලට බේත් ගන්නෙත් ආයුර්වේද අයගෙන් ද? හදිස්සියෙ පිළිකාවක් හැදුනොත් යන්නෙ ආයුර්වේද ද? :oo:

    ඔව් මම ආයුර්වේදෙන් තමයි බෙහෙත් ගන්නෙ. ඒත් ඒක පරීක්ශා කරගන්න පරීක්ශන කරන්නෙ බටහිර වෛද්‍ය ක්‍රමයෙන්. මොකද වෙදා කියන එකම පිලිගන්න බැරි නිසා. ඇත්තටම මගේ ලෙඩේ හොඳ වෙලාද කියල මටත් තහවුරු කරගන්න ඕන නිසා. ඒත් දැනටනම් කිසිම බොරුවක් වෙලානම් නෑ. හොර වෙද්දු ලගට ගිහිල්ලනම් නෑ මම.

    නිල වෙදකම බොරු කියල කියනවනම් මට ලිපින එක්කම විස්තර දෙන්න පුලුවන් ගිහින් බලන්න බොරුද කියල.
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔව් මම ආයුර්වේදෙන් තමයි බෙහෙත් ගන්නෙ. ඒත් ඒක පරීක්ශා කරගන්න පරීක්ශන කරන්නෙ බටහිර වෛද්‍ය ක්‍රමයෙන්. මොකද වෙදා කියන එකම පිලිගන්න බැරි නිසා. ඒත් දැනටනම් කිසිම බොරුවක් වෙලානම් නෑ. හොර වෙද්දු ලගට ගිහිල්ලනම් නෑ මම.

    ඇයි බං පරීක්ෂණ බටහිර වෙදාගෙන් කරගන්නෙ? වෙදා කියන එක පිළිගන්න බැරිනම් තව ආයුර්වේදම වෙදෙක්ගෙන් බලන්න පුළුවන්නෙ?

    මම අහපු එකට බාගෙට උත්තර දීල තියෙන්නෙ.... උඹට අවුරුදු 4ක දුවෙක් ඉන්නව කියල හිතමු. දුවට දරුණු රෝග ලක්ෂණ ආවා කියමු... දුව අරන් යන්නෙත් ඉස්සෙල්ලම ආයුර්වේද වෙදා ගාවටද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Bruce lee gana kiyala thibunane Bruce Lee martial art godak kale wingchun complete egannuwe nathi hinda.habai bruce lee kale open challenge ekak habai eka fight ekai kale eketh hari wistharayak na. Martial art loke Bruce Lee kiyanne porak neme. Karate nam master Oyama wingchun nam ipman,leung ting,eminbotzepe oya wage challenge fights karala pennuwa aya innawa
     
    Martial Arts porak wenna challenge fights karanna onemada ban? Anika oya Asian martial arts serama defensive ewa neda... Challenge karala gahaganna eka ewaye darshaneeta wiruddai neda?

    Apita nam Bruce Lee porak thama.. Minihage films balapu nathi kenek na.. Loke prasiddama martial artist th uu thama.. mama kiyanne na uu lokuma pora kiala... Eth porak nam thama
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Nila gana nam hariyata kiyanna ba samahara fighters la piliganne na kisima fight ekakadi use wenawa dakalath na hama martial art ekema wage uganawanawa habai clinically prove karala na
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Martial Arts porak wenna challenge fights karanna onemada ban? Anika oya Asian martial arts serama defensive ewa neda... Challenge karala gahaganna eka ewaye darshaneeta wiruddai neda?

    Apita nam Bruce Lee porak thama.. Minihage films balapu nathi kenek na.. Loke prasiddama martial artist th uu thama.. mama kiyanne na uu lokuma pora kiala... Eth porak nam thama
    Martial art ekak fight karanne nathuwa prove karanna giyahama wenne oya angam walata wela thiyana de thama
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඇයි බං පරීක්ෂණ බටහිර වෙදාගෙන් කරගන්නෙ? වෙදා කියන එක පිළිගන්න බැරිනම් තව ආයුර්වේදම වෙදෙක්ගෙන් බලන්න පුළුවන්නෙ?

    මම අහපු එකට බාගෙට උත්තර දීල තියෙන්නෙ.... උඹට අවුරුදු 4ක දුවෙක් ඉන්නව කියල හිතමු. දුවට දරුණු රෝග ලක්ෂණ ආවා කියමු... දුව අරන් යන්නෙත් ඉස්සෙල්ලම ආයුර්වේද වෙදා ගාවටද?

    වෙන වෙදෙක්ගෙන් අහනවට වඩා මගේ ලෙඩේ හොඳ වෙලාද කියල මටම තහවුරු කරගන්න පුලුවන් නිසා.

    මම දොස්තර කෙනෙක් නෙමෙයිනෙ , ඉතින් මම දන්නෙ නෑ ලෙඩේ මොකක්ද් කියල , අනිත් එක වෙද්දු හැම තැනම නෑ, පොඩි එකෙක්ට ලෙඩක් හැදුනොත් මුලින්ම අරන් යන්න වෙන්නෙ ලගම තියන බටහිර වෙදා ගාවට. ඊට පස්සෙ තමයි වෙදෙක් හමු වෙන්න වෙන්නෙ. මොකද බටහිර වෙද්දු වගේ හැමතැනම නෑනෙ එක එක දේවල් වලට විශේශයෙන් බෙහෙත් කරන ආයුර්වේද වෙද්දු ඉන්නෙ එක එක පැති වල. මොකද බටහිර වෙදකමේ මහ රෝහල් වගේ හැමදේකටම , හැම අන්ශෙකටම වෙද්දු ඉන්න මහ රෝහල් නෑ, ඉතින් ඒක නිසා මුලින් දුවන්න වෙන්නෙ ලගම තියන බටහිර එකට. ඊට පස්සෙ තමයි කාට වුනත් අරන් යන්න වෙන්නෙ ඒ ලෙඩට සම්බන්ද කෙනෙක් හොයල.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Martial art ekak fight karanne nathuwa prove karanna giyahama wenne oya angam walata wela thiyana de thama

    Pistolayak aran oluwata wedillak thibba nam hama art ekama sune sung :baffled:

    0d4c16bd0f511a8c4deda560b5d9fe03.jpg
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    වෙන වෙදෙක්ගෙන් අහනවට වඩා මගේ ලෙඩේ හොඳ වෙලාද කියල මටම තහවුරු කරගන්න පුලුවන් නිසා.

    මම දොස්තර කෙනෙක් නෙමෙයිනෙ , ඉතින් මම දන්නෙ නෑ ලෙඩේ මොකක්ද් කියල , අනිත් එක වෙද්දු හැම තැනම නෑ, පොඩි එකෙක්ට ලෙඩක් හැදුනොත් මුලින්ම අරන් යන්න වෙන්නෙ ලගම තියන බටහිර වෙදා ගාවට. ඊට පස්සෙ තමයි වෙදෙක් හමු වෙන්න වෙන්නෙ. මොකද බටහිර වෙද්දු වගේ හැමතැනම නෑනෙ එක එක දේවල් වලට විශේශයෙන් බෙහෙත් කරන ආයුර්වේද වෙද්දු ඉන්නෙ එක එක පැති වල. මොකද බටහිර වෙදකමේ මහ රෝහල් වගේ හැමදේකටම , හැම අන්ශෙකටම වෙද්දු ඉන්න මහ රෝහල් නෑ, ඉතින් ඒක නිසා මුලින් දුවන්න වෙන්නෙ ලගම තියන බටහිර එකට. ඊට පස්සෙ තමයි කාට වුනත් අරන් යන්න වෙන්නෙ ඒ ලෙඩට සම්බන්ද කෙනෙක් හොයල.

    හරි මම මෙහෙම එන්නම්.. ඔයාට අවුරුදු 4 දුවක් ඉන්නවා. දුවට A කියන රෝගය හැදෙනවා. ඒ රෝගයට ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයයි... බටහිර ස්පෙෂලිස්ට් එක්කෙනයි ගෙදර ඉඳල මීටර් 800ක් දුර ඉන්නවා... කා ගාවටද යන්නෙ?