සාමාන්යෙන් ප්‍රබකරන්ට කඩේ ගිය සක්කිලි එක්ක කතාවක් නැහැ..අපේ ගොඩක් සිංහල උන්ට සති දෙකෙක්න් අමතක උනාට..උබ මොන තරම් පාහර,පද්ද බල්ලෙක්ද කියලා දන්නවා![]()
පොන්න සිංහලයෙක් එක්ස්පොස් වෙනවා

සාමාන්යෙන් ප්‍රබකරන්ට කඩේ ගිය සක්කිලි එක්ක කතාවක් නැහැ..අපේ ගොඩක් සිංහල උන්ට සති දෙකෙක්න් අමතක උනාට..උබ මොන තරම් පාහර,පද්ද බල්ලෙක්ද කියලා දන්නවා![]()

ලංකාවේ එහෙම වෙලා දැකලා තියේද?ලංකාවේ ඉන්න දෙසපලකයි හොරු කියලා දැන දැන හොරු ටික එළවනවද?
හරියට දන්නා මිනිස්සු නිහඩව ඉන්න හේතුව තියෙනවා..එක උබ වගේ එකෙට තේරෙන්නේ නැහැ..සිරා හොරෙක් කියලා තේරුම් ගන්න බැරි උබ එක්ක කුමන කතාද![]()
දැන් මන් කිව්වේ ඒ මින්නිස්සු මැරිලා කියලා..මන් දනුවත්ම 03 දෙනෙක් හිටියා..තුන් දෙනාම දැන් නැහැ![]()

දැන් මෙච්චර දියුණු English දොකලාට කියන්න පුලුවන්ද කාපු සතා,සතා නොදක 
කෝ කාගේ ගාවද බන් ඇත්තම ඒවා තියෙන්නේ? ඉතින් ඇත්තටම ඒවා තියෙන එවුන් තමයි මූලිකත්වය ගන්න ඕනේ එහෙනම් හොරු ටික එලවන්න. එලියට ඇවිත් එක වැඩ කෑල්ලක් දැම්ම නම් හොරු ටික ඔක්කොම ඉවරයි. කෝ එහෙම එන්නේ නෑනේ?![]()
මචන්, මම අහපු එකට උත්තර දෙනවා වෙනුවට උඹ කරන්නේ මගේ දේශපාලන මතය ඇදලා අරන් ඒක කියලා උඹේ මතය හරි කියලා කියන්න හදන එක.![]()

පොන්න සිංහලයෙක් එක්ස්පොස් වෙනවා![]()

මුලින්ම කියපන්කො ඔය තර්ක කරන උන් මෙන්න මේ කියන දේවල් පිලි ගන්නවද?
අපි දන්නා වේද මහත්තයෙක් හිටියා සර්පයෙක් කළා එක්කන් යද්දී වත්තට ඇතුල් වෙද්දීම කියනවා කාපු සතාදැන් මෙච්චර දියුණු English දොකලාට කියන්න පුලුවන්ද කාපු සතා,සතා නොදක

කෙනෙක්ගේ අංග බලලා.ඒ කියන්නේ වෙන කෙනෙක් දිහා බලලා ඒ කෙනාට තියෙන ලෙඩ කියන්න පුළුවන් කියලා උබලා දන්නවද?
බොරු බයිලා බන්. එහෙම කියන්න පුළුවන් නම් බැරියැ.

කෙනෙක්ගේ අංග බලලා.ඒ කියන්නේ වෙන කෙනෙක් දිහා බලලා ඒ කෙනාට තියෙන ලෙඩ කියන්න පුළුවන් කියලා උබලා දන්නවද?

මුලින්ම කියපන්කො ඔය තර්ක කරන උන් මෙන්න මේ කියන දේවල් පිලි ගන්නවද?
අපි දන්නා වේද මහත්තයෙක් හිටියා සර්පයෙක් කළා එක්කන් යද්දී වත්තට ඇතුල් වෙද්දීම කියනවා කාපු සතාදැන් මෙච්චර දියුණු English දොකලාට කියන්න පුලුවන්ද කාපු සතා,සතා නොදක

ඔය දෙක මන් දැම්මෙත් මේකට අදාල නොවුනත්,දෙකම ලගින් යන දේවල් නිසා..ඔය සේරම යන්නේ එක තැනකට මචන්..
ඒ තමා පැරණි සිංහල වෙදකම,ගුරුකමජෝතිෂ්‍ය එක්ක
ඔය දේවල් විනාස උනා කාලිංග මාග ආක්‍රමණයෙන්..අයිමත් හැදුන දේ විනාශ උනා 1815..
ප්‍රංශ,UK උන් අපේ ඉපැරණි පුස් කොළ පොත් මෙහෙන් අරන් ගිහින් තමා ඔය ගොඩක් බෙහෙත් හදන්නේ...උබලා ඒවා නම් රස කර කර බොනවා![]()

අනේ උකේ
කෝ කියපන් සාක්කි? උඹ දැක්කද? පත්තරේකවත් ගියා ද? එහෙම හදන එක බේතක නමක් කියපන් බැරි ඇලන්

පොන්න LTTE කාරයෙක් එක්ස්පොස් වෙනවා![]()
අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා නම ගිය ඇදුරෙක්. ඉන්නේ ටකරන් ගේක. පවුලේ නෑදැයෝ ඔක්කොම එක්ක වගේ තරහයි. ගෙදරත් රණ්ඩු නිතරම. ඒත් ගුරුකම් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. කතා කරන්න සෙට් වුනාම එයාලගේ පරපුරේ අය ගුරුකම් වලින් ඒ කාලේ දාපු වැඩ ගැනමයි කියවන්නේ.
කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුත් බඩ කොරවෙන්න අරගෙන හැමෝගෙන්ම බෙහෙත් අරන් අන්තිමේ එයා ගාවට ආවලු. බඩ කොරවෙන්න බන්දනයක් කරලලු හතුරෙක්. ඒක කපලා ඩොකාව ගොඩ දාල දුන්නලු. ඩොකා යද්දී මූට වැඳලා ලු ගියේ.![]()

පොඩ්ඩක් ඔය දුෂ්කර පැති වලට පලයන්..උදේ ඉදන් හවස් වෙනකන් කීබෝඩ් එක ඔබ ඔබ ඉන්නේ නැතුවඅපි දන්නෙ නෑ තමයි උත්තො. දන්නව කිව්වෙ නෑනෙ. තටමන්නෙ නැතුව ඔය ගුරාලගෙ නම් ගම් දාපන්කො?![]()
පොඩ්ඩක් ඔය දුෂ්කර පැති වලට පලයන්..උදේ ඉදන් හවස් වෙනකන් කීබෝඩ් එක ඔබ ඔබ ඉන්නේ නැතුවBaila gamuda remix karala?![]()
පත්තර වල යනවද ඔය වගේ ඒවා..කාගේ හරි ඔපදුව තමා යන්නේ...ඒවනේ අපේ මෝඩ සිංහලු බලන්නේඅනේ උකේ
කෝ කියපන් සාක්කි? උඹ දැක්කද? පත්තරේකවත් ගියා ද? එහෙම හදන එක බේතක නමක් කියපන් බැරි ඇලන්

පොඩ්ඩක් ඔය දුෂ්කර පැති වලට පලයන්..උදේ ඉදන් හවස් වෙනකන් කීබෝඩ් එක ඔබ ඔබ ඉන්නේ නැතුවයකෝ, මේවා බලලා, මෙච්චර එළිපිටම මේ දේවල් බොරු කියලත් ඔප්පු වෙනකොට, තාමත් ඉන්නවනේ දෙයියනේ, මේවා ඇත්ත කියලා පිළිගන්න ඈයෝ?
' ලංකාවනේ, අපේ රටනේ '
කියලද සිත නිවාගන්න වෙන්නෙ?
ltte කාරයෙක් එක්ස්පොස් වෙන එක හොදයි නේ. ඊට පස්සේ අල්ලලා දීපං

හැමදේම කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා..උබට එක නොතේරෙන්නේ උබ පොඩි බබෙක් නිසා..නිකන් මොන්ටිසෝරි තර්ක දාන්න එපා බන්
ඇයි බන් ප්‍රභාකරන් කියන්නෙත් මනුස්සයෙක් නේ? ඔය මිනිස්සු හැඳි ගෑවිලා ම යන්න ගුරුකම් කරන එකේ ඇයි ප්‍රභා මැතිතුමා ට ලිමිට්?
කාලි මෑණියන්ටත් ඒ කාලෙ එල්ටීටීඊ පාලන ප්‍රදේශයෙ ලිමිට් වෙලා ද තිබ්බෙ?

පත්තර වල යනවද ඔය වගේ ඒවා..කාගේ හරි ඔපදුව තමා යන්නේ...ඒවනේ අපේ මෝඩ සිංහලු බලන්නේ![]()