ගුරුවරයකුගේ වැටුප කෙනෙක්.....

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    දැනට අවුරුදු 4ක් සේවය කරන රජයේ උපාධිධාරී ගුරුවරයෙකුගේ වැටුප කීයද කියල දන්න කෙනෙක් ඉන්නවද?
    40යි නේද තිබ්බේ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    උපාධිධාරී නම් පනස් දෙකක් වගේ හම්බෙනවා විද්‍යාපීඨ ඊට අඩුයි.
     
    • Like
    Reactions: amila.madushan

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    graduate and service eka awurudu 4k nam
    level eka 2.2 wala inna ona

    me thiyenne eka level ekak pahala ( levwl 3.1) salary details

    basic: 39,635
    2019 Allow : 2500
    cost of living : 7800
    Special allow: 5000
    Sub total : 54935
    55ida ban :baffled: ade mun kohomada ban geyak dorak hadaganne. vahana gena nam katha karanna ona na. bike ekak gannath awrudu ganak ithuru karanna vei
     
    • Like
    Reactions: Piyathissa

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    graduate and service eka awurudu 4k nam
    level eka 2.2 wala inna ona

    me thiyenne eka level ekak pahala ( levwl 3.1) salary details

    basic: 39,635
    2019 Allow : 2500
    cost of living : 7800
    Special allow: 5000
    Sub total : 54935
    Level 3.1 = 54,935/- nan 2.2 meeta wadaa tikak adu ati neda?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    55ida ban :baffled: ade mun kohomada ban geyak dorak hadaganne. vahana gena nam katha karanna ona na. bike ekak gannath awrudu ganak ithuru karanna vei
    ඔය අපිට පේන හැටි. මාත් ඕකම දැන් ටික කාලෙකට කලින් කල්පනා කලා. ඒත් බලපං අද ගෙදරක කාර් එකක් නැති ගෙයක් නැනේ. සාමාන්‍ය මධ්‍යම පාන්තික හැම ගෙදරකම කාර් එකක් තියෙනවමයි. මිනිස්සුන්ට සල්ලි තියෙනවා බං. කොහොමද කියන්න දන්නේ නැ. කියන විදියට ලක්ෂෙට වඩා පඩි ගන්නේ සීයට ගානක්ලු. එත් කාර් තොගේ බලපංකෝ. ලීස් දාලා ගන්නව වුනත්
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඔය අපිට පේන හැටි. මාත් ඕකම දැන් ටික කාලෙකට කලින් කල්පනා කලා. ඒත් බලපං අද ගෙදරක කාර් එකක් නැති ගෙයක් නැනේ. සාමාන්‍ය මධ්‍යම පාන්තික හැම ගෙදරකම කාර් එකක් තියෙනවමයි. මිනිස්සුන්ට සල්ලි තියෙනවා බං. කොහොමද කියන්න දන්නේ නැ. කියන විදියට ලක්ෂෙට වඩා පඩි ගන්නේ සීයට ගානක්ලු. එත් කාර් තොගේ බලපංකෝ. ලීස් දාලා ගන්නව වුනත්
    Owain kotasak parents money wenna one.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    55ida ban :baffled: ade mun kohomada ban geyak dorak hadaganne. vahana gena nam katha karanna ona na. bike ekak gannath awrudu ganak ithuru karanna vei
    වියදම් අඩුයි බන් වෙන ජොබ් එක්කට වඩා. හිතපන් අපි 1.5 lak විතර ගන්න ජොබ් එකක් කොලඹ කරා කියල rent වියදම් ,transport ,කෑම , පාටි අනන් මනන් ,showoff ,ගෙදර වැඩ කාරයන්ට හෙන වියදමක් යනව .ටීච කෙනෙක් ට ඔය වියදම් ගොඩක් අඩුයි .අනික ටියුෂන් වලින් ,exam duty වලින් එනව ගානක්
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Level 3.1 = 54,935/- nan 2.2 meeta wadaa tikak adu ati neda?
    adu newe wedi kolla

    levels enne
    1
    2.1
    2.2
    3.1
    3.2 a
    3.2 b

    widihata wenna ona, level one thama lokuma

    mama hariyatama danne ne , Teacher kenek gen ahana eka thama hodama