ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    uni යන කාලේදී බස් එකේ එහා පැත්තේ ගිය තරුණ ගුරුවරියක්ගෙන් අබියුස් උනා. මම නම් ඉතින් තරහ ගත්තේ නෑ . අදටත් ඕන වෙලාවක කතා කරාම එනවා ඇබියුස් වෙන්න.
    එක්ස්පේලේන්ඩ් මෝ
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    දහම්පාසල් නම් පට්ට බොක බන් යවන්න නරකයි.. ලමයින්ව ඕකටනම්..කැමතිනම් විතරක් යන්න දෙනවා..
    ගුරුවරු 50% බොක බන් ඇත්තම කියනවනම්... මටනම් උඔට වගේ එහෙම වාත සර්ලා මිස්ලා හිටියේ නෑ..ගුරුවරු මට ආදරෙයි ටිකක් අනේ මන්දා...වැරදි වැඩ වලටනම් ගුටිකාලා තියනවා ඒත් පස්සෙන් පන්න පන්න පලි අරන් නෑ..මම නම් හිතන්නේ ඔය සීන් වැඩි හරියක් වෙන්නේ නගරෙන් පිට තියන ඉස්කෝලවල..🤔🤔🤔🤔

    දහම්පාසලේනම් මට එච්චර ඇල්ලුවේ නෑ බන් උගන්නන උන්...හිටපු එව්වොත් එහෙමයි එක එක.ඉස්කෝලවල එක එක ලෙවල් එකේ උන් හිටියේ..
    ඉස්කෝලේ ලෙවල් එක තේරේන්නේ ඉස්කෝලෙන් අයින්වෙලා වෙන වෙන ඉස්කෝල වල උන් එක්ක එකට move උනාම මචන්..😒😒😒😒

    ගුරුවරු ගැන දැන ගන්න super 30 ෆිල්ම් එක.බලපන් රිතික් රොශන් ඉන්න්..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    6 වසරේ ඉන්නකොට
    ගණන් සර් මම කෙටි ක්‍රමේකින් ගැන හැදුව කියල මගේ පොත බලන්නේ නැතුව හිටිය සතියක්
    ගණන් වලට වැඩිම ලකුණු මට ඒ වගේම පලවෙනියත් මම
    පොරගේ ක්‍රමේට හදනන විනාඩි 10 යනවා නම් මම මගේ ක්‍රමට හදල විනාඩි 2 පොත අරන යනවා පෙන්නන
    පොර මාව ඉග්නෝ කළා එක නිසා
    හරිම හොදයි සර් අපිට ගහලවත් බනලවත් නැ

    ඊට පස්සේ මම කේස් එක ගෙදර අරන් ගිහින් තාත්තට කියල
    තාත්තව ගෙනල්ල සෙක්ෂන් හෙඩ් ට කියෝලා වැඩේ ගොඩ දැම්ම
    සර් ඊට පස්සේ පන්තියේ හැමෝටම මගේ ක්රෙමේ කියල දුන්න
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    උඹේ නිකන මුස්පේන්තු පණ්ඩිත ගතියක් පේන්න ඇති
    එකයි ඔච්චර වාත වෙලා තියෙන්නේ ඉස්කෝලෙ යනකොට :lol::lol::lol:
    දැන් උනත් උබ දාන ත්‍රෙඩ් බලපන් මුල මැද අග පටලෝගත්ත කුනුහර්පනෙ දාන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,036
    167,880
    113
    එකමත් එක රටක
    ඉස්කෝලේ යන කාලේ නම් එහෙම පුද්ගලිකව පලිගැනීම් තිබිලම නෑ . අනිත් උන්ට බෙදන හැන්දෙන් තමයි ඉතින් වැරදි වලදී නම්.
    ගහපු බැනපු ඒවා නම් ගන්න බෑ , අපිත් කොච්චර වද දෙන්න ඇත්ද, බයිට් කරන්න , නම් කියන්න ඇත්ද ගුරුවරුන්ට.ඊටත් වැඩිය දරුණු දේවල් කරලා තියනව ඉස්කෝලේ කාලේ ... මිනිස්සු විවිදාකාරයි. ඕවා හිතේ තියන ඉදල වැඩක් නෑ . මට නම් ගුරුවරුන්ගෙන් වැඩිපුර වෙලා තියෙන්නේ හොද දේවල් .. ඕනවට වඩා ගුරුවරු මත යැපෙන්නේ නෑ කොහොමත්. සමහරු උගන්නනවා, සමහරු උගන්නන දන්නේ නෑ , එක්කෝ අයිස්..
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මට නම් උනේ.. පොඩි කාලෙ මගෙ අයියා ගොඩක් දක්ශයි.. එයාව මතක ගුරුවරු මට හරියට බැන්නා.. මම මොඩයි.. කියලා.. අපෙ අම්මත් එක්ක සෙට් වෙලා මව ගොඩාක් මනසිකව වැට්ටුව.. මට විශාදය තියනව පොඩි කාලෙ ඉදන්..

    7 වසරෙදි පන්තියෙ ටිචර් කැම කාල මගෙ වතුර බොතලෙ වතුර වලින් අත හොදන්නෙ.. මට බොන්න වතුර නැ.. මන් වතුර ගෙදරින් ගෙනියන්නෙ මට 6 සවසරෙදි කහ උන හදිල අමාරු උනා.. එදයින් පස්සෙ මන් වතුර බොද්දි ගොඩක් පරිස්සම් උනා.. ටිචර් වතුර ඉවර කලාම .. මන් කිව්ව මට මෙහෙම ප්‍රශ්නයක් තියනව කියල.. එයා ගාන්න ගත්තේ නැ.. පස්සෙ ගෙඩරට කියල ටීචර් ට දැන්නුව.. පස්සෙ හමදාම පලිගත්තා..

    කියනවනම් ගොඩාක් දේවල් තියනවා.. හොදම දේ එයල කරපුවා එයලා අරන් යයි.. අපි කරපුවා අපි ගෙනියයි.. නරක මිනිස්සු අපේ ජිවිත වලට එන්නෙ අපිට ගෙවන්න කරුම තියනකොට.. එයාල කොයි වෙලෙ හරි යයි.. නත්නම් අපිව එතනින් අයින් වෙයි.. කරුමෙ ගෙවුනම..

    පරන දේවල් මතක් කරලා තැවෙන්න එපා..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    චාටර් සිද්ධි එහෙමමයි කියලා වෙලා නැහැ .
    ගුටි වැදිලා තියෙනවා .
    පොඩ්ඩක් දඟ කට තියෙන නිසා මන් ඉතිං වැඩියෙන් කැපී පේනවා .
    ඒ වගෙම අනික් පැත්තට ගුටි කන්නෙත් මම .

    එත් ඉතිං හරියකට සබ්ජෙක්ට් එක උගන්වන්න තරම් දක්ෂ ගුරුවරු හිටියෙ බොහොම අල්ප ලෙස.

    මන් වැඩ කරන එකෙක් උනාට මගෙත් එක්ක හිටියෙ පන්තියෙ කාඩයො ටික.
    ඉතිං බූරු ගැහැව්වත් එකයි බූරු පොලෙ හිටියත් එකයිනෙ.
    අරුන්ට කන්න වෙන පොරියල් මටත් සෙට් වෙනවා .

    ගොඩක්ම මන් ගුටි කෑවෙ මගෙම යාළුවො නිසා.
    එක්කො උන්ගෙ වැරදි වලට එකට ගුටි කන බොක්කෙ ෆිට් එක .
    එහෙමත් නැත්තම් කවුරු හරි එකෙක් පාවා දීලා මාව .

    ඔය ඇරෙන්න ඉතිං පලි අරගෙන නම් නැහැ .
    හෙතුව අපි ගුරුවරු එක්ක විහිළුවක් කරලා හිනා වෙලා ඉන්න උන් .

    එත් ඉතිං දෙමාපියොන්ගෙ සහභාගීත්වය, වාරෙ අන්තිමටදෙන තෑග්ගෙ ප්‍රමාණය
    වගෙ ගොඩක් දෙවල් මත ගුරුවරු සලකපු විදිය වෙනස් උනා .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    A/L බයෝ උගන්නපු වේසිට සැහෙන මලක් තිබ්බ මාත් එක්ක. හැමදාම පන්තියෙදි කියන්නෙ "උඹට අනාගතයක් නැහැ"
    එක දවසක් මේකී අපේ ගෙදරට කෝල් කරල කියල "මූට A/L ලියන්න දෙන්න එපා. තේරුමක් නැහැ" කියල.
    හොඳ වෙලාවට ෆෝන් එක ආන්සර් කරේ තාත්ත.
    තාත්ත කියල "දෙමාපියන්ගෙ වැඩ අපි බලාගන්නම්, ගුරුවරුන්ගෙ වැඩ ඔයගොල්ලො බලාගන්න" කියල

    අනාගතයක් නැහැ කියපු මම අවුරුදු 25දී සීනියර් SE (ලංකාවෙ නෙවෙයි). අවුරුදු 29දී හෙඩ් ඔෆ් ඩිවලොප්මන්ට් (ලංකාවෙ නෙවෙයි)

    ow ehema innawa
    Apet bayo gani ehemay
    4 wasaredi hitapu ganith ehemay
    Mata kanata gahapu ganith ehemay

    anith hamoma hoday samahara guruwaru patta gemak dunna ape yahapatja wenuwen
    Eyalata dakka thana wadinawa puluwan udawwak karanawa
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:,

    ටයිප් කොරන්න කම්මැලී බොල, හමුදුරුවන්ගේන් නන් ගුටි කාලා ඇති බන් අතේ ඇගිලි ගානට,

    8DINrmy.jpg
     
    Last edited:

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ලන්කාවේ ගුරුවරුන්ගේ හැටියක් තමයි එක වසරේ ඉදන් ලමයට කතා කරන්න ඉඩක් දෙන්නෙ නෑ. ගුරුවරයෙක් එක්ක කතා කරන්න ලමයා බය කරලා තියෙන්නේ. එක්කො ගහයි නැත්තන් බනී කියලා ලමයගේ හිතට දාල තියෙන්නේ. රෙස්පෙට් කරන එකයි, බය කියන එකයි පටලවල තියෙන්නේ. ඉතින් ඕක දිගටම තියෙනවා. පස්සේ පස්සේ ලමයගේ personality එකටත් ඕක බලපානවා. පිටරට ඉස්කොල වල ඕක ගොඩක් අඩු හින්දා තමයි ලමයි පීඩනයක් නැතුව ඉගෙන ගන්නේ. ලන්කාවේ ඉන්න ගුරුවරුන්ගෙ attitude එක වෙනස් වෙන්න ඕනේ මුලින්ම. මෙහෙ ගුරුවරු හිතන් ඉන්නේ ලමයි උනාම බය තියෙන්න ඔනේ කියලා. ඇත්තටම හොද ගුරුවරු ඉන්නවා. හැබැයි ගොඩක් අඩුවෙන්.
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    5 වසරෙ ශිෂ්‍යත්වෙ ලියන කාලෙ පන්තිභාර හිටිය ඩයල් එක මාත් එක්ක හෙන ඇරියස් එකේ හිටියෙ උගෙ ක්ලාස් ආවෙ නෑ කියලා, ( මං ඇර අනිත් ඔක්කොම උන් උගෙ ක්ලාස් ගියා) පොඩි එකෙක් නේද කියලා ගාණක් නෑ උට, කැ@කම කොච්චරද කියනවනං ශිෂ්‍යත්වෙ ලං කරලා මුලු පන්තියම ට්‍රිප් එකක් ගෙනියන්න මූ ඕගනයිස් කරලා මට කියනව තමුසෙ එන්න එපා තමුසෙ මගෙ ක්ලාස් ආවෙ නෑනෙ කියලා!! කොහොමහරි ශිෂ්‍යත්වෙ රිසාල්ට් ආවම ලකුණු වලින් මුල් 5 අතර වගේ හිටියා මතකයි, උට අනිවා අවුල් යන්න ඇති ඒකටනං :rofl: