උඹ කලු ඇති
ඒකයි ඔය කෙනෙහෙලිකම්
අපෙ ඉස්කෝලෙත් කලු සිංහලයන්ට ඔහොම කෙනෙහෙලිකම් උනා.
ඒකයි ඔය කෙනෙහෙලිකම්
අපෙ ඉස්කෝලෙත් කලු සිංහලයන්ට ඔහොම කෙනෙහෙලිකම් උනා.
එක්ස්පේලේන්ඩ් මෝuni යන කාලේදී බස් එකේ එහා පැත්තේ ගිය තරුණ ගුරුවරියක්ගෙන් අබියුස් උනා. මම නම් ඉතින් තරහ ගත්තේ නෑ . අදටත් ඕන වෙලාවක කතා කරාම එනවා ඇබියුස් වෙන්න.



A/L බයෝ උගන්නපු වේසිට සැහෙන මලක් තිබ්බ මාත් එක්ක. හැමදාම පන්තියෙදි කියන්නෙ "උඹට අනාගතයක් නැහැ"
එක දවසක් මේකී අපේ ගෙදරට කෝල් කරල කියල "මූට A/L ලියන්න දෙන්න එපා. තේරුමක් නැහැ" කියල.
හොඳ වෙලාවට ෆෝන් එක ආන්සර් කරේ තාත්ත.
තාත්ත කියල "දෙමාපියන්ගෙ වැඩ අපි බලාගන්නම්, ගුරුවරුන්ගෙ වැඩ ඔයගොල්ලො බලාගන්න" කියල
අනාගතයක් නැහැ කියපු මම අවුරුදු 25දී සීනියර් SE (ලංකාවෙ නෙවෙයි). අවුරුදු 29දී හෙඩ් ඔෆ් ඩිවලොප්මන්ට් (ලංකාවෙ නෙවෙයි)
,
