ගුරු උද්ගොශනේ සාධාරණද අසාධාරණද?

ගුරු උද්ගොශනේ මේ වෙලාවේ සාධාරණද නැත්තන් වෙන වෙලාවක් නම් සාධාරණයි ද?

  • කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි.

    Votes: 149 81.9%
  • කොරෝනා තිබ්බත් නැතත් උද්ගොශනේ අසාධාරණයි

    Votes: 24 13.2%
  • කොරෝනා වුනාට කමක් නෑ උද්ගොශනේ දිගටම කරගෙන යන්න ඕන.

    Votes: 9 4.9%

  • Total voters
    182

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    FB_IMG_1628247611229.jpg
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි.​

     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ඉතිං ගුරුවරු tipper එකෙන් ඉස්කොලේ ගිහින් ඉවරයි.
    FB_IMG_1628262772801.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උද්ගෝෂණ , පෙළපාලි අසදාරණයි මේ වෙලාවේ කොහොමටවත් සුදුසු නෑ.
    වැඩ නොකර සිටීම සාදාරනයි.

     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි.