ගුරු උද්ගොශනේ සාධාරණද අසාධාරණද?

ගුරු උද්ගොශනේ මේ වෙලාවේ සාධාරණද නැත්තන් වෙන වෙලාවක් නම් සාධාරණයි ද?

  • කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි.

    Votes: 149 81.9%
  • කොරෝනා තිබ්බත් නැතත් උද්ගොශනේ අසාධාරණයි

    Votes: 24 13.2%
  • කොරෝනා වුනාට කමක් නෑ උද්ගොශනේ දිගටම කරගෙන යන්න ඕන.

    Votes: 9 4.9%

  • Total voters
    182

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උද්ඝෝෂණය සාධාරණයි.කොරෝනා නැත්තම් බයියො ඕකට කැමති වෙයි කියල හිතන්න එපා.කොරෝනා තිබ්බෙ නැතත් බයියො තව හේතුවක් හොයාගන්නවා.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Tuition නවත්තන්න ඕන. ළමයින්ට මීට වඩා නිදහසක් තියන්න ඕන
    තරඟකාරී අධ්‍යාපන රටාව හා ගුරුවරුන්ගේ වැටුප නිසා තමයි tuition ඇවිත් තියෙන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    Tuition නවත්තන්න ඕන. ළමයින්ට මීට වඩා නිදහසක් තියන්න ඕන
    තරඟකාරී අධ්‍යාපන රටාව හා ගුරුවරුන්ගේ වැටුප නිසා තමයි tuition ඇවිත් තියෙන්නේ
    zoom eke ugannana guru pathweema nathi un tikath parata baheeda?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    zoom eke ugannana guru pathweema nathi un tikath parata baheeda?
    Zoom ආවේ covid එක්ක නෙ.
    ළමයෙක්ට අමතර දැණුමක් ගන්න online resources තියන එකේ වරදක් නෑ
    නමුත් පාසලින් ලැබෙන දැනුම ප්‍රමාණවත් වෙන්න ඕන
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    Increment ඉල්ලුවට අවුලක් නැහැ හැබැයි මේවෙලාවේ strike කරනඑක වැරදි
    ලංකාවේ ගුරුවරුන්ගෙ performance based salary scale එකක් තිබ්බනම් හොඳයි කියල හිතෙනව
    කොළඹ ගුරුවරුන්ගෙන් වැඩි කොටසක් පිස්සු යක්කු (අනිත් පළාත් ගැන දන්නෙ නැහැ)
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඉල්ලීම් සාධාරණයි.අවුරුදු ගානක ප්‍රශ්නයක් කොරෝනා ඇතුලේ විසඳගන්න පාරට බහින එක වැරදී.
    ගුරුවරුන් දැන් ඉල්ලන එක දුන්නොත් ඊළගට අනිත් උන් ටිකත් එළියට බහිනවා
    හොඳම දේ උපාධීධාරි ගුරුවරු සංවර්ධන නිලධාරි වැටුප් තලය දීලා,
    විද්‍යාපීඨ ගුරුවරු කළනාකරණ සහකාර වැටුප් තලයට උඩින් තියෙන වැටුප් තලයක පිහිටවන්න ඕනේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රස්සාවට පඩි වැඩි වෙන්න ඕනෙ අනිවාරයෙන් ඒක ඉතා සාධාරණයි.

    හරක් වගේ කොරෝනා පැතිරෙන කාලෙ රංචු ගැහිල උද්ගෝශනය කරන එක ඉතාම අසාධාරනයි

    ළමයින්ට ලැබෙන අධ්‍යාපනය ඉතාම සවුත්තුයි. උගන්නන්න කැමති, උගන්නන්න දක්ෂ, ඉගැන්වීමට මානසිකව සහ කායිකව සුදුසුකම් ඇති ගුරුවරුන් පමණක් ඉගැන්වීම නිසි ක්‍රමවේදයකට සිදුවිය යුතුයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    1628251215701.png


    මේක දැක්කම උබලට මොකද හිතෙන්නේ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දවසෙන් වරුවයි වැඩ
    සතිඅන්ත නිවාඩු
    අමතර පන්ති ආදායම්
    ස්වාමියා ස්කූල් වෑන් සර්විස්
    පෙන්ෂන් එක


    අන්න ජොබ්
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    View attachment 138036

    මේක දැක්කම උබලට මොකද හිතෙන්නේ
    12.3 % නේද ආණ්ඩුව පැත්තේ ඉන්නේ? ලංකා ඉතිහාසයේ හරියටම අවුරුද්දක් (අගෝස්තු 6 වෙනිදා) යනකොට මෙච්චර පල්ලම් බැහැපු ප්‍රථම ආණ්ඩුව.
     
    • Like
    Reactions: hasithayad

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මේ පෝස්ටි එක දහසක් දේ කියාවි
     

    Attachments

    • FAB1B8A3-1C5A-44F6-83CB-20BFE08B5F0C.jpeg
      FAB1B8A3-1C5A-44F6-83CB-20BFE08B5F0C.jpeg
      63.7 KB · Views: 70