ඔන්න ටෝයියන්ට බයියන්ට ජෙප්පන්ට රිපබ්ලිකන් කාරයින්ට අරුන්ට මුන්ට හැම එකාටම වෝට් කරන්න ගෙනාවා මම පොල් එකක්. දාගෙන යමල්ලකෝ වෝට් එකක්.
Ekata ne last option eka thiyenneකොරෝනා තිබ්බත් නැතත් උද්ගොශනේ සාධාරණයි.
කියලත් option එකක් ඕනනේ බන්.
තියෙන ඒවයින් පළවෙනි එකට ගැහුවා.
තුන්වෙනි එකෙන් කියන්නේ ඒක නෙමෙයීදකොරෝනා තිබ්බත් නැතත් උද්ගොශනේ සාධාරණයි.
කියලත් option එකක් ඕනනේ බන්.
තියෙන ඒවයින් පළවෙනි එකට ගැහුවා.
nangi teacher kenek da?අල්ලපු ගෙදර නංගි කියන එකක් තමයි ඕං...![]()

ඔබතුමා දාර බයියෙක් කියල දන්නවා මේකේ උන්..ඉතිං ඔය කියන දේවල් වැඩක් නෑ.උද්ඝෝෂණ කරනකොට බයියන්ට රිදෙන්න කොරෝන තියෙන්නම ඕන නෑ..උද්ගෝෂණේට 24/7 හුරේ දාපු එවුන්ට "කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි." කියල මීට සති දෙකකට විතර කලින් තේරුනානං ඉස්සරහට නැති වෙන ජීවිත සෑහෙන ගානක් බේර ගන්ඩ තිබුන...
දැං බොරුවට "කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි." කියල ඔන්ලයින් පෝල් වල දාල ඇඟ බේරගෙන වැඩක් නෑ![]()