හ්ම්.......
ඒලෙවල් කරන්න කලින් අපේ පාසැලේ යන චිරාගත වට වන්දනාවේ ගොස් මට පළමු වසරේ දී ඉගැන් වූ තිලකා සමරසිංහ ගුරුමෑණියන් ගේ දෙපා වැද ආ හැටි මට අද මෙන් මතකය....
හොදට විභාගෙ කරන්න පුතේ, ඔයාට වරදින්නේ නෑ යයි ඇය කීවාය.....
6 වසරේදී මට ඉගැන් වූ පංති භාර ගුරු විජේදාස ගුරු මෑණියන් ගිය වසරේ දිනක පාසැලේ දී හමු වී ඇය ගේ දෙපා වැළද හැඩූ හැටි මට සිහිවේ. නහරකාරයෙක්ව සිටි මා හොද දරුවෙකු කලේ ඇයයි......
10 වසරේ පන්තිභාර ගුරු විතාන සර් මගේ සායනයට පැමිණි දින මට හැඩිණි....
අප මේ තැන් වල සිටින්නේ වෙස්සන්තරලා සේ ශිල්ප දානය දුන් මේ උතුම් මනුෂ්‍යයන් නිසා ය.......
හොදම ගෝලයට දුව දුන්න සීන්එකක්දබන්![]()
මට ලාවට මතකයි මගේ පලවෙනි වසර ගුරුතුමී හෙවත් මගේ නැන්දම්මා ප්‍රෙග්නන්ට් වෙලා ඒ කාලේ ස්කූල් එනවා. එදා කවුද ඉතින් ඔවා හිතුවේ..සිරා කතාව![]()

හොදම ගෝලයට දුව දුන්න සීන්එකක්දබන්![]()

මූද බං හොදම ගෝලයා ඒතකොට මු හොදම ගෝලයා නම් අනිත් ගොලයින්ගේ තරම හිතාගන්න පුළුවන් පුතී( විහිළුවක් පුතී ගනන් ගන්න එපා)
මගේ උසස්පෙළ පන්තුභාර ගුරුතුමිය මියගියා.. ඇය මිය යන්න කලින් ලංකාවට ගිය වතාවේ ටීචර්ව බලන්න යන්න මට බැරිවුනා නිවාඩුව සති දෙකක් නිසා.. ඊට කලින් වතාවේ මම ටීචර්ගෙන් ඉල්ලන් ආපු බණ පොතක් තාම මා ගාව.. ඒ ගැන මගේ හිත මට කවදාවත් සමාව දෙන්නේ නැහැ ටොමෝ.. ඒත් දැන් මම කාගෙන් සමාව ඉල්ලන්නද.. හිත අමාරුව මැරෙනකල්ම හිතේ තියන් ඉන්න වෙනවාමයි..![]()

ඇ බං උබ තාම ඉන්නවද බං මම හිතුවේ උබ කිරිය දාලා ගිහින් කියලා පුතී![]()
හොද ගුරුවරු ගොඩක් ඉන්නවා .... අනේ මන්දා මට නම් හම්බෙලා තියෙන්නේ ටිකක් අනිත් විදිහේ අය තමයි.... ගොඩක් ගුරුවරු හොද පෑත්තට යන ලමයි up කරන ගමන් අනිත් ලමයි නොසලකා හරිනවා ... හෑම ලමයෙක්ටම එක විදිහට සලකලා නරක පෑත්තට යන එකා හරි පෑත්තට ගන්න පුලුවන් අය තමා ගුරු දෙවිවරු.
හොද ලිපියක්
බොහෝම ස්තූතී.මට නම් තියෙන්නේ ඔයිට වෙනස් අදහසක්. මගේ පලවෙනි වසරේ පන්තිබාර ගුරුතුමිය තමයි මගේ නැන්දම්මා අද? ඒ නිසා එතුමියම ඔනා උනත් මට අමතක වෙන්නේ නැ..

මගේ උසස්පෙළ පන්තුභාර ගුරුතුමිය මියගියා.. ඇය මිය යන්න කලින් ලංකාවට ගිය වතාවේ ටීචර්ව බලන්න යන්න මට බැරිවුනා නිවාඩුව සති දෙකක් නිසා.. ඊට කලින් වතාවේ මම ටීචර්ගෙන් ඉල්ලන් ආපු බණ පොතක් තාම මා ගාව.. ඒ ගැන මගේ හිත මට කවදාවත් සමාව දෙන්නේ නැහැ ටොමෝ.. ඒත් දැන් මම කාගෙන් සමාව ඉල්ලන්නද.. හිත අමාරුව මැරෙනකල්ම හිතේ තියන් ඉන්න වෙනවාමයි..![]()
අද උනත් අපි ගැන හොයල බලනව බන් ඒ ගුරුවරු ....
සර් දැන් පැන්ෂන්. ඒත් සර්ට වැඩිහිටි අපිව තාමත් පේන්නේ ඉස්කෝලේ හිටපු ලමයි වගේ.