ගුරු පත්වීම් මාරුවක් හදා ගන්නේ කොහොමද ?

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ගුරු පත්වීම් මාරුවක් හදා ගන්නේ කොහොමද ?

    වෙන පළාතක ගුරු පත්වීමක් බස්නාහිරට හදා ගන්නේ කොහොමද බන්. එහෙම හදා ගන්න පුලුවන්ද ? මගේ ගෑණි එහෙ මන් මෙහෙ, හරිම කටුකයි බන් ජිවිතේ.:(