ගුලියගෙන් අවුරුදු .!!!!!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ගමේ ගිහින් ඇවිත් බුකියේ පිටුව බලපු මට තනි ඇහැට අඩුනා කපුටෝ ...ලයිකු 500 ට උඩ පැන පැන හිටියේ බොල . දැන් බලද්දී හුලන් කපුටෝ 3000 කට අදික පිරිසක් ලයික් කොරල බන් ...එල කිරි පුතේ .. කියුව වගේම චෝර බුවා පිටුව ලොවෙත් නැති පිටුවක් කොරන්න උදවු කල තොපි හැමෝටම ආයුබෝ වේවා !!
 

blue_in_rio

Well-known member
  • ගමේ ගිහින් ඇවිත් බුකියේ පිටුව බලපු මට තනි ඇහැට අඩුනා කපුටෝ ...ලයිකු 500 ට උඩ පැන පැන හිටියේ බොල . දැන් බලද්දී හුලන් කපුටෝ 3000 කට අදික පිරිසක් ලයික් කොරල බන් ...එල කිරි පුතේ .. කියුව වගේම චෝර බුවා පිටුව ලොවෙත් නැති පිටුවක් කොරන්න උදවු කල තොපි හැමෝටම ආයුබෝ වේවා !!

    ත්‍රෙඩ් එකක් දානකොට ඒ විදිහට දාපන්, talk දීල ප&#3548
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    උබ හෙන ගොඩේ නේද බන්.. උබ ලියන විදිහෙන්ම එක තේරෙනවා:dull: :rofl::rofl:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ආ ගුලියෝ උඹ මෙච්චර දවස් කොහෙද මකබෑවිලා හිටියෙ?
    කඹේ අදින්නවත් ආවෙ නෑ නේද තෝ?

    ඔන්න බොගේ ඇෆ්බී පිටුවට ලයික් අරං දුන්න ඈ
    සුබ අළුත් අවුරුද්දක් වේවා එහෙනම් උඹටත් උඹේ (හොර) ගෑනිටත් වටේම කෙලපු එවුන්ට හම්බුණු ළමයින්ටත් :P:P

    අපිටත් එසේම වේවා!!
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    කැ# ගුලියා අඹරලා තීන්නේ අවුරුදු
    ගුලියත් අපේ කාණ්ඩේ ඔතන නෑ බොල

    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

    මකබෑවිලා ඉක්මන්ට වරෙන් තව ගුලි අඹරන්න
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ආ ගුලියෝ උඹ මෙච්චර දවස් කොහෙද මකබෑවිලා හිටියෙ?
    කඹේ අදින්නවත් ආවෙ නෑ නේද තෝ?

    ඔන්න බොගේ ඇෆ්බී පිටුවට ලයික් අරං දුන්න ඈ
    සුබ අළුත් අවුරුද්දක් වේවා එහෙනම් උඹටත් උඹේ (හොර) ගෑනිටත් වටේම කෙලපු එවුන්ට හම්බුණු ළමයින්ටත් :P:P

    අපිටත් එසේම වේවා!!

    බොල හූනු ශිෂ්නයා ..බෝ සුබපැතුම මුවාවෙන් මගේ අම්මුඩේත් එක්කම ගැලෙවුවා නේද .. ඔව් බන් චීත්ත කබල් ටිකක් අරන් ගියා නොවැ මගේ හොර ගෑනු ටිකයි උන්ගේ හෙළුවැලි දරු පරම්පරාවයි බැහැ දකින්න .අතේ පිච්චිය නෑ දැන් . පිටුවට ලයිකු කොටපු බොටත් හොද කලදසාවක්ම පල
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    රත්තරං;18210769 said:
    ගුලි අයියේ මම එලකිරියට අලුත්
    මටත් ගුලියක් අබරලා දෙන්නකෝ...

    හොද අලුත් එකා .. බෝගේ දඩුමොනර බිස්නොස් ගැන ඔතන නුල් දැකලම මට විලි පැහැරුනා පහුගිය ටිකේ
     

    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    මම එලකිරියට අලුත් අලුත් කිව්වට අලුත්ම නෑ. මොනවා උනත් උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොයිඩ උට්ටි මකබෑවෙනවයි කීවා
    නේ දැන් ආයිත් ගම්බිම් බලා ආවද :growl:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මම එලකිරියට අලුත් අලුත් කිව්වට අලුත්ම නෑ. මොනවා උනත් උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

    අලුත්ද පරණද කියල වැඩක් නෑ උලමෝ .. බොටත් සුබ අහුත් අහුද්දක් වේවා ඔං