ගූගල් ක්‍රෝම් වැඩ නැහැ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ගූගල් ක්‍රෝම් වැඩ නැහැ

    මචන්ලා ඊයෙ ඉදන් ක්‍රෝම් එක ඕපන් කරද්දි මේ එරර් එක එනවා.

    hH8Oa2E.jpg

    වැඩේ කියන්නෙ නෙට් කනෙක්ට් කරල තිබ්බොත් විතරයි ඕක එන්නෙ. නෙට් ඩිස්කනෙක්ට් කරල ඕපන් කරාම ලස්සනට ඕපන් වෙනව. හැබැයි කනෙක්ට් කරපු ගමන් ඕක එනවා. :(
    දැන් ගිනි නරියගෙන් එන්නෙ. කට්ටිය බම්ප් එකක්වත් දාලා යන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඒවා ඔක්කොම කරා මචන්. latest එකට වෙනකන්ම අප්ඩේට් කරල තිබ්බෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මං හිතන්නෙ අන්තිම අප්ඩේට් එකෙන් පස්සෙ තමා මේක වෙලා තියෙන්නෙ. ඉස්සෙල්ල version එකට revert කරන්න විදිහක් නැද්ද?
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ado mageth ohomama unane dan me firefox eken enne, uninstall karannath be mata bookmaraktika ona

    උබටත් ඊයෙ පෙරේදද උනේ?

    what was the last software you've installed? because this also happened to me after installing COMODO Firewall..

    normally everything on chrome is saved on your Google account so it's ok to completely wipe off Chrome, as you signed in from your Google account everything syncup perfectly.

    or in firefox there's option in Bookmark menu , where you can choose "Import Data from another browser" you could choose Chrome and it import bookmarks and searching history to ff :)
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    what was the last software you've installed? because this also happened to me after installing COMODO Firewall..

    normally everything on chrome is saved on your Google account so it's ok to completely wipe off Chrome, as you signed in from your Google account everything syncup perfectly.

    or in firefox there's option in Bookmark menu , where you can choose "Import Data from another browser" you could choose Chrome and it import bookmarks and searching history to ff :)

    :shocked::shocked::shocked: Comodo Version Update එකක් කරා නේන්නම්.
     
    • Like
    Reactions: Jax_Teller

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    වැඩේ ගොඩ මචන්. chrome 45 update එකත් එක්ක comodo එකේ අවුලක්. මේ විදිහට කරන්න.

    Comodo එකේ Tasks > Advanced Tasks > Open Advanced Settings > Security Settings > Defense+ > HIPS > HIPS Settings

    ඔතන ඇති Detect shellcode injection කියල එකක්. එතන ඉස්සරහ ඇති Exclusions
    කියල එකක්. ඒකට පලයන්. ඒකෙ යට ඇති පොඩි ඊතල කෑල්ලක්.ඒක ක්ලික් කරල Add>File Groups>Web Browsers යන්න. එතකොට උඩ ලිස්ට් එකට ඒක ඇඩ් වෙයි. ඊට පස්සෙ ඒකට ටික් එකක් දාලා OK කරන්න.

    වැඩේ ගොඩ.

    source: https://productforums.google.com/forum/#!topic/chrome/R76JTWaBHpw
    https://productforums.google.com/forum/#!topic/chrome/IWaiZtj818g

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535

    වැඩේ හරිගියා යකෝ තැන්ක්ස් මචං රේප් දුන්න
     
    • Like
    Reactions: olu bakka

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    :shocked::shocked::shocked: Comodo Version Update එකක් කරා නේන්නම්.

    yako math comodo dagena inne mata meka une 6wenida

    වැඩේ ගොඩ මචන්. chrome 45 update එකත් එක්ක comodo එකේ අවුලක්. මේ විදිහට කරන්න.

    Comodo එකේ Tasks > Advanced Tasks > Open Advanced Settings > Security Settings > Defense+ > HIPS > HIPS Settings

    ඔතන ඇති Detect shellcode injection කියල එකක්. එතන ඉස්සරහ ඇති Exclusions
    කියල එකක්. ඒකට පලයන්. ඒකෙ යට ඇති පොඩි ඊතල කෑල්ලක්.ඒක ක්ලික් කරල Add>File Groups>Web Browsers යන්න. එතකොට උඩ ලිස්ට් එකට ඒක ඇඩ් වෙයි. ඊට පස්සෙ ඒකට ටික් එකක් දාලා OK කරන්න.

    වැඩේ ගොඩ.

    source: https://productforums.google.com/forum/#!topic/chrome/R76JTWaBHpw
    https://productforums.google.com/forum/#!topic/chrome/IWaiZtj818g

    Ok guys. Glad to know it helped. cheers :yes: