ගූගල් ක්රෝම් වැඩ නැහැ
මචන්ලා ඊයෙ ඉදන් ක්රෝම් එක ඕපන් කරද්දි මේ එරර් එක එනවා.
වැඩේ කියන්නෙ නෙට් කනෙක්ට් කරල තිබ්බොත් විතරයි ඕක එන්නෙ. නෙට් ඩිස්කනෙක්ට් කරල ඕපන් කරාම ලස්සනට ඕපන් වෙනව. හැබැයි කනෙක්ට් කරපු ගමන් ඕක එනවා.
දැන් ගිනි නරියගෙන් එන්නෙ. කට්ටිය බම්ප් එකක්වත් දාලා යන්න.