ගූගල් ඩූඩ්ල්

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මචන් අපි ගූගල් ඩූඩ්ල් එකට වෙසක් පෝය වෙනුවෙන් ඉල්ලීමක් කරමුද?

    කඩ්ඩ දන්න එකෙක් නිදහස් දිනයට කළා වගේ මේ ඉල්ලීම කරන විදිය කියලා එලකිරි එකේ නූලක් පට්ටා...න් ගන්න....
    බුකියෙත් දාමු....
    හැමෝම දැනුවත් කරලා, හැමෝම එකතුවෙලා ඉල්ලීමක් කරමු.....!
    !!!!
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අන්න මරු අදහස!
    11.gif

    ​
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පන්සලකට ගිහිල්ලා දානයක් දිලා බනක් අහලා පිනක් කරගනිල්ලා ගුගුල් වලට දාන්න යනවා :angry:
     
    Last edited: