ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක ටෙස්ට් එකක්. කඩා වැටුණා කියමුකෝ....

    නමුත් ඇත්ත ඇති සැටියෙන් කියන්නේ නැතුව හරීන් පුක දෙන්නෙ ඌ බැලුම ඇරිය වගේ නේ බං....ඌ මොකටද ස්ටේට්මන්ට්ස් දෙන්නේ බේගල් ගහලා උගේ පුක කහනවට ද ? යකෝ ගූගල් එකටවත් නැති කැහිල්ලක් නේ මූට තියෙන්නේ!!!!

    මොකා වුනත් ඇත්ත කියන්න ඕන එච්චරයි.

    ඌ තමයි බන් ඔය ප්‍රොජෙක්ට් එක ලන්කාවට ගේන්න වැඩ කලේ
    ඌ නැත්නම් ඔකට කවුරු පුක දෙන්නද
    01.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඌ තමයි බන් ඔය ප්‍රොජෙක්ට් එක ලන්කාවට ගේන්න වැඩ කලේ
    ඌ නැත්නම් ඔකට කවුරු පුක දෙන්නද

    chamath palihapitiya thama google loon lankawata gena eka pitipasse inne
    me photo me lagadi gaththa ekak
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    මුන් හිතන්නෙ මුන්ගෙ සෙල්ලම් හෙලිකොප්ටරේ සෙටිය උඩට බානව වගේ බැලූන් බාන්න පුලුවන් කියල.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    me dan live 8 eke kuwwa land karapu ballon eka ayeth Ratmalane uda yanna lasthi karala thiyenne kiyala :D
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    :lol::rofl::lol::rofl::lol::rofl:

    නොදන්න මගුල් කියවන්න එපා බන්, ඉරෝෂාන්ට ඉලෙක්ට්‍රෝනික් ඉන්ජිනිරියන් වලට PhD එකක් තියෙනවා. :yes: ඉතින් මෑන්ස් කියන ඒවා අහපන්. ඌ ගුගුල් එකේ ඉන්ජිනේරුවන්ටත් වඩා වැඩ දන්න බුවෙක් ඔහොම හිටියට.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ubalage molle tharama dan therenawa ekane MR tama kade yanne. Yakoo google balloon sankalpema lankawata labuna eka gana sathutu wiyan. Anika science kiyanne asrthaka weema matha thama sarthakathwaya thiranaya wenne. Hamdema patta kanadiyakin balan nathuwa podak molen hithapan e wage deyak lankawata labena eka gana sathutu wiyan, oka MR kale karanan ubala meakatha kiyan nane podact practical wiyan hamadema wiwechanaya karan nathuwa.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මට නම් ඔකෙ වාසියක් පේන්නෙ නැ හුලන් බැහින බැලුම් හොය හොයා ගස් මුදුනෙ,ගල් පල්ලෙ රින්ගන්ඩ ගියාම ඔක සාර්තක වෙයිද?? හිතපන් කරුමෙට ගගකට, වැවකට වැටුන ආයෙ ඔක ගන්ඩ දෙයක් ඉතුරු වෙයිද,?? අනික අපේ උන්දල ඔව හොය හොයාම ඇවිදියි,ආයෙ මොනවට කියනවද ඒව ගැන.ඔකෙන් මෙකෙන් වෙන්නෙ අන්තිමට බැලුමත් නැ, 4G ත් නැ සල්ලිත් නැ හුලන් විතරක් ඉතුරු වෙන එක.:lol::lol:

    දකුනු ආසියාවෙ හොදම කවර් එක කාගෙද තියෙන්නෙ අපේ රටේ,ඒ අපේ ආණ්ඩුවලින් තබේක උදව්වකින්ද නැනෙ?? ඉතින් කරන්ඩ ඔනෙ තියෙන කවර් එක වැඩි දියුනු කරන්ඩ බදු සහන දෙන එක දිරිමත් කිරිම් කරන එක, බදු සහනයක් එහෙම දෙන්ඩ කියපල්ලකො බලන්ඩ ඩයලොග් කාරයයි මොබිටෙල් කාරයයි කවරෙජ් කරන්නෙ නැද්ද බලන්ඩ, ඒකයි කරන්ඩ ඔනෙදේ නැතුව හුලන් බහින බැලුම් උඩ යවල 4G දෙන්ඩ හදන එක නෙමේ,

    Uba wage moda gon musalayek ithin lankawata hari yaida aniwa uba A/L krea Art subject neda?
    science kiyana eke therumak dan nathi gon Hiwala dan nathi huthawal kiyawan nathuwa kata wahan idahan.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අසාර්ථක ගොඩබෑමක් නම් ඕක මූදට වැටෙන්න ඉඩ තිබුන, නැත්නම් සිංහරාජ වනාන්තරේ අස්සට වැටුනත් අසාර්ථකයි.

    වෙනස සැපයි.. හරීන් සැපා...යි...:baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :lol: හොද වැඩේ... ගුගල් උන් කඩන් වැටුනා නේ කියලා තියෙන්නේ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හරීන් හෙන නයෙක් අරිනවා දැක්ක ටීවී එකේ.. මොකටද බන් මෙහෙම කියන්නේ
    මිනිස්සු ගොබ මෝඩයෝ කියලද මුන් හිතන් ඉන්නේ .. හැබැයි උට චන්දෙ දීපු උන් නම් එහෙම ඇති...

    එක අහුලපු උන්ම කියනවා එක කඩන වැටුන කියලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක


    මොන පැත්තෙන් බැලුවත් බොරු ඕනි නැ නේ .
    project එක පැතෙන් බලනවනම් කියන්ට ඕනි මේ නිසා කඩා වැටුන එක අඩුපාඩුවක් අපි එක ඉදිරියේදී හදනවා කියලා .
    ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .

    ඔව් එක නම් ඇත්ත .... හරින් වේවා මහින්ද වේවා බොරු කියනවා නම් වැරදියි. ජනතාව ගොනාට අන්දන්න ඔනේ නෑ. ඇත්තම කිව්වනම් ඉවරයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරීන් හෙන නයෙක් අරිනවා දැක්ක ටීවී එකේ.. මොකටද බන් මෙහෙම කියන්නේ
    මිනිස්සු ගොබ මෝඩයෝ කියලද මුන් හිතන් ඉන්නේ .. හැබැයි උට චන්දෙ දීපු උන් නම් එහෙම ඇති...

    එක අහුලපු උන්ම කියනවා එක කඩන වැටුන කියලා
    :yes::yes::yes: ඔක හරීනයගෙ ඔලුවට කඩන් වැටුනත් ඔක කියයි සක්සෙක්ෆුල් ලැන්ඩින් කියල :lol::lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරීන් හෙන නයෙක් අරිනවා දැක්ක ටීවී එකේ.. මොකටද බන් මෙහෙම කියන්නේ
    මිනිස්සු ගොබ මෝඩයෝ කියලද මුන් හිතන් ඉන්නේ .. හැබැයි උට චන්දෙ දීපු උන් නම් එහෙම ඇති...

    එක අහුලපු උන්ම කියනවා එක කඩන වැටුන කියලා

    බැලුම් ලැන්ඩ් කරන්නේ ප්ලේන් වගේ නෙවෙයි බන්. හොඳට බෑවත් කඩන් වැටුනා වගේ තමයි පේන්නේ. ප්ලේන් වගේ ස්මූත් බාන්න අමාරුයි