"ගූගල් බැලුනය යහපාලන ආණ්ඩුවට අනාගතය පෙන්වන කැඩපතක් බඳුය.... "
පිම්බිලා පාලනයක් නැතිව උඩ යාම නිසා කොයි මොහොතක හෝ කඩා වැටෙනු ඇත..
දැන් මගේ රෙප් කපපල්ලා... Thank you...
පිම්බිලා පාලනයක් නැතිව උඩ යාම නිසා කොයි මොහොතක හෝ කඩා වැටෙනු ඇත..
දැන් මගේ රෙප් කපපල්ලා... Thank you...




දුශ්කර පලාත් වලට ඉන්ටනෙට් නිකන් දෙන්ඩ ඔනෙ නම් ඔය හුලන් බැලුන් හරි යන් නැ තියෙන් සිග්නල් කනු 4G දක්වා දියුනු කරන්ඩයි ඔනෙ. ලOකාව වගේ රටකට ඔය බැලුම් බොල හරි යාමේ සම්බාවිතාව ඉතා අඩුයි,
