ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    "ගූගල් බැලුනය යහපාලන ආණ්ඩුවට අනාගතය පෙන්වන කැඩපතක් බඳුය.... "

    පිම්බිලා පාලනයක් නැතිව උඩ යාම නිසා කොයි මොහොතක හෝ කඩා වැටෙනු ඇත..

    දැන් මගේ රෙප් කපපල්ලා... Thank you...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    "ගූගල් බැලුනය යහපාලන ආණ්ඩුවට අනාගතය පෙන්වන කැඩපතක් බඳුය.... "

    පිම්බිලා පාලනයක් නැතිව උඩ යාම නිසා කොයි මොහොතක හෝ කඩා වැටෙනු ඇත..

    දැන් මගේ රෙප් කපපල්ලා... Thank you...

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරින් successful landing :rofl::rofl: ඒත් තැන් තුන හතරකම දැක්කෙ කඩන් වැටිල කියල.:lol::lol:
    මදැයි 4G දෙන්ඩ ගියා බැලුමෙ එල්ලල,:lol::lol::lol: නිකන් සල්ලි නාස්ති නොකර කෙරෙන විදිහකට 4G දුන්නනම් ඉවරනෙ,ඔය මල කරුම රීපිල් කර කර උඩ යව යවා ඉන්නෙ නැතුව තියෙන සිග්නල් කුලුනු වලට 4G හයි කරල නිකන් දුන්නනම් ඉවරනෙ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    giphy.gif
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    හරින් successful landing :rofl::rofl: ඒත් තැන් තුන හතරකම දැක්කෙ කඩන් වැටිල කියල.:lol::lol:
    මදැයි 4G දෙන්ඩ ගියා බැලුමෙ එල්ලල,:lol::lol::lol: නිකන් සල්ලි නාස්ති නොකර කෙරෙන විදිහකට 4G දුන්නනම් ඉවරනෙ,ඔය මල කරුම රීපිල් කර කර උඩ යව යවා ඉන්නෙ නැතුව තියෙන සිග්නල් කුලුනු වලට 4G හයි කරල නිකන් දුන්නනම් ඉවරනෙ.

    නොදකින් ඔන්න කිව්වා හරක් කතාවක් බූරූවෝ මේක කරන්නෙ Google එකෙන් රජයෙන් නෙමෙයි ඉතින් සල්ලි ගියාට උබට මොකද. ඒකත් කරන්නෙ internet ගන්න අමාරු දුශ්කර පලාත්වල ඉන්න අයට internet ගන්න එක ලේසි කරන්න. නොදකින් උබ වගේ හරක් ඉතින් පොහින්දට කලිසම ගලවන එක අයේ අහන්ඩ දෙයක්ද.:sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නොදකින් ඔන්න කිව්වා හරක් කතාවක් බූරූවෝ මේක කරන්නෙ Google එකෙන් රජයෙන් නෙමෙයි ඉතින් සල්ලි ගියාට උබට මොකද. ඒකත් කරන්නෙ internet ගන්න අමාරු දුශ්කර පලාත්වල ඉන්න අයට internet ගන්න එක ලේසි කරන්න. නොදකින් උබ වගේ හරක් ඉතින් පොහින්දට කලිසම ගලවන එක අයේ අහන්ඩ දෙයක්ද.:sorry::sorry:

    හරක් කතාව කියන්නෙ මම නෙමේ උබ, ඔය ප්‍රොජෙක්ට් එකට ආණ්ඩුවෙන් 25% දානඩ ඇග්ග්‍රිමන්ට් ගැහුවෙ ගූගල් එක්ක උබ වගෙ ගොන් ටොයියො දන්නෙ මොනවද??? පොනිලගෙ ලොවන්ඩ විතරයි,:confused: දුශ්කර පලාත් වලට ඉන්ටනෙට් නිකන් දෙන්ඩ ඔනෙ නම් ඔය හුලන් බැලුන් හරි යන් නැ තියෙන් සිග්නල් කනු 4G දක්වා දියුනු කරන්ඩයි ඔනෙ. ලOකාව වගේ රටකට ඔය බැලුම් බොල හරි යාමේ සම්බාවිතාව ඉතා අඩුයි,
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    කෙසේ වෙතත් මෙය සාර්ථක ගොඩබෑමක් නම් වඩාම් පහසු ස්ථානයකට මිස ගම්පොල පුපුරැුස්සේ ගම්මානයක ගහක් මුදුනට ගොඩබෑවේ මන්දැයි ප‍්‍රශ්ණයකි.

    අනෙක සාර්ථකව ගසක් උඩට ගොඩබා තිබියදී එහි සවි කර තිබූ උපකරණ ක‍්‍රියාත්මක වී තිබීම තවත් පැනයකි.

    :P:P:P:P
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113

    මම රතු පට කරලා තියෙන ටික උබට පේනවාද .
    ගේන්ට පුලුවන්ම් බාන්ටත් පුළුවන් .
    ජාම බේරා ගානට බොරු ඕනි නැ නේ .

    Modayo meka plane/ drone ekak wage land karanna behe. Mokada fan/engine walin path eka adjust karanna eka witharai karanne. Umba Maha kaalakanniyek ban ratata Honda deyak wenakota ekatath kela wenakan balan inne.
    This is indeed a safe landing it doesn't matter whether it landed on a roof or a tree as long as no one gets hurt and balloon is intact. Landing a balloo is much like landing from a parachute. You don't have full control over where you want to land so landing position can be vary by few meters.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113

    හරක් කතාව කියන්නෙ මම නෙමේ උබ, ඔය ප්‍රොජෙක්ට් එකට ආණ්ඩුවෙන් 25% දානඩ ඇග්ග්‍රිමන්ට් ගැහුවෙ ගූගල් එක්ක උබ වගෙ ගොන් ටොයියො දන්නෙ මොනවද??? පොනිලගෙ ලොවන්ඩ විතරයි,:confused: දුශ්කර පලාත් වලට ඉන්ටනෙට් නිකන් දෙන්ඩ ඔනෙ නම් ඔය හුලන් බැලුන් හරි යන් නැ තියෙන් සිග්නල් කනු 4G දක්වා දියුනු කරන්ඩයි ඔනෙ. ලOකාව වගේ රටකට ඔය බැලුම් බොල හරි යාමේ සම්බාවිතාව ඉතා අඩුයි,

    umba google eke wedata Palauan :rofl::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113

    හරක් කතාව කියන්නෙ මම නෙමේ උබ, ඔය ප්‍රොජෙක්ට් එකට ආණ්ඩුවෙන් 25% දානඩ ඇග්ග්‍රිමන්ට් ගැහුවෙ ගූගල් එක්ක උබ වගෙ ගොන් ටොයියො දන්නෙ මොනවද??? පොනිලගෙ ලොවන්ඩ විතරයි,:confused: දුශ්කර පලාත් වලට ඉන්ටනෙට් නිකන් දෙන්ඩ ඔනෙ නම් ඔය හුලන් බැලුන් හරි යන් නැ තියෙන් සිග්නල් කනු 4G දක්වා දියුනු කරන්ඩයි ඔනෙ. ලOකාව වගේ රටකට ඔය බැලුම් බොල හරි යාමේ සම්බාවිතාව ඉතා අඩුයි,

    කොහෙද තියෙන්නෙ ආන්ඩුවෙන් 25% ක් දානවා කියලා පෙන්නපන් එහෙම කියලා තියන තැනක්? Google එකේ අවුරුදු ගානක් research කරලා මේක කරන්න පුලුවන් කියලා විශ්වාස කරනවා, උබ කියනවා බෑ කියලා ලොල් දැන් එතකොට අපි උබ කියන එකද පිලිගන්න ඕනෙ? දන්නෙ නැති ලබ්බවල වලට කටපුක දාන්නෙ නැතුව අන්න අර කලු කෝට් පොන්නයාගෙ ලොවපන් ආව මෙතන 4G කනු දාන්න.
     
    • Like
    Reactions: basunnaha
    Nov 27, 2009
    2,139
    107
    0
    Meka google eken successfully karanawa. mokada indonesia walata coverage eka dennath sign karala thiyenne elagata. boruwata kadan watuna kiyala kegahala wedak ne. 30 min walin aluth baloon ekak yawanna puluwan low cost method ekak meka. :P
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    සිරි ලංකාවේ දියණුව පේනවා වගේ.. මේක අර රෝහිතගේ චන්ද්‍රිකාවට වඩා ටිකාක් හොදයි වගේ ... චන්ද්‍රිකාව හොදයි .. ගූගල් ලූන් හොදා.....යි
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හරි බන් උන් දේශපාලුවො.ජාමෙ බේරගන්න බොරු කියනව.හැමෝම එහෙමයි.අපිට ඒක අදාල නෑ.කාටවත් කෙලවුනේ නෑ නෙ කඩන් වැටිල.දේශපාලන පැත්තෙන් බලන්න එපා.ප්‍රොජෙක්ට් එක පැත්තෙන් බලපන්.ලන්කාවට ලැබෙන සෙතේ බලපන්.

    Sira kathawa ban
    Deshapalana magul wadak na.
    Wade hondai nam, hondai kiyanna one
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොහෙද තියෙන්නෙ ආන්ඩුවෙන් 25% ක් දානවා කියලා පෙන්නපන් එහෙම කියලා තියන තැනක්? Google එකේ අවුරුදු ගානක් research කරලා මේක කරන්න පුලුවන් කියලා විශ්වාස කරනවා, උබ කියනවා බෑ කියලා ලොල් දැන් එතකොට අපි උබ කියන එකද පිලිගන්න ඕනෙ? දන්නෙ නැති ලබ්බවල වලට කටපුක දාන්නෙ නැතුව අන්න අර කලු කෝට් පොන්නයාගෙ ලොවපන් ආව මෙතන 4G කනු දාන්න.

    මචන් ඌ කියන එක දෙයක් හරි.25% අන්ඩුවෙන් ගෙවන්න ඕන.තවත් 10%ක් සර්විස් ප්‍රොවෛඩර් ල ගෙවන්න ඕන.ඉතුරු ටික ගූගල් ල දරනව.එත් ඌ කියන්නෙ ගොබ්බ තියරියක්.රටේ හැම තැනකම 4G ටවර් ඩෙප්ලෝයි කරන්න බෑ.ලන්කාව වගේ රටකට මේ කොස්ට් එකට ඉන්ටර්නෙට් දිල ඒ තරම් කවර් එකක් කරන්න බෑ.එත් යම් දවසක ටවර් වලින් හොද කවරේජ් එකක් දෙයි.ඌ සම්බාවිතාවක් කියල තියනව.ඒක ඇයි අහන්න ඕන.තාම ටෙස්ටින් යද්දි කාටවත් කියන්න බෑ එක.ලන්කාව වගේ කුනාටු,ටෝනේඩෝ නැති රටක පහසුවෙන් මේක කරන්න පුලුවන් කියන එකයි මගේ හැගිම.අනික අඩි 75000k විතර උඩින් තමයි ලොකේට් කරන්නෙ.ඒ නිසා කාලගුන බලපෑමක් නැති තරම් මේකට.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113

    හරක් කතාව කියන්නෙ මම නෙමේ උබ, ඔය ප්‍රොජෙක්ට් එකට ආණ්ඩුවෙන් 25% දානඩ ඇග්ග්‍රිමන්ට් ගැහුවෙ ගූගල් එක්ක උබ වගෙ ගොන් ටොයියො දන්නෙ මොනවද??? පොනිලගෙ ලොවන්ඩ විතරයි,:confused: දුශ්කර පලාත් වලට ඉන්ටනෙට් නිකන් දෙන්ඩ ඔනෙ නම් ඔය හුලන් බැලුන් හරි යන් නැ තියෙන් සිග්නල් කනු 4G දක්වා දියුනු කරන්ඩයි ඔනෙ. ලOකාව වගේ රටකට ඔය බැලුම් බොල හරි යාමේ සම්බාවිතාව ඉතා අඩුයි,

    කෝ උබේ 20% කතාව? දැන් internet එක පිරනවා ඇති නේද? අවුලක් නෑ වෙලාව අරන් හොඳට හොයන්න හොයන ගමන් කොත්තමල්ලි කාලකුත් ගහන්න.