ගෘප් ප්‍රොජෙක්ට්
....................
මේක ටිකක් ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් පට්ට අවුලෙන් බං ඉන්නේ. උබලට කැම්පස් එකේදි හරි ඉන්ස්ටිටියුට් එකේදි හරි ගෘප් ප්‍රොජෙක්ට් එකට වැඩ කරන්නේම නැති සෙට් එකක් අහුවුනොතින් මොකෝ කරන්නේ? මාසයක් ඇතුලත වගේ දෙන්න තියෙන ප්‍රජෙක්ට් එකක් නම්
කොච්චර කීවත් වැඩක් කරන්නේ නැති එවුන් සෙට් වෙනවා බං සමහර වෙලාවට
එපා වෙලා ඉන්නේ ...අදහස් ටිකක් කියපං

good luck 