ගෘප් ප්‍රොජෙක්ට්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ගෘප් ප්‍රොජෙක්ට්

    ....................











    මේක ටිකක් ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් පට්ට අවුලෙන් බං ඉන්නේ. උබලට කැම්පස් එකේදි හරි ඉන්ස්ටිටියුට් එකේදි හරි ගෘප් ප්‍රොජෙක්ට් එකට වැඩ කරන්නේම නැති සෙට් එකක් අහුවුනොතින් මොකෝ කරන්නේ? මාසයක් ඇතුලත වගේ දෙන්න තියෙන ප්‍රජෙක්ට් එකක් නම් :rolleyes:

    කොච්චර කීවත් වැඩක් කරන්නේ නැති එවුන් සෙට් වෙනවා බං සමහර වෙලාවට :angry:

    එපා වෙලා ඉන්නේ ...අදහස් ටිකක් කියපං :(

     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උබ ගේම ගහපන් මචන් අනිත් උන්ගේ වාසනාව උබ ලැබුන එක ,පලුවන් එවුන් හවුල් කරන ගේම ගහපන්.වැඩ බෙදලා දියන්,හිනියට පලෝ අප් කරපන් හිත රිදවන්නේ තරහකරගන්නේ නැතිව කස්ටිය :cool: good luck :)
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබ ගේම ගහපන් මචන් අනිත් උන්ගේ වාසනාව උබ ලැබුන එක ,පලුවන් එවුන් හවුල් කරන ගේම ගහපන්.වැඩ බෙදලා දියන්,හිනියට පලෝ අප් කරපන් හිත රිදවන්නේ තරහකරගන්නේ නැතිව කස්ටිය :cool: good luck :)

    Thanx a lot machan :) ado siraawata wachana tikata godak pin :yes:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    leader wenna.
    group discussion tiyanna.
    wada bedanna,
    deadline denna.

    yes. :yes::yes:
    umbata honda chance ekak hambela thiyenne leadership skills improve karaganna. kohomahari anith un tikata convince karapan project eke thiyena importance eka. wede amaru hariya umba adapan. umbata igena gannath puluwan godak. time eka manage wena widihata anith unta weda belada deepan.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මට සෙට් උනේ ඔහොම කට්ටියක් තමයි. 7 දෙනෙක්ගේ වැඩ තනියෙන් කරලා ගානට දවසට දුනා.
    විවා එකේදී කට්ටිය අනාගත්තා. ඇයි දන්නේ නැනේ. ඉවර වෙලා සර් මාව තියාගත්තා. මගෙන් ඇහුව කව්ද වැඩ කලේ කියලා. කට්ටියටම රිදෙන්න දුන්නා මම විතරයි කියලා
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    වැඩ බෙදලා දීපන් මචන්
    උබගේ වැඩ ටික උබ කරපන් උන්ගේ වැඩ නොකලොත් ඒක උන්ට නෙ
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    hodata inna thawa ekekwa allan weda bedapan uba wedi hariyak adinna
    balan idapan.
    dawasa gane follow up karapan,epa wenawa thamayi
    ban ohoma unama but wetenna epa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    අනිවා එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි මුලු බර අදින්නේ බන්. අපෙත් project එකේ මමයි තව එකෙකුයි තමයි ගේම ගැහුවෙ. අපි නම් කලේ electronics/electrical එකක්. උබලට කියන්න අපිට මේක සෙට් වෙනකොට ඒ semester එකේ එක්සෑම් එකත් ලංවෙලා තමයි ආවේ. හෙට මචන් බඩු ටිකක් ගේන්න තියෙනවා යමුද කියල ඇහුවම එකෙක් කිවුවෙනේ ෂුවර් නෑ මචන් විභාගෙට පාඩම් කරන්නත් තියෙනවා මචන් කියල.. මගේ එකේ හිටියා එකෙක් උ project එක සුදුද කලුද කියලවත් දන්නේ නැ. හදන්න උදව්වක් දෙන්න ආවෙත් නැ. පස්සේ exam කියල demonstration එකට ආවෙත් නැ.. next sem එකෙත් project එකක් තිබුනා . මේ සෙට් එකමයි ඉන්න තිබුනේ. අර වැඩ කරපු එකාවත් අරගෙන මම වෙන ඔය වගේ වැඩකරපු නැති project team එකක ඉන්න වැඩකරපු සෙට් එකක් එක්ක සෙට් වෙලා කරල දැම්ම. අරුන්ව kickout කලා :lol:
     
    Last edited: