ගෙදරක් වෙනුවට වාහනයක්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ගෙදරක් වෙනුවට වාහනයක්

    Suzuki Hustler අළුත් jeep model කාර් එක දැක්කම පොඩ්ඩක් හොයල බලන්න හිතුන සිංහළු. ඒගොල්ලො කියන විදියට මේක Suzuki green technology එකට හදල තියන නිසා ලීටරේට කිලෝ මීටර් 26ක් දුවන්න පුළුවන්ලු. ඒ විතරක් නෙමෙයි පුංචි කාර් එකක් වගේ පෙනුණට මේක විනෝද ගමනක් එහෙම ගියාම මග නතර කරල රූම් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් :D

    883851.jpg


    Hustler%20J%20Style%2021.jpg


    B5sFP8FCEAEPSmh.jpg


    649145.jpg







    ලඟදි ඉඳල ලංකාවට ගෙන්නනව දැකපු නිසයි පොඩ්ඩක් හොයල බැලුවෙ. වරදක් නෑ වගේ :)
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Meke nikan podi FJ cruiser ekak wage :D colombo wala car sales wala thiyanwa dakka dan godak