ගෙදරක් වෙනුවට වාහනයක්
Suzuki Hustler අළුත් jeep model කාර් එක දැක්කම පොඩ්ඩක් හොයල බලන්න හිතුන සිංහළු. ඒගොල්ලො කියන විදියට මේක Suzuki green technology එකට හදල තියන නිසා ලීටරේට කිලෝ මීටර් 26ක් දුවන්න පුළුවන්ලු. ඒ විතරක් නෙමෙයි පුංචි කාර් එකක් වගේ පෙනුණට මේක විනෝද ගමනක් එහෙම ගියාම මග නතර කරල රූම් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්
ලඟදි ඉඳල ලංකාවට ගෙන්නනව දැකපු නිසයි පොඩ්ඩක් හොයල බැලුවෙ. වරදක් නෑ වගේ

Last edited: