ගෙදරක් සවුන්ඩ් පෲෆ් විදියට හදන්නේ කොහොමද
ගෙදරක් සවුන්ඩ් පෲෆ් විදියට හදන්නේ කොහොමද?
මං ගානේ ටිප්ස් දෙකක්
ඝන කාපට් දාලා බිම කවර් කරන්න.
පුලුවන් තැන් වල book shelf තියන්න
Danna dewal dannako.man kiwwa dewal walata Nam 100% sound proof wenne ne
ගෙදරක් සවුන්ඩ් පෲෆ් විදියට හදන්නේ කොහොමද?
මං ගානේ ටිප්ස් දෙකක්
ඝන කාපට් දාලා බිම කවර් කරන්න.
පුලුවන් තැන් වල book shelf තියන්න
Danna dewal dannako.man kiwwa dewal walata Nam 100% sound proof wenne ne

Last edited:
ගෙදර බිත්ති බදිද්දි පවා බිත්ති ඇතුලට regiform board layer / පුලුන් layer / තව soundproof වලට තියෙන අර උල් උල් වගේ තියෙන මොකක්ද මන්ද බෝර්ඩ් සෙට් එකකුත් අල්ලන්ව බිත්ති වලට. ඒවටනම් 100%ක් soundproof වෙනව 
fan එකක් වගේ. 