ගෙදරක් සවුන්ඩ් පෲෆ් විදියට හදන්නේ කොහොමද

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගෙදරක් සවුන්ඩ් පෲෆ් විදියට හදන්නේ කොහොමද

    ගෙදරක් සවුන්ඩ් පෲෆ් විදියට හදන්නේ කොහොමද?

    මං ගානේ ටිප්ස් දෙකක්

    ඝන කාපට් දාලා බිම කවර් කරන්න.
    පුලුවන් තැන් වල book shelf තියන්න

    Danna dewal dannako.man kiwwa dewal walata Nam 100% sound proof wenne ne:sorry:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: ගෙදර බිත්ති බදිද්දි පවා බිත්ති ඇතුලට regiform board layer / පුලුන් layer / තව soundproof වලට තියෙන අර උල් උල් වගේ තියෙන මොකක්ද මන්ද බෝර්ඩ් සෙට් එකකුත් අල්ලන්ව බිත්ති වලට. ඒවටනම් 100%ක් soundproof වෙනව :yes::yes:
    John-c-Wilkins-Acoustic-Silent-Board.jpg
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Book shelf walin kohomada sound proof wenne?

    Mattress wage ewa wall eke alawala thamai gewalawala sound studio hadanne
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    විශේශයක් නෑ බන් මං නම් කැමති ගෙදර නිකම් සෙන් ආරාමයක් වගේ ලස්සනට තියේ නම්.මන් හිතුවෙ මේකෙන් ගෙදර ඇතුලේ සද්ද විතරයි කන්ට්‍රොල් වෙන්නේ කියලා.එලියෙ සද්ද නං දන්නෙ නෑ ව්ස්න්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක් හරි ඒකාකාරී සද්දයක් ඇහෙන එකක් හදල දාපං :) fan එකක් වගේ. :yes:L
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මටත් කරගන්න ඕනෙ බන්. ලංකාවෙ එහෙම සවුන්ඩ් පෘෆ් කරල දෙන කම්පනි එහෙම දන්නෙ නැද්ද? මේ එහාගෙදර එවුන් එක්ක බෑ කනක් ඇහිල ඉන්න දෙන්නෙම නෑ......:angry::angry::(:(
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මටත් කරගන්න ඕනෙ බන්. ලංකාවෙ එහෙම සවුන්ඩ් පෘෆ් කරල දෙන කම්පනි එහෙම දන්නෙ නැද්ද? මේ එහාගෙදර එවුන් එක්ක බෑ කනක් ඇහිල ඉන්න දෙන්නෙම නෑ......:angry::angry::(:(

    Pissu da ban echchara deyak karanna Nam eha gedara ekka ma sound proof karanna wei:sorry:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,923
    3,267
    113
    ලගදි බන්දින නිසා එකත් හොන්දයි
    :P:P:P:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ආ... ආ.... කොල්ල ලඟදි මැරි කොරන්න වගේ හදන්නෙ...