සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.




































thanx lokka.buddha darshane ehema mukuth kiyala na.
ela bnmcn ehema dyk na bn ona paththakata typn mona paththta tyla wandath pina pinama thama bn
owa boru kathaa bn ekama de ube hithe shraddawa tynnna one bn echchrai wena dewal gana htnna epa mcn
ela. mata ekek qvva Utura ta harawala Dakunata wadinna or Dakunata harawala Uturata wadinna kiyala, anemanda ban mewa bamunu wada da kohedaගෙදර මැද ඉඳන් බලනකොට, උඹට ඊසා පැත්ත බලාගෙන වඳින්න පුලුවන් නම් වඩා හොඳ්‍යි කියල තමා කියන්නෙ.
ඒ කියන්නෙ ගේ ඇතුලෙන් ඊසාන කොනට වෙන්නයි තියන්න ඕනි.
සංකෘතියක් කියල දෙයක් තියෙනවනෙ බං, ඒකයි ඔය. ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා ඉතිං.

Eke gathiyakuth thiyanawa ne?බොලාගේ ගෙවල් වල අර අලුතෙන් එන බුදු පිළිම තියන කොන්ක්‍රීට් කණු තියේද? ඒක පට්ට නේද. හැබැයි පට්ට බරයි. ගේන්න ඕන එකක්. ගෙනල්ල සාලේ තියන්න ඕන කෙලින්ම ප්‍රධාන දොරෙන් ගෙට ඇතුලුවෙද්දීම පේන්න.
ඔව් ඒක පට්ට. මෙහෙ එකෙක් ගෙනාවා 7000ක් කිව්වා. ඩොලමයිට් බුදු පිලිමෙකුත් එක්ක. බුදු පිළිමේ නම් 6000ක් ද කොහෙද.Eke gathiyakuth thiyanawa ne?
mage wall eke coner ekaka tyenne ban, wood corner ekak gahala tyenne, udin spot light ekak gahala. athul weddima penawa.බොලාගේ ගෙවල් වල අර අලුතෙන් එන බුදු පිළිම තියන කොන්ක්‍රීට් කණු තියේද? ඒක පට්ට නේද. හැබැයි පට්ට බරයි. ගේන්න ඕන එකක්. ගෙනල්ල සාලේ තියන්න ඕන කෙලින්ම ප්‍රධාන දොරෙන් ගෙට ඇතුලුවෙද්දීම පේන්න.
Photo? ideak ekak gannamage wall eke coner ekaka tyenne ban, wood corner ekak gahala tyenne, udin spot light ekak gahala. athul weddima penawa.
දාපන් බලන්න පොටෝ එකක් පිළිමේ එක්කම.mage wall eke coner ekaka tyenne ban, wood corner ekak gahala tyenne, udin spot light ekak gahala. athul weddima penawa.
hawasata dannam aniwa, pahana tibbama.දාපන් බලන්න පොටෝ එකක් පිළිමේ එක්කම.
mama danna widiya thama oaka, eka eka eaa thiyenna puluwan. Bamuno kiyanneth hena educated set ekak, eastern knowledge. වේද ග්‍රන්ථ ehema kiyawanna puluwan nam wenama knowledge ekak ganna puluwan.ela. mata ekek qvva Utura ta harawala Dakunata wadinna or Dakunata harawala Uturata wadinna kiyala, anemanda ban mewa bamunu wada da koheda![]()
සාමන්ය මිනිස්සුන්ට සිත එකඟ කරගන්න පහසු වෙන්න තමා මචං ඔය පිලිමයක් පාවිච්චි කරන්නෙ. සිත එකඟ කරගන්න පහසුවෙන්න, ගල් ගල්, ඉර හඳ, හුස්ම, මළකුණු වගේ එක එක ඒව පාවිච්චි කරන්න පුලුවන්.යකෝ මැටි පිලිමයක් වහලේ උඩින් තිබ්බත් වැඩක් නෑ... ඔය මනස් ගාත එක්ක දොට්ට විසි කරල, ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් දැකපන් මනසින්, පිලිම ඕනේ නෑ ...
නැත්තම්, එක චිත්තක්ශනයක් මයිත්‍රීය වඩපන්, එක චිත්ත පරම් පරාවක් හරියට මලක සුව්ඳ ඉබින වෙලාවක්, පිලිම වැන්ද වගේ නෙමෙයි,, ඒක මහත් ඵලයි, මහානීසංසයි