ගෙදරක බුදු පිලිමය තැබිය යුතු දිශාව මොකක්ද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.

    :confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෙදර මැද ඉඳන් බලනකොට, උඹට ඊසා පැත්ත බලාගෙන වඳින්න පුලුවන් නම් වඩා හොඳ්‍යි කියල තමා කියන්නෙ.

    ඒ කියන්නෙ ගේ ඇතුලෙන් ඊසාන කොනට වෙන්නයි තියන්න ඕනි.

    සංකෘතියක් කියල දෙයක් තියෙනවනෙ බං, ඒකයි ඔය. ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා ඉතිං.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    ගෙදර මැද ඉඳන් බලනකොට, උඹට ඊසා පැත්ත බලාගෙන වඳින්න පුලුවන් නම් වඩා හොඳ්‍යි කියල තමා කියන්නෙ.

    ඒ කියන්නෙ ගේ ඇතුලෙන් ඊසාන කොනට වෙන්නයි තියන්න ඕනි.

    සංකෘතියක් කියල දෙයක් තියෙනවනෙ බං, ඒකයි ඔය. ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා ඉතිං.
    ela. mata ekek qvva Utura ta harawala Dakunata wadinna or Dakunata harawala Uturata wadinna kiyala, anemanda ban mewa bamunu wada da koheda :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    බොලාගේ ගෙවල් වල අර අලුතෙන් එන බුදු පිළිම තියන කොන්ක්‍රීට් කණු තියේද? ඒක පට්ට නේද. හැබැයි පට්ට බරයි. ගේන්න ඕන එකක්. ගෙනල්ල සාලේ තියන්න ඕන කෙලින්ම ප්‍රධාන දොරෙන් ගෙට ඇතුලුවෙද්දීම පේන්න.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    බොලාගේ ගෙවල් වල අර අලුතෙන් එන බුදු පිළිම තියන කොන්ක්‍රීට් කණු තියේද? ඒක පට්ට නේද. හැබැයි පට්ට බරයි. ගේන්න ඕන එකක්. ගෙනල්ල සාලේ තියන්න ඕන කෙලින්ම ප්‍රධාන දොරෙන් ගෙට ඇතුලුවෙද්දීම පේන්න.
    Eke gathiyakuth thiyanawa ne?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    බොලාගේ ගෙවල් වල අර අලුතෙන් එන බුදු පිළිම තියන කොන්ක්‍රීට් කණු තියේද? ඒක පට්ට නේද. හැබැයි පට්ට බරයි. ගේන්න ඕන එකක්. ගෙනල්ල සාලේ තියන්න ඕන කෙලින්ම ප්‍රධාන දොරෙන් ගෙට ඇතුලුවෙද්දීම පේන්න.
    mage wall eke coner ekaka tyenne ban, wood corner ekak gahala tyenne, udin spot light ekak gahala. athul weddima penawa.
     
    • Love
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    යකෝ මැටි පිලිමයක් වහලේ උඩින් තිබ්බත් වැඩක් නෑ... ඔය මනස් ගාත එක්ක දොට්ට විසි කරල, ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් දැකපන් මනසින්, පිලිම ඕනේ නෑ ...

    නැත්තම්, එක චිත්තක්ශනයක් මයිත්‍රීය වඩපන්, එක චිත්ත පරම් පරාවක් හරියට මලක සුව්ඳ ඉබින වෙලාවක්, පිලිම වැන්ද වගේ නෙමෙයි,, ඒක මහත් ඵලයි, මහානීසංසයි
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,001
    93
    Colombo
    සමාන්‍යයෙන් කියන්නේ ඊසාන දිශාව, එකට හෙතුව තමා ඊසාන දිශාව තුල "මරු" පිහිටන්නෙ නැ කියල ජොත්‍යාශයේ තියනවා , බුදු පිලිම දෙවි පිලිම එතන තියන්න කියන්නේ එකයි
     
    • Haha
    Reactions: johnyh and amd2100

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ela. mata ekek qvva Utura ta harawala Dakunata wadinna or Dakunata harawala Uturata wadinna kiyala, anemanda ban mewa bamunu wada da koheda :D
    mama danna widiya thama oaka, eka eka eaa thiyenna puluwan. Bamuno kiyanneth hena educated set ekak, eastern knowledge. වේද ග්‍රන්ථ ehema kiyawanna puluwan nam wenama knowledge ekak ganna puluwan.

    යකෝ මැටි පිලිමයක් වහලේ උඩින් තිබ්බත් වැඩක් නෑ... ඔය මනස් ගාත එක්ක දොට්ට විසි කරල, ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් දැකපන් මනසින්, පිලිම ඕනේ නෑ ...

    නැත්තම්, එක චිත්තක්ශනයක් මයිත්‍රීය වඩපන්, එක චිත්ත පරම් පරාවක් හරියට මලක සුව්ඳ ඉබින වෙලාවක්, පිලිම වැන්ද වගේ නෙමෙයි,, ඒක මහත් ඵලයි, මහානීසංසයි
    සාමන්ය මිනිස්සුන්ට සිත එකඟ කරගන්න පහසු වෙන්න තමා මචං ඔය පිලිමයක් පාවිච්චි කරන්නෙ. සිත එකඟ කරගන්න පහසුවෙන්න, ගල් ගල්, ඉර හඳ, හුස්ම, මළකුණු වගේ එක එක ඒව පාවිච්චි කරන්න පුලුවන්.
    ඔය දිශාව කියන එක මට නම් තේරෙන්නෙ නෑ, නමුත් දෙයක් තියෙන්න පුලුවන්.
    ------ Post added on Jan 21, 2021 at 11:15 AM