ගෙදරට කෑල්ලක් එකතු කරන්න idea එකක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113


    upper floor කිව්වට, floors දෙකටම ground level සෙට් වෙනවා hill area එකක් නිසා

    මගේ room එකට bathroom එකක් දාගන්න බැරි වෙයිද? waterline එකක් කොහොමත් ඔතනින් යනවා අනිත් bathroom එකට
    main bathroom එක තියෙන්නේ පහල, එපා වෙනවා රෑට යන්න
    engineering, architecture මොන මගුල ගැනවත් දන්නේ නෑ, ඔය උඩ ඇදලා තියෙන විදියට පුලුවන්ද?
    බිත්තියේ කෑල්ලකුයි, එක ජනේලෙකුයි කඩන්න වෙනවා :baffled:
     
    • Like
    Reactions: LZP1992

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,435
    113
    Mother Earth
    කාමරේට ඇතුල් වුණ ගමන් bathroom එකේ දොර පේන එක අවුල්. 🤷‍♂️ අනික බාත්රූම් දොරයි කාමරේ දොරයි cross වෙනවා. කාමරේ දොර ඇරලා තියෙන වෙලාවට බාත්රූම් එකට යන්න ඉඩ අහිරෙනවා. කාමරේ දොරටයි bathroom දොරටයි දෙකටම sliding door දාන්න. 🤷‍♂️
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කාමරේට ඇතුල් වුණ ගමන් bathroom එකේ දොර පේන එක අවුල්. 🤷‍♂️
    ඒක නම් අවුලක් නෑ
    මගේ කාමරේ අධි ආරක්ෂිත කලාපයක්
    ගෙදර අනිත් අයට එන්න දෙන්නේ නැහැ :growl:
     
    • Love
    • Like
    Reactions: icewiz and Candid-B

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර


    upper floor කිව්වට, floors දෙකටම ground level සෙට් වෙනවා hill area එකක් නිසා

    මගේ room එකට bathroom එකක් දාගන්න බැරි වෙයිද? waterline එකක් කොහොමත් ඔතනින් යනවා අනිත් bathroom එකට
    main bathroom එක තියෙන්නේ පහල, එපා වෙනවා රෑට යන්න
    engineering, architecture මොන මගුල ගැනවත් දන්නේ නෑ, ඔය උඩ ඇදලා තියෙන විදියට පුලුවන්ද?
    බිත්තියේ කෑල්ලකුයි, එක ජනේලෙකුයි කඩන්න වෙනවා :baffled:
    හිතුමනාපෙට කරන්න එපා මචං
    හොදට හොයලා බලලා කරපන්
    අත්දැකීමෙන් කියන්නේ :sorry: :no:
     
    • Love
    Reactions: poopoo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වාස්තු බලන්නේ නැතිව කඩන්න එපා වෙනම ගහපන්
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    වාස්තු බලනවනන් toilet එක දාන දිශාව බලන්න. ඊසාන / නිරිත පැත්තට දාන්නේ නෑ. දොරවල් සහ ජනේල ගණන වෙනස් වෙනවා. බලන්න අලුතෙන් දාන foundation එක කොහොමද පරණ එකට සම්බන්ද කරන්නේ, බිත්ති කොහොමද සෙට් වෙන්නේ, වහල කොහොමද ගහන්න පුළුවන් වගේ ඒවා. toilet pit එකට බට line එක සෙට් කරන්න පුළුවන් විදිය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලාභම ලේසිම වැඩේ එලියෙන් වෙනම ගහන එක. වාස්තු ඉන්ජිනේරු මුකුත් ඕන නෑ. හැබැයි මහ රෑ එලියට යද්දී පොළඟා ගහලා ඊලඟ නූල් දාන්න එපා 😄
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    paada seen eka nam hariyatama balapan, poro pada kiyala ekak tynwa, eka nam baduma thama.
    පොරව හැඩය එපා කියන්නෙ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි පොයින්ට් එක එලියට යයි කියලා..ඔක ගොඩක් අය පටලවගන්නවා,එක ගෙදර ඇතුලේ නම් තියෙන්නෙ එකේ ලොකු ගැටළුවක් නැ..හැබයි මේ සෙන්ටර් පොයින්ට් එක නැත්තන් (බ්‍රහම බිංදුව) පිඩා වෙන්න බැ..පිඩා වෙනවා කියන්නෙ ටොයිලට් එකක් කෙලින්,මුදුන් යට ලියක් යට, බිත්තියක් යට හෝ අපිරිසුදු තැනක වගේ සෙට් වෙන්න බැ...
     
    • Like
    • Love
    Reactions: poopoo and Cenon