upper floor කිව්වට, floors දෙකටම ground level සෙට් වෙනවා hill area එකක් නිසා
මගේ room එකට bathroom එකක් දාගන්න බැරි වෙයිද? waterline එකක් කොහොමත් ඔතනින් යනවා අනිත් bathroom එකට
main bathroom එක තියෙන්නේ පහල, එපා වෙනවා රෑට යන්න
engineering, architecture මොන මගුල ගැනවත් දන්නේ නෑ, ඔය උඩ ඇදලා තියෙන විදියට පුලුවන්ද?
බිත්තියේ කෑල්ලකුයි, එක ජනේලෙකුයි කඩන්න වෙනවා



tama check kare na wasthu