ගෙදරට තව ලෑන්ඩ් ලයින් එකක් ගන්න ඕන

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගෙදරට තව ලෑන්ඩ් ලයින් එකක් ගන්න ඕන. දැනට තියනවා SLT fiber කනෙක්ශන් එක TV NeT calls ඔක්කොම මේකේ. මටතව අපේ ගෙදරටවෙනම නම්බර් එකක් ගන්න ඕන..එහෙම ගන්න පුලුවන්ද එකම ඇඩ්‍රස් එකට ලයින් දෙකක්..නැත්තම් CDMA එකක් ගන්න පුලුවන් වෙයිද Prepaid වගේ..
    Dialog CDMA ද හොද SLT එකද? Prepaid ගන්න එක වාසිද? යූස් කරන කට්ටිය කියන්නකෝ වාසී අවාසී..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අප්පර් ෆ්ලෝ ෆොර් රෙන්ට්
    If the upper floor has its own address, you can apply for a SLT land line with that address. if not, you can apply for a 2nd line for your address.
    However, if yo plan to rent out the floor, doesnt make much sense to offer a land phone for which you will have to pay the bill for and most everyone who stays for rent will choose to use their own phone.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගෙදරට තව ලෑන්ඩ් ලයින් එකක් ගන්න ඕන. දැනට තියනවා SLT fiber කනෙක්ශන් එක TV NeT calls ඔක්කොම මේකේ. මටතව අපේ ගෙදරටවෙනම නම්බර් එකක් ගන්න ඕන..එහෙම ගන්න පුලුවන්ද එකම ඇඩ්‍රස් එකට ලයින් දෙකක්..නැත්තම් CDMA එකක් ගන්න පුලුවන් වෙයිද Prepaid වගේ..
    Dialog CDMA ද හොද SLT එකද? Prepaid ගන්න එක වාසිද? යූස් කරන කට්ටිය කියන්නකෝ වාසී අවාසී..

    yesterday wenakan dunna Phone and router +20GB data rental 750\-
     
    • Like
    Reactions: TNHM

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    If the upper floor has its own address, you can apply for a SLT land line with that address. if not, you can apply for a 2nd line for your address.
    However, if yo plan to rent out the floor, doesnt make much sense to offer a land phone for which you will have to pay the bill for and most everyone who stays for rent will choose to use their own phone.
    ථිස් ඉස් ෆොර් ඖර් මොතර් ඉන් ලොව

    yesterday wenakan dunna Phone and router +20GB data rental 750\-
    දැන් කීයද? මාසෙට කියක්ද?
    ------ Post added on Sep 22, 2021 at 4:24 PM
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    අළුතින් කනෙක්ශන් එකක් ගද්දි ඒකෙ චාර්ජ් එක බිලටද ඇඩ් කරන්නේ.? නැත්තන් මුළින්ම ගෙවන්න ඕනිද?
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    math gedetta copper connection ekak gatta telephone ekak

    you can apply and get two connections to a single home
    don't need two addresses

    අළුතින් කනෙක්ශන් එකක් ගද්දි ඒකෙ චාර්ජ් එක බිලටද ඇඩ් කරන්නේ.? නැත්තන් මුළින්ම ගෙවන්න ඕනිද?
    Promotion ekakata dena slt cdma ekak hari dialog cdma ekam hari hoyala deepallako ban hadissiyak
    SLT CDMA 4g ekak gattoth enne 0012xxxxx number ekakda?
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    ඩයලොග් 4G එකක් අරගෙන කඩෙන් ෆෝන් එකක් අරගෙන රවුටරේට ගහගන්න. වොයිස් ඇක්ටිව් කරගන්න.