ගෙදරට තව ලෑන්ඩ් ලයින් එකක් ගන්න ඕන. දැනට තියනවා SLT fiber කනෙක්ශන් එක TV NeT calls ඔක්කොම මේකේ. මටතව අපේ ගෙදරටවෙනම නම්බර් එකක් ගන්න ඕන..එහෙම ගන්න පුලුවන්ද එකම ඇඩ්රස් එකට ලයින් දෙකක්..නැත්තම් CDMA එකක් ගන්න පුලුවන් වෙයිද Prepaid වගේ..
Dialog CDMA ද හොද SLT එකද? Prepaid ගන්න එක වාසිද? යූස් කරන කට්ටිය කියන්නකෝ වාසී අවාසී..
Dialog CDMA ද හොද SLT එකද? Prepaid ගන්න එක වාසිද? යූස් කරන කට්ටිය කියන්නකෝ වාසී අවාසී..