Ganan athi neda bn. Plastic 2000l ekak loku ganak wenawaමොන මොන ලේයර් කලත් ප්ලාස්ටික් අනිවා ඉර එළියට වියෝජනය වෙනව මම නං කියන්නෙ, වකුගඩු/පිළිකා එන්න පටන් ගන්නෙ ප්ලාස්ටික් සුලුප්රමාන ඇඟට ගිහින් දශක දෙකතුනක් ගිහින් වෙන්න පුලුවන්... තමන්ට ගෙදරට නං Anton Stainless Steel එකක් තියනව අනිවා ගනන් නං වැඩිඇති ප්ලාස්ටික් වලට වඩා.
Correction - Not Anton it's National see http://nationalpvc.com/?attachment_id=226
machan dawalta wathura rath wenawada?seethala nadda?Man gaththa machana 1000L 11000/= una
Man gaththa eke nam rath wenne na. Wahalayak thiyenawa. Eth wahale gahanna kalin unath rath une na. Arpico ekak thiyenne. Athule sudu paata layer eka thiyenawa. Dan badu ganan machan. Okkoma badu walata mata giya 30k withara outdoor tikata witharak tap shower etc...machan dawalta wathura rath wenawada?seethala nadda?