ගෙදරට වතුර ටැංකියක්.

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    hondama kiyala kiyanna ekak nam ne
    eka eka company walin 2 layer, 3 layer kiyala
    ganan wedi karala eka eka eewa hadala thiyanaawa
    mama nam hithanne ne
    oya ekaka wath
    visheesha waasiyak athi kiyala
     
    • Like
    Reactions: NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මොන මොන ලේයර් කලත් ප්ලාස්ටික් අනිවා ඉර එළියට වියෝජනය වෙනව මම නං කියන්නෙ, වකුගඩු/පිළිකා එන්න පටන් ගන්නෙ ප්ලාස්ටික් සුලුප්‍රමාන ඇඟට ගිහින් දශක දෙකතුනක් ගිහින් වෙන්න පුලුවන්... තමන්ට ගෙදරට නං Anton Stainless Steel එකක් තියනව අනිවා ගනන් නං වැඩිඇති ප්ලාස්ටික් වලට වඩා.

    Correction - Not Anton it's National see http://nationalpvc.com/?attachment_id=226
     
    Last edited:
    • Sad
    Reactions: WannaCry

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මොන මොන ලේයර් කලත් ප්ලාස්ටික් අනිවා ඉර එළියට වියෝජනය වෙනව මම නං කියන්නෙ, වකුගඩු/පිළිකා එන්න පටන් ගන්නෙ ප්ලාස්ටික් සුලුප්‍රමාන ඇඟට ගිහින් දශක දෙකතුනක් ගිහින් වෙන්න පුලුවන්... තමන්ට ගෙදරට නං Anton Stainless Steel එකක් තියනව අනිවා ගනන් නං වැඩිඇති ප්ලාස්ටික් වලට වඩා.

    Correction - Not Anton it's National see http://nationalpvc.com/?attachment_id=226
    Ganan athi neda bn. Plastic 2000l ekak loku ganak wenawa
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    machan dawalta wathura rath wenawada?seethala nadda?
    Man gaththa eke nam rath wenne na. Wahalayak thiyenawa. Eth wahale gahanna kalin unath rath une na. Arpico ekak thiyenne. Athule sudu paata layer eka thiyenawa. Dan badu ganan machan. Okkoma badu walata mata giya 30k withara outdoor tikata witharak tap shower etc...
     
    • Wow
    Reactions: Anathai