ගෙදරට හූනියමක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Same scenario mchn. Mamath elakiri ekenma thamai dakke cn eka.
    Othana wenne uuru mas and thel wage ewata enne Mahasona. Mahasona yaksha lokka nisa eya yana thenata podi un enne naha. Okai wenne kathandare.
    Podi podi yakkungen karadarai kiyala inna lokuma ekaawa genath redda asse daaganna ona nane.
    Okata karanna ona ithin hoda thenakin idama balawanna ona andunakin wage.
    Jala nandana piritha daala waththa pitiya pirisuduwata thiyan innawa nam hari. Suwanda dum allanna ona.
    Mora piritha udeta ahala gedarin eliyata bessa nam hari.
    ඔය විදිහට හැමගෙදරම වැලලුවාම ඒ හැම ගෙදරටම යන්න මහසෝනාට වෙලාව තියෙනවාද බන්?

    ඌ කියනවා ඇති මේ උත්තලා ඌරු තෙල් වලලලා දැන් මම එපැයි හැම ගෙදරටම විසිට් එක දාන්න කියලා.

    අනික ඌට ටොයිලට් වලුත් කවර් කරන්න වෙනවා ඌරුමස් කාලා බෙටි දාපු. :lol: :lol: :lol: :lol:
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මෙහ් බළල්ලු ඕවා විශ්වාස කරන්නේ නෑ. හදී හූනියං. හඃ හා

    බයි ද වේ, මම අපෙ ලොක්කාගෙන් මේ ගැන ඇහුවා. ඌ කිව්වේ නම් මිනිස්සුන්ට පැහැදිළි කරලා තේරුම් ගන්න බැරි දෙයක් අහු වුනොත් ඒ හැම එකක් ම එක්කෝ ආගමක්, එක්කෝ හදි හූනියං හරි මොකක් හරි ලබ්බක් ඈදාගෙන පැහැදිළි කොර ගන්නවා කියල. එතකොට උන්ට හිතට සැනසීමයි ලු.

    පුදුම පිස්සු යක්කු හඃ හා
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Bhuumi paaluwak wenda one
    Salli tiyenawada
    ඉස්සර සල්ලි තිබ්බ බන්. සීයට කුඹුරු තියනව .පොල් කොප්පරා තිබ්බා. තාත්තාත් හොදට හම්බ කර. දැන් නෑ බන්. ඒ දෙන්නම නැති උනා. ඉඩමයි ගේයි විතරයි තියෙන්නෙ.ඉඩමටත් අවුරුදු 18ක් තිස්සෙ නඩුවක් දාගෙන අදිනවා. ඉඩමට හැමොම කෙල පෙරනවා. ඒකමයි සැක බන්.
     
    • Sad
    Reactions: Tz4400 and NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,526
    14,685
    113
    ඔය විදිහට හැමගෙදරම වැලලුවාම ඒ හැම ගෙදරටම යන්න මහසෝනාට වෙලාව තියෙනවාද බන්?

    ඌ කියනවා ඇති මේ උත්තලා ඌරු තෙල් වලලලා දැන් මම එපැයි හැම ගෙදරටම විසිට් එක දාන්න කියලා.

    අනික ඌට ටොයිලට් වලුත් කවර් කරන්න වෙනවා ඌරුමස් කාලා බෙටි දාපු. :lol: :lol: :lol: :lol:
    Lokka gahana baduwa kochchara thaniyen kiyala dena gaththath sokko ekata kela halanne nane.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉස්සර සල්ලි තිබ්බ බන්. සීයට කුඹුරු තියනව .පොල් කොප්පරා තිබ්බා. තාත්තාත් හොදට හම්බ කර. දැන් නෑ බන්. ඒ දෙන්නම නැති උනා. ඉඩමයි ගේයි විතරයි තියෙන්නෙ.ඉඩමටත් අවුරුදු 18ක් තිස්සෙ නඩුවක් දාගෙන අදිනවා. ඉඩමට හැමොම කෙල පෙරනවා. ඒකමයි සැක බන්.
    භුමි පාලුවක් කියලා හිත කයනවා
    ඒත් හරියටම කිය්නන බෑ

    උඹලැයි තාත්තා ලඟදිද මලේ
    මොන වගේ දේකින්ද නැතිි උනේ (ස්වාභාවික ලෙඩකින්ද) තාත්තා / සියා
    තාත්තා නැති උණාට පස්සෙද මේ සීණ් පටන් ගත්තේ
    කාටද වැඩියම සැරට දේවල් බලපාලා තියෙන්නේ උඹලා තුන් දෙනාගෙන්
    එහෙම සැරටම බලපපු කෙනෙක් ඉන්නවා නම් පවුලේ එයා කොයි වගේ රෝල් එකක්ද ප්ලේ කලේ

    මෙහෙමයි. එක පාර හූනියමක්ද, භුමිපාළුවක්ද කියලා කියන්න නිගමන වලට එන්ට එපා. තව වෙන්න පුළුළුන් දේවල් ගොඩාක් තියේ. ඒත් පොල්ලෙන් ගැහුවා වගේ කියන එක හරි නෑනේ. සිද්ධි ටිකක් ගලප්පලා බලපන් සමහර විටම උඹටම පාරක් පේන්න ඉඩ තියෙනවා. සමහරක් විට උඹ කියන දේ හරියන්න ඉඩ තියෙනවා. ඒත් මට හිතෙන්නේ වෙනස් දෙයක්


    පුළුවන් නම් උඹ ඉන්න පලාතෙන් ගසා කන් නැති හොඳ හුනියම් කරන (අනිවා කරන උන් කපනවා) ඩයල් එකක් හොයා ගනිම්. පොර ලව්ව බලව ගනිම්. හැබැයි ඕවා හෙණ වියදම් වගේම කෙලවරක් නැති වැඩ. මන් රෙකමන්ඩ් කරන්නේ ගොඩින් ගොඩ දා ගන්න බලපන්. වෙනස් දෙයක් වෙන්න ඉඩක් තියෙයි කියලා හිත කියන නිසා

    මේක ඇත්ත
    පිරිත් බලවත්

    හැබැයි මෙහෙම දෙයක් තියේ මචං
    ටෙස්ට් වන්ඩේ ටීටුවෙන්ටි ගනිම්

    ඔය ෆෝමැට් 3ටම සෙට් වෙන එවුන් අඩුයි නේද. කෝලි වගේ එවුන් ඉන්න වා තමා. හැබැයි පට්ට අඩුයිනේහ්
    ටෙස්ට් වැඩ්ඩට ටුවෙන්ටි අවුල්. ටුවෙන්ටි එකාට ටෙස්ට් අවුල් වගේ
    සමහර දේවල් වලට අදාළ නිශ්චිත දේම දෙන්න ඕනෙ මචං
    කෝකටත් තෛයිල වලින් ලැබෙන ප්‍රතිඵලයයි නිශ්චිත ප්‍රති කර්මයෙන් ලැබෙන ප්‍රතිඵලයයි අතර වෙනසක් තියේ

    බුද්ධාගම විවේචනය කල කියලා ලොවෙත් වැරදියට ගන්න එපා සුදු පුතේ හොඳද
    ------ Post added on Oct 25, 2021 at 8:09 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හූනියමද නැත්නම් කට්ටඩියාගේ මල්ලිවද
    සැවුල් බිල්ලක් දීල හූනියම ආපිට කපමු.හූනියම කපන්න කියල ඇදුර රෝන්ග් සයිඩ් ආවොත්, උගෙ මල්ලිවත් කපලම යවමු. :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සැවුල් බිල්ලක් දීල හූනියම ආපිට කපමු.හූනියම කපන්න කියල ඇදුර රෝන්ග් සයිඩ් ආවොත්, උගෙ මල්ලිවත් කපලම යවමු. :lol: :lol:
    කට්ටඩියෙක් කියලා කොලු කාරයෙක් සෙට් කර ගන්න උඹට කොලොප්පන්ද
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කට්ටඩියෙක් කියලා කොලු කාරයෙක් සෙට් කර ගන්න උඹට කොලොප්පන්ද
    මිනිස්සු විවිධාකාර එකේ, ඇදුරොත් වෙන්න පුළුවන්නෙ මචං.. :yes:
     
    • Haha
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හොඳ සාස්තර කියන පොට් දෙකකින් බලවාපන්..
    බලන් හිටියා වගේ කියනවා සමහර පොට් වල.. දැන් අවුරුදු 15 කට විතර කලින් මම ගියා යාලුවෙක් එක්ක උන්ගේ ගෙවල් ගාව කොල්ලෙක් කරන දේවාලෙකට.
    ගෙදර බුලත් අතක් දවසක් තියලා පහුවදා උදේම යන්න ඕනේ අරුගෙන් සාස්තරේ අහන්න ..
    මූ බුලත් අතේ කොළ එක එක අයින් කර කර විස්තර කියනවා අම්මට හුඩු බලන් හිටියා වගේ . ගෙදර හැටි, ලිද තියෙන තැන, වත්තේ තියෙන ගස්.. කොඩිවින අනවින තිබිලා ඒවගේ බල බිඳිලා කිඒව අපේ ආතා කරපු දේවල් නිසා..
    මූ එක පාරට කියාපි ඩේවිඩ් අයියා යි, ගීමා නොනායි ඔය ඉඩමේ තාම ඉන්නවා පින් දෙන්න කියලා. මම දන්නේ නෑ මේ නම් දෙකම..
    ගෙදර ආපු ගමන් මහ ගෙදෙට්ට දුවල අච්ච්චි අම්මා ගෙන් ඇහුවා කවුද ආචියියේ ගිමා නෝනා කියන්නේ ඩේවිඩ් අයියා කියන්නේ කියලා.
    ටහුදු අච්චී අම්මත් උඩ ගිහින් කියා පි..
    ගි මා නෝනා කියන්නේ 1800 ගණන් වල ජීවත් වෙච්ච අපේ ආචවිගේ ලොකු අම්මා..
    ඩේවිඩ් අයියා කියන්නේ අපේ සීයා මේ ඉන්න ඉඩම සල්ලි වලට ගත්තේ උගෙන් ලු. ඔන්න බලපන් සංසාරේ හැටි ...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේකයි මචන් සීන් එක.

    අපේ ගෙදර වටේටම ඉන්නෙ මහ සක්කිලි ජනතාවක්.එකෙකුට එකෙක් නෑ. තව කෙනෙක් දියුනු වෙනව බලන් ඉන්න බෑ

    අපේ ගෙදරත් දැන් කාලයක් තිස්සෙ කිසි වගතුවක් නැ.ගෙදරට එන ආදායම එහෙමමයි ඒත් කිසි දියුනුවක් නෑ බන්. සල්ලි නාස්ති කරන්නෙ නෑ අපි. ගෙදර අරක්කු බොන , සිගරට් බොන කවුරුත් නෑ .
    අම්මයි මායි අයියයි ඉන්නෙ.

    හොදටම දැනෙනව බන් ගෙදර ට මොනවහරි හදි හූනියම් කරල ඇති කියල.
    මම මේවා විශ්වාස කරන්නෙත් නෑ ඒ උනාට සුවර් කරන්නත් බෑ බන්
    .
    උබල මේවා විශ්වාස කරනවද?
    මේ සම්බන්ධයෙන් අත්දැකීම් මුකුත් තියනවද?
    ethakota me thread eke uba kiyala thiyenne kellage ammage kata wadi kellawa kohehari nawaththanna one kiyala :confused:
    me siddi deka athara mokakhari sambandayak thiyada?

    https://elakiri.com/threads/නැන්දම්මාස්-ෆ-න්-මවුත්.2015239/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හදි හූනියම් වෑඩ කරන්නේ ඒවා විශ්වාස කලොත් තමා..
     
    • Wow
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    මේකයි මචන් සීන් එක.

    අපේ ගෙදර වටේටම ඉන්නෙ මහ සක්කිලි ජනතාවක්.එකෙකුට එකෙක් නෑ. තව කෙනෙක් දියුනු වෙනව බලන් ඉන්න බෑ

    අපේ ගෙදරත් දැන් කාලයක් තිස්සෙ කිසි වගතුවක් නැ.ගෙදරට එන ආදායම එහෙමමයි ඒත් කිසි දියුනුවක් නෑ බන්. සල්ලි නාස්ති කරන්නෙ නෑ අපි. ගෙදර අරක්කු බොන , සිගරට් බොන කවුරුත් නෑ .
    අම්මයි මායි අයියයි ඉන්නෙ.
    හොදටම දැනෙනව බන් ගෙදර ට මොනවහරි හදි හූනියම් කරල ඇති කියල.
    මම මේවා විශ්වාස කරන්නෙත් නෑ ඒ උනාට සුවර් කරන්නත් බෑ බන්
    .
    උබල මේවා විශ්වාස කරනවද?
    මේ සම්බන්ධයෙන් අත්දැකීම් මුකුත් තියනවද?
    Eka rate godak ayata bala pana deyak. Financial Crysis ekak thiyenne.
    Giya sathiye Big onion 160ta nam me sathiye 190-240 wela
    Giya sathiye nadu haal 115/per KG nam me sathiye 125-135 wela

    ethakota labena salli ithuru wen na. wiyadame hatiyata adayama wadi wela na. Huniyamak karala wage thama ethakota penne