ඓහෙම බැලුවොත් මුළු රටටම හූනියමක් වැදිලා තීන්නේ බං. ලස්ස 69ක් එකතු වෙලා තමයි හූනියම කරේ. දැන් හූනියම කරපු උන්ට කැරකිලා දෙපිටින් යන්නේ. උඹලගේ ගෙදර විතරක් බේරෙන්න විදියක් නෑ.
Uru mas ගෙනියන්න epa , uru mas walin bale adu wenne නීච කුල huniyam, wage adu power ewata bnඋදේ හවස බුදු පහන පත්තු කරපන්, පිරිත් දාපන් ගෙදරටම ඇහෙන්න.
ඌරු මස් ගෙදර ගෙනියපන්, ඌරු මස්වලට හුනියම්වල බලේ නැතිවෙනවාලු ( හැබැයි ගෙදරට ආරක්ශවක් කරලා තියනවා නම් ගෙනියන්න එපා).
P.S- හදී හුනියම් කියන්නේ හිතින් මාව ගත්ත දෙයක් මිස ඇත්තක් නෙමෙයි.
pathwena palakayo thamai lokuma huniyama.ඒත් කිසි දියුනුවක් නෑ බන්.
wathura dapan gahata.මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා.View attachment 148949
path karana un ethakota?pathwena palakayo thamai lokuma huniyama.
මටත් පොඩි කාලෙ ඕක වෙලා තියෙනවා බන්.Gedara ungen shape eke ahala balpn කවුරුහරි අතින් වැරදිලා ගහට වැඩිපුර පෝර නැත්තම් මොනාහරි chemical දෙයක් එහෙම වැටුනද කියලා.නෝන්ඩියට කියන්නැතුව ඉන්නවා ඇති
අපේ අම්මගේ අතින් වැරදිලා පෝර වැඩිවෙලා ඔය වගේම ගස් තුනක් එක දවසින් ඇසිඩ් ගහලා වගේ මැරිලා ගියා.දවස් කීපෙකට පස්සෙ තමා වෙච්ච දේ කිව්වෙ![]()
un thamayi huniyama karana kattadiyo set eka.path karana un ethakota?
lol
මචන් ඌරු තෙල් වලලන එක ගැන දන්නවද?Uura mas gedara genawa kiyanne mahasona enawa.
A nisa thamai anik yakku enne naththe. Onna okai hethuwa.
Inguru deela miris ganna cn ekak.
Uru thel, uru mas, geri pas ,අබ , මිනී alu uru ata, hamadema walanna ,hari වත්තට gahala ,korana ,කොඩිවින ona taram thiyenawa bn , භූමි පාළු unath karnna පුළුවන්මචන් ඌරු තෙල් වලලන එක ගැන දන්නවද?
dawasa gane wahinawa bn mehe..pathwena palakayo thamai lokuma huniyama.
wathura dapan gahata.
------ Post added on Oct 25, 2021 at 1:30 PM
බූමි පාලු සීන් එක මොකක්ද බන්? ඉඩම පාලු වෙනවද? අපේ ඉඩමෙ පිටිපස්සෙ කෑල්ල පොඩ්ඩ්ක් පාලුයි වගේත් බන්Uru thel, uru mas, geri pas ,අබ , මිනී alu uru ata, hamadema walanna ,hari වත්තට gahala ,korana ,කොඩිවින ona taram thiyenawa bn , භූමි පාළු unath karnna පුළුවන්
ehenam gahak hadapanko monawa hari gediyak hadena.බූමි පාලු සීන් එක මොකක්ද බන්? ඉඩම පාලු වෙනවද? අපේ ඉඩමෙ පිටිපස්සෙ කෑල්ල පොඩ්ඩ්ක් පාලුයි වගේත් බන්![]()
eda dapu goma gattu haraka mokak hari jaravak kala thiyenna athiනෑ බන්.එහෙම උනේ නෑ.ගොම දාන්නේ අපි ගස් වලට පෝර විදිහට දැම්මත්.එදා අපි හැමෝටම වැඩ තිබ්බා කවුරුවත් මුකුත් කලේ නෑ...
machan @PHBhagya, podi supp ekak denna......මචන් පොඩ්ඩක් @PHBhagya ට PM කරන්න. පොර ඔව්වා ගැන හෙන දැනීමක් තියනවා. කලිනුත් ත්‍රෙඩ් කීපයක විස්තර දාලා තිබුණා...
example-
https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26957790
https://elakiri.com/threads/නයා.2014791/#post-27009538
https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26958677
Same scenario mchn. Mamath elakiri ekenma thamai dakke cn eka.මචන් ඌරු තෙල් වලලන එක ගැන දන්නවද?