ගෙදරට හූනියමක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    හොඳ සාස්තර කියන පොට් දෙකකින් බලවාපන්..
    බලන් හිටියා වගේ කියනවා සමහර පොට් වල.. දැන් අවුරුදු 15 කට විතර කලින් මම ගියා යාලුවෙක් එක්ක උන්ගේ ගෙවල් ගාව කොල්ලෙක් කරන දේවාලෙකට.
    ගෙදර බුලත් අතක් දවසක් තියලා පහුවදා උදේම යන්න ඕනේ අරුගෙන් සාස්තරේ අහන්න ..
    මූ බුලත් අතේ කොළ එක එක අයින් කර කර විස්තර කියනවා අම්මට හුඩු බලන් හිටියා වගේ . ගෙදර හැටි, ලිද තියෙන තැන, වත්තේ තියෙන ගස්.. කොඩිවින අනවින තිබිලා ඒවගේ බල බිඳිලා කිඒව අපේ ආතා කරපු දේවල් නිසා..
    මූ එක පාරට කියාපි ඩේවිඩ් අයියා යි, ගීමා නොනායි ඔය ඉඩමේ තාම ඉන්නවා පින් දෙන්න කියලා. මම දන්නේ නෑ මේ නම් දෙකම..
    ගෙදර ආපු ගමන් මහ ගෙදෙට්ට දුවල අච්ච්චි අම්මා ගෙන් ඇහුවා කවුද ආචියියේ ගිමා නෝනා කියන්නේ ඩේවිඩ් අයියා කියන්නේ කියලා.
    ටහුදු අච්චී අම්මත් උඩ ගිහින් කියා පි..
    ගි මා නෝනා කියන්නේ 1800 ගණන් වල ජීවත් වෙච්ච අපේ ආචවිගේ ලොකු අම්මා..
    ඩේවිඩ් අයියා කියන්නේ අපේ සීයා මේ ඉන්න ඉඩම සල්ලි වලට ගත්තේ උගෙන් ලු. ඔන්න බලපන් සංසාරේ හැටි ...
    කොහෙද බන් මේ සාස්තර පොට් එක.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා.View attachment 148949

    View attachment 148950
    මේ තියෙන්නේ වර්ථමාන තත්වය.ගලෝපු තනකොලවත් ඔච්චර කර්පට් වෙන්නෙ නෑ මෙහේ.හැමදාම වහින පැත්තක්

    හිටු මැරීම. දිලීර ආසාදනය උනාම වෙන එකක්. තක්කාලි වගාවේ ඕන තරම් ඕවා තියෙනවා. සමහර වෙලාවට වතුර වැඩි උනාමත් වෙනවා. (හොදින් ජලවහනය නොවුනාම.)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කොහෙද බන් මේ සාස්තර පොට් එක.
    මේක දැන් නෑ බං, ගොඩක් දේවාල වැහෙනවා එතන ඉන්න පෙරේතයෝ අයින් උනාම. / පින් අරන් වෙන ආත්ම වලට ගියාම.
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    මේකයි මචන් සීන් එක.

    අපේ ගෙදර වටේටම ඉන්නෙ මහ සක්කිලි ජනතාවක්.එකෙකුට එකෙක් නෑ. තව කෙනෙක් දියුනු වෙනව බලන් ඉන්න බෑ

    අපේ ගෙදරත් දැන් කාලයක් තිස්සෙ කිසි වගතුවක් නැ.ගෙදරට එන ආදායම එහෙමමයි ඒත් කිසි දියුනුවක් නෑ බන්. සල්ලි නාස්ති කරන්නෙ නෑ අපි. ගෙදර අරක්කු බොන , සිගරට් බොන කවුරුත් නෑ .
    අම්මයි මායි අයියයි ඉන්නෙ.
    හොදටම දැනෙනව බන් ගෙදර ට මොනවහරි හදි හූනියම් කරල ඇති කියල.
    මම මේවා විශ්වාස කරන්නෙත් නෑ ඒ උනාට සුවර් කරන්නත් බෑ බන්
    .
    උබල මේවා විශ්වාස කරනවද?
    මේ සම්බන්ධයෙන් අත්දැකීම් මුකුත් තියනවද?
    පාතාල අඳුනක් බලන්න
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා.View attachment 148949
    මේක නම් මචං හිටු මැරීම කියන ලෙඩේ නේද? තක්කාලි වලට එනවා සාමාන්‍යයෙන්...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මේක නම් මචං හිටු මැරීම කියන ලෙඩේ නේද? තක්කාලි වලට එනවා සාමාන්‍යයෙන්...
    කොහොමද බේර ගන්නේ..ඒකනේ ඔවා දන්නේ නැතුවම හිතන්නේ ඇස් වහ කට වහ කියලා
     
    • Like
    Reactions: HSW

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    තමන් කෙලින් කාටවත් පවක් නොකර පින් දහම් කරලා ඉන්නවා නම් කිසිම කොඩිවිනයක් කරන්න බැ
    හැබැයි දර්මය ගැන විසවාස කරන්න ඕනේ
    දර්මය ඉගෙන ගන්න ඕනේ
    ඔන්න බුදුන් මල් මෙන්න අපි ගියා කියල ගෙදර ඇවිත් ප්‍රාතිහාර්යක් බලාපොරොතු වෙන්න බැ

    දාන මාන පිරිත් එහෙම කියනවද කරනවද ?
    සත්තු නිදහස් කරන්න මරෙනෙට කැපඋන
    බබෙක් හම්බවෙන කෙනෙක්ට රසට බත් එකක් උයල දෙන්න
    මිනිසුන්ට උදව් කරන්න
    හොද හිත පතුරවන්න
    ඔය කොඩිවින කිසි දෙයක් වදින්නේ නැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,455
    113
    හූනියම් කීලා දෙයක් නෑ මාතියා. ලස්ස 69ක් එකතු වෙලා රටටම ලොකු හූනියමක් තමා කරා 2019 නොවැම්බර් වල. ඒ හූනියම ගෙවෙනකම් හැමෝටම ඕම තමා. කිෂිම ඉතුරුවක් තමා නැත්තේ.
     
    • Like
    Reactions: Honda.putha

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    කොහොමද බේර ගන්නේ..ඒකනේ ඔවා දන්නේ නැතුවම හිතන්නේ ඇස් වහ කට වහ කියලා
    ගලවලාම දාන්න ඕන දන්න විදියට. මම ගෙදර හදපු ගසුත් මෙහෙම වෙලා තියෙනවා.
    https://www.ceylonseeds.com/control-tomato-cultivation-issues/

    බැක්ටීරියා හිටු මැරීම

    usyihaet-verhushka-2-600x450.jpg
    · පසේ ඇති බැක්ටීරියාවක් මගින් ඇති වේ.
    · ගසේ පාමුල හෝ මුල් කුණුවීමක් පිටතින් දක්නට නොලැබේ
    · පස මට්ටමට අගලක් පමණ උඩින්කද කපා පිරිසිදු වතුර භාජනයකට දැමූ පසු කිරිලාට නූල් මෙන් බැක්ටීරියා පිටතට පැමිණේ නම් මෙය බැක්ටීරියා හිටු මැරීම බව ස්ථීරවම නිගමනය කළ හැක.
    · පැල මැලවී සුදු වේ.
    · කාණු ගැඹුරු කර හොදින් ජල වහනය ඇති කරන්න.
    · ප්‍රතිරෝධී වර්ග වගා කරන්න. KWR ඉතාමත් ප්‍රතිරෝධීය. T – 146 තරමක් මෙයට ප්‍රතිරෝධී වේ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oya subject eka danna ekekgen hoda place ekak ahagena gihin balapan.ehtakota hitha suddai ne.owa wala attak nattemath na.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකයි මචන් සීන් එක.

    අපේ ගෙදර වටේටම ඉන්නෙ මහ සක්කිලි ජනතාවක්.එකෙකුට එකෙක් නෑ. තව කෙනෙක් දියුනු වෙනව බලන් ඉන්න බෑ

    අපේ ගෙදරත් දැන් කාලයක් තිස්සෙ කිසි වගතුවක් නැ.ගෙදරට එන ආදායම එහෙමමයි ඒත් කිසි දියුනුවක් නෑ බන්. සල්ලි නාස්ති කරන්නෙ නෑ අපි. ගෙදර අරක්කු බොන , සිගරට් බොන කවුරුත් නෑ .
    අම්මයි මායි අයියයි ඉන්නෙ.
    හොදටම දැනෙනව බන් ගෙදර ට මොනවහරි හදි හූනියම් කරල ඇති කියල.
    මම මේවා විශ්වාස කරන්නෙත් නෑ ඒ උනාට සුවර් කරන්නත් බෑ බන්
    .
    උබල මේවා විශ්වාස කරනවද?
    මේ සම්බන්ධයෙන් අත්දැකීම් මුකුත් තියනවද?

    BUTHA KOTUWA KYL thread ekak athi kywapn ubata awshaya karunu tika hoyaganna plwn