ගෙදරට හූනියමක්

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේකයි මචන් සීන් එක.

    අපේ ගෙදර වටේටම ඉන්නෙ මහ සක්කිලි ජනතාවක්.එකෙකුට එකෙක් නෑ. තව කෙනෙක් දියුනු වෙනව බලන් ඉන්න බෑ

    අපේ ගෙදරත් දැන් කාලයක් තිස්සෙ කිසි වගතුවක් නැ.ගෙදරට එන ආදායම එහෙමමයි ඒත් කිසි දියුනුවක් නෑ බන්. සල්ලි නාස්ති කරන්නෙ නෑ අපි. ගෙදර අරක්කු බොන , සිගරට් බොන කවුරුත් නෑ .
    අම්මයි මායි අයියයි ඉන්නෙ.
    හොදටම දැනෙනව බන් ගෙදර ට මොනවහරි හදි හූනියම් කරල ඇති කියල.
    මම මේවා විශ්වාස කරන්නෙත් නෑ ඒ උනාට සුවර් කරන්නත් බෑ බන්
    .
    උබල මේවා විශ්වාස කරනවද?
    මේ සම්බන්ධයෙන් අත්දැකීම් මුකුත් තියනවද?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    මුලින් අවට ඉන්න මිනිස්සු හිතන්නේ කොහොමද කියන එක නවත්තන්න. දියුණුව කියන දේට තමන්ම උත්සහ කරන්න. නිකන්ම magic එකෙන් දියුණුවක් එන්නේ නැහැ. ඒවාට හොදට හිතල උත්සහ කරන්න. හුනියම කියල හිත රවට්ටගෙන නිදහසට කාරණා හොයන්න එපා. ගෙදර අරක්කු, සිගරට් බොන කව්රුත් නැති වුනත් අනවශ්‍ය විදියට වියදම් කරනවානම් වෙන වෙන දේවල් වලට(ඇදුම්, කෑම.....) කොහොමත් දියුණුවක් නැහැ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මචන් පොඩ්ඩක් @PHBhagya ට PM කරන්න. පොර ඔව්වා ගැන හෙන දැනීමක් තියනවා. කලිනුත් ත්‍රෙඩ් කීපයක විස්තර දාලා තිබුණා...

    example-
    https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26957790

    https://elakiri.com/threads/නයා.2014791/#post-27009538

    https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26958677
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා.
    Screenshot_20211025-130453_Gallery.jpg
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    Mulin umbalage income / expenses dawasa gane pothaka liyala balapan masa 2-3 wage. Umbatama therei kodiwinaya mokadda kiyala.

    *** (oka pothakama liyanna ona dawasa gane, neththan wedak na)
     
    Last edited:
    • Like
    Reactions: reddit

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕව ගැන විස්වාසයක් නැ..ඒත් සමහර උන්ගේ කතා අහල තියෙනවා. කොහොම වෙනවද මන්ද
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    වියදම් uparimeta adu karala balapan ඉතිරියත් wenoda kiyala , ape gedara nm wasthu seen ,ekak ,බහිරව case ek lokuwata thiye , eth අපිට ගැලවෙන්න be , owata salli වියදම් karanne ne ,windawanawa arenna, aluthen geyak hadunoth tama tikak හරි සැනසීම, dan ge අයින් karala අලුත් ek hadanna සල්ලි ne , hamadema fuck wela tiyenne
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    gedara plants ehema thiyenawam balanna uda idan kalu wela yanawa pichchila yanawa wage. gedara saththu hadanna. karana ayatama apahu yanawa kalayak yaddi.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Honda adurek gawata gihin balawa ganin , wadiya salli ganne nathi , අවංක kenk hondata hoya ganna , eta kalin gedara wasthu dosa wage ewa thiyeda kiyala poth , පත්තර kiyawala danuma ganin
    Mewa gana , Hama deyak ganama හොඳට danuma ganin , නැත්නම් kattiya අපිව rawattanwa
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා
    Gedara ungen shape eke ahala balpn කවුරුහරි අතින් වැරදිලා ගහට වැඩිපුර පෝර නැත්තම් මොනාහරි chemical දෙයක් එහෙම වැටුනද කියලා.නෝන්ඩියට කියන්නැතුව ඉන්නවා ඇති:P
    අපේ අම්මගේ අතින් වැරදිලා පෝර වැඩිවෙලා ඔය වගේම ගස් තුනක් එක දවසින් ඇසිඩ් ගහලා වගේ මැරිලා ගියා.දවස් කීපෙකට පස්සෙ තමා වෙච්ච දේ කිව්වෙ:D
     

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    උදේ හවස බුදු පහන පත්තු කරපන්, පිරිත් දාපන් ගෙදරටම ඇහෙන්න.
    ඌරු මස් ගෙදර ගෙනියපන්, ඌරු මස්වලට හුනියම්වල බලේ නැතිවෙනවාලු ( හැබැයි ගෙදරට ආරක්ශවක් කරලා තියනවා නම් ගෙනියන්න එපා).


    P.S- හදී හුනියම් කියන්නේ හිතින් මාව ගත්ත දෙයක් මිස ඇත්තක් නෙමෙයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Gedara ungen shape eke ahala balpn කවුරුහරි අතින් වැරදිලා ගහට වැඩිපුර පෝර නැත්තම් මොනාහරි chemical දෙයක් එහෙම වැටුනද කියලා.නෝන්ඩියට කියන්නැතුව ඉන්නවා ඇති:P
    අපේ අම්මගේ අතින් වැරදිලා පෝර වැඩිවෙලා ඔය වගේම ගස් තුනක් එක දවසින් ඇසිඩ් ගහලා වගේ මැරිලා ගියා.දවස් කීපෙකට පස්සෙ තමා වෙච්ච දේ කිව්වෙ:D
    නෑ බන්.එහෙම උනේ නෑ.ගොම දාන්නේ අපි ගස් වලට පෝර විදිහට දැම්මත්.එදා අපි හැමෝටම වැඩ තිබ්බා කවුරුවත් මුකුත් කලේ නෑ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා.View attachment 148949
    as waha kiyanne okata neda lol
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,524
    14,680
    113
    උදේ හවස බුදු පහන පත්තු කරපන්, පිරිත් දාපන් ගෙදරටම ඇහෙන්න.
    ඌරු මස් ගෙදර ගෙනියපන්, ඌරු මස්වලට හුනියම්වල බලේ නැතිවෙනවාලු ( හැබැයි ගෙදරට ආරක්ශවක් කරලා තියනවා නම් ගෙනියන්න එපා).


    P.S- හදී හුනියම් කියන්නේ හිතින් මාව ගත්ත දෙයක් මිස ඇත්තක් නෙමෙයි.
    Uura mas gedara genawa kiyanne mahasona enawa.
    A nisa thamai anik yakku enne naththe. Onna okai hethuwa.
    Inguru deela miris ganna cn ekak.