ගෙදරට හොරු පැන්නොත්
මේ ලඟදි මගේ බිරිඳගේ යහළුවෙක්ගේ ගෙදරට හොරු පැනල තිබුන..
පුරුද්දක් විදිහට එයා දිවා ආහාරයෙන් පසු online ගෙදර CCTV බලනවලු
එදා බලද්දී කෙට්ටු මිනිහෙක් ගෙදර එහෙමෙහෙ ගිහින් බඩු අදිනවා දැකල..
එවෙලේම 119 කෝල් කරලා ගෙදර ගිහින් කොහොම හරි කට්ටිය යනකොට හොරා ගිහින්
බාත්රූම් එකේ ෆෑන් ලයිට් එක කඩාගෙන ගෙදෙට්ට ඇවිත් තියෙන්නේ...
ගෙදෙට්ට හොරු පැනල ඒ ගැන අත්දැකීම් තියෙන අය තමන්ගේ අත්දැකීම බෙදාගන්න එක අනිත් අයටත් ප්රයෝජනවත් වෙයි..
තව හොරුන්ට එන්න බැරිවෙන්න මොනවහරි උපක්රම පාවිච්චි කරලා තියෙනවනම් ඒවත් කියන්න..
මම දැනට භාවිතා කරලා තියෙන ආරක්ෂක ක්රම..
#මම ගේ බාගෙට හදාගෙන පදිංචි උනේ තාම උඩ තට්ටුවේ උලුඅහු තියල නෑ
එත් පල්ලෙහා තට්ටුවේ කොට ජනෙල් ඔක්කොටම ජනෙල් උළුඅහුව විදලා අඟල් 5න් 5ට 16mm කම්බි හරහට බස්සල තියෙන්නේ.. ෆෑන් ලයිට් එකටත් එහෙමයි
#සාලේ තියෙන door window ඔක්කොටම ග්රිල් හයි කලා
#කාමරවලට දොරවල් දාල ලොක් හයි කලා..
#සාලේ ඉදන් කාමර වලට යන්න කලින් යකඩ ග්රිල් දොරක් දැම්මා ඉබ්බෝ දෙන්නෙක් දාන්න පුළුවන්
#ඉස්සරහට CCTV සවිකරන්න හිතන් ඉන්නවා
#තාම තාප්පේ සම්පුර්ණ කරගන්න බැරිඋනා එක කරලා ගේට්ටුවක් දැම්මට පස්සේ හොඳ බල්ලෙක් හදන්න ඕන
අපේ එළකිරි සෙට් එකේ අදහසුත් දාන්න