අපේ nam grill galawan aave gedara okkoma ඉද්දි around 2.00 AM
E hinda grill walata කම්බි ඇණ daanna wenava
E hinda grill walata කම්බි ඇණ daanna wenava
අපේ nam grill galawan aave gedara okkoma ඉද්දි around 2.00 AM
E hinda grill walata කම්බි ඇණ daanna wenava
හොරා ගේ ඇතුලටම ආවද මචන් ??
අඩෝ රියල් සීන් එකක් අහන්නේ
ඔහොම එකෙක් පැනලා ඉද්දි මාට්ටු වෙලා, ඌට පොල්ලකින් කෙලලා මැරුනොත් අපි හිරේ යනවද බන්.??
අපේ පැත්තේ හෝල් සේල් රොබරි උනා, පොලිසියෙන් ඇවිත් ගමේ ඔක්කෝටම මීටිමක් තියලා ආරක්ශක පියවර ගැන කියලා දුන්නා (කොහොමත් අපි කොරන ඒවාමයි බන්,, දොර වගන්න, ජනෙල් වහන්න, එලියේ ලයිට් එකක් දාන්න වගේ )
අපි ඇහුවා හොරාට ගැහුවොත් මොකද කියලා,, ඌ කියාපිය නීතිය අතට ගන්න එපා, එකට ඉන්නේ පොලීසිය කියලා,,
ඌ අහුවෙලා ගහලා ගස් යන්න වෙයිද?
Ge athulata kiyanne ban අපි නිදන් ඉන්න bed rooms walata avilla අපේ purse aran gihin. Dora pollath aran, mama hithanne weapon ekak nathuwa wenna athi

Ge athulata kiyanne ban අපි නිදන් ඉන්න bed rooms walata avilla අපේ purse aran gihin. Dora pollath aran, mama hithanne weapon ekak nathuwa wenna athi


ඔය වගේ හොරු සෙට් එකක් අපි දන්න ගෙදරකට ඈවිත්. ඒ ගෙදර ඉන්නේ අම්මයි දුවයි විතරයි.
ඒ ලමයා කොට්ටේ ලග ෆෝන් එක තියන් ඉදලා තියෙන්නේ.
උන් ඒකත් අරන් යන ගමන් ෆෝන් එකේ තිබ්බා තව ගෑනු ලමයෙක්ගේ නම්බර් එකට කෝල් කරලා. ඒ කෙල්ලත් නිදි මරගාතේ ආන්සර් කරලා තියෙන්නේ.
මොන මොනවා හරි කෑත කතා ටිකක් කියලා ෆෝන් එක අයිති ලමයගේ ගෑන.
නිදිමරගාතේ හින්දා එච්චර මීටර් වෙලා නෑ එහෙම්මම නිදා ගෙන. පහුවදා උදේ තමා සීන් එක දන්නේ.
තේරුන විදිහට උන් අර ගෑණූ ලමයගේ ඈදුම් එහෙමෙහෙ කරලා අතපත ගාලා වගේ.
ඒත් ඈහෑරිලා නෑ. කියන්නේ නින්ද යන්න මොනවා හරි අල්ලලා කියලා.
පොලිස් කාරයෝ නම් කියන්නේ තනියම ගෑනු ගෙවල් වල ඉන්නවා කියන්නේ අපරාද වලට අනුබල දීමක් කියලා![]()



Podi Silva - පොඩි සිල්වා;22689814 said:

ammata vitharai therune. ammata thadin ninda yanne ne. torch ekak gahanava dekala amma hithala thiyenne thaththa bathroom ekata yanava kiyala. ethakota nama kiyala kathaa karaddi thamai aharune. e wenakota uoo gihin.Podi Silva - පොඩි සිල්වා;22689942 said:ubalata danune nadda
ammata vitharai therune. ammata thadin ninda yanne ne. torch ekak gahanava dekala amma hithala thiyenne thaththa bathroom ekata yanava kiyala. ethakota nama kiyala kathaa karaddi thamai aharune. e wenakota uoo gihin.
passe hamba vunaa purse tika. salli vitharak aran daala gihin thibba gewal langa.
