ගෙදරට හොරු පැන්නොත්

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    rotwiller කෙනෙක් හදපන්...වත්තේ ඉඩ තියෙනවනම් හොදයි...කුඩු කරලනම් හදන්න එපා...

    හොදට train කරන්න...

    රොට් බුරන්නේ නැ...එක නිසා කරදරයකුත් නැ...හොරෙක් අවොත් උබල නිදාගෙන ඉද්දීම උට ෂෝර්ට් එක දීල තියේවි...

    (එහෙම එක පාරක් ගාල්ලේ පැත්තේ ගෙදරක උන...ගෙදර වයසක අම්මා කෙනෙක් විතරක් නිදාගෙන ඉද්දි දවල් ..ගෙදරට හොරෙක් ඇවිත්....බල්ලා සද්ද නොකර ගිහින් උට ගේම දීල..අර අම්මා මිනිහ්ක් කෑගහන සද්දේ මොකක්ද කියල බලන්න අවම ..ඒ වෙලාවෙවත් බල්ලා ඒ වැටිලා ඉන්න හොර ලගට එන්න දීල නැ...ඊට පස්සේ ඒ අම්මා පුතාට call කරලා ගෙනල්ල තමයි පොලිසිය ගෙන්නලා තියෙන්නේ...පුතා එනකම් අරුගේ මලකද බල්ලා මුර කරන ඉදල...පුතා තමයි master බල්ලේගේ..)
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    ඒ උනාට මචන් Rottweilerල ගෙදර අනිත් අය වත් හපන කේස් එකක් තියෙන්නේ
    ඌට එක මාස්ටර් කෙනයිනේ ඉන්නේ ඉතින් වෙන කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ උනාට මචන් Rottweilerල ගෙදර අනිත් අය වත් හපන කේස් එකක් තියෙන්නේ
    ඌට එක මාස්ටර් කෙනයිනේ ඉන්නේ ඉතින් වෙන කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ

    ඒ කුඩු කරලා හැදුවොත්...අපේ ගෙදර එකෙක් ඉන්නවා..:D
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    1.පොඩි කාලේ ගෙදර තිබ්බ ලොරියේ head එක ගලවාගෙන ගිය හොරු ඇවිත් :yes:
    2.ඊටපස්සේ අපේ රෙදි කඩේ රෙදි රෝල් ඔක්කොම අරන් ගිය drill එක කපල ඇතුලට පැනල..කඩේ වහල දන්න වුනා.:sorry:
    3.කුපාඩි කමේ අපු එකෙක් අහු වුනා උ උගේම ෆොනේ එක හලලා දුවපු නිසා

    Motion sensor ෆ්ලෑෂ් light එකක් හයි කර
    බව්වෙක් ගත්තා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආරක්ෂක පියවර ගනින්...... ඒක කරන්න ඕන..... ඊට අමතරව වටින කියන දේ හිතාගන්න බැරි තැන් තැන් වල හංගලා තියපන්.

    උබලා සල්ලිකාරයෝ වගේ ඉන්න තාක්කල් මොක කරත් හොරු ගේම දෙනවා, බල්ලොන්ට වහ දානවා, ග්‍රිල් ගලවනවා, ඉබ්බෝ කපනවා........ මතක ඇතිව වත්තේ තියෙන ආයුද, අලවංගු, පොරෝ, උදලු වගේ දේවල් ආරක්ෂාකාරී තැනක ලොක් කරලා තියපන්. හොරු එන්නේ අතවනවන.... වත්තට පැනලා ගේ කඩන්නේ උබලගෙම ආයුද වලින්.
    දුර ගමන් යනවනම් ගේ ඇතුලේ කාමරවල දොරවල් ලොක් නොකර, අල්මාරි වල යතුරු යතුරු කටේම තියලා පළයන්. දොරවල් ටික පළලා උළුවහු වලට උකලා, අල්මාරි කුඩුකරා කියන්නේ එතනම ලක්ෂ දහයක් පහළවක් ඉවරයි...........:sorry:
     
    Last edited:

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    rotwiller කෙනෙක් හදපන්...වත්තේ ඉඩ තියෙනවනම් හොදයි...කුඩු කරලනම් හදන්න එපා...

    හොදට train කරන්න...

    රොට් බුරන්නේ නැ...එක නිසා කරදරයකුත් නැ...හොරෙක් අවොත් උබල නිදාගෙන ඉද්දීම උට ෂෝර්ට් එක දීල තියේවි...

    (එහෙම එක පාරක් ගාල්ලේ පැත්තේ ගෙදරක උන...ගෙදර වයසක අම්මා කෙනෙක් විතරක් නිදාගෙන ඉද්දි දවල් ..ගෙදරට හොරෙක් ඇවිත්....බල්ලා සද්ද නොකර ගිහින් උට ගේම දීල..අර අම්මා මිනිහ්ක් කෑගහන සද්දේ මොකක්ද කියල බලන්න අවම ..ඒ වෙලාවෙවත් බල්ලා ඒ වැටිලා ඉන්න හොර ලගට එන්න දීල නැ...ඊට පස්සේ ඒ අම්මා පුතාට call කරලා ගෙනල්ල තමයි පොලිසිය ගෙන්නලා තියෙන්නේ...පුතා එනකම් අරුගේ මලකද බල්ලා මුර කරන ඉදල...පුතා තමයි master බල්ලේගේ..)

    ඔහෙම සීන් එකක් කාලෙකට උඩදී මෙහෙත් උනා, නෙට් එකෙත් තිබුන සීන් එක. මම හිටිය ස්ට්‍රීට් එකේ හිටිය වයසක dial එකක් මිනිහ ගාව හිටියෙ pitbull එකෙක්. දවසක් බීල ආපු තග් dial ටිකක් අර uncle එක්ක case එකක් දාගෙන මිනිහට ගැහුව. එවෙලේ එතනට ආපු පොරගේ බල්ලා තනියෙන් 3 දෙනෙක් බිම දැම්ම. අනිත් එකා බල්ලට වෙඩි තිබ්බ. හැබැයි ගන් එක වාහනෙන් ගන්න කලින් අහුඋනානම් ඌත් බිම දානව.
     
    Sep 4, 2015
    3,212
    269
    0

    ඉස්සර අපේ ගෙදරට හැමදාම වගේ හොරු පනිනවා.:( ගෙදර තියෙන හාල් පොල්, වම්බටු, කරවළ දවසින් දවස අඩු වෙනවා. මම බැරිම තැන රෑ නිදා ගන්න ඉස්සෙල්ලා පපඩම් ගොඩක් බැදලා ගේ වටේ දැම්මා. හොරා එනකොට පපඩම් පෑගෙන කොට "පොක් පොක්" ගාලා සද්දෙ එන නිසා මම එහෙම දාලා නිදා ගත්තා ඒ සද්දෙට ඇහැරෙයි කියල හිතන්. එදත් පහුවෙනිදට කන්න ගෙනාපු වට්ටක්කා ගෙඩියක් ගෙනිහිල්ලා. රෑ පින්නට පපඩම් ටික හං වෙලා නිසා සද්දෙ ඇහුනෙ නෑ. දැන් අවුලක් නෑ CCTV එකක් දාලා තියෙන්නෙ.
    :)
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    හොරා අහු උනොත් ගහලා ගහක හරි ලයිට් කණුවක හරි බැදලා පොලිසියට කියපන්. අත්මාරක්ශාවට ගහන්න උනා කියපන් ;)
     
    Nov 21, 2014
    83
    4
    0
    Burglar Alarm System එකක් දාපන්...

    Siren එක වැදුනම හොරා මලාට ඒ හරියේ ඉන්නේ නෑ දුවනවා....

    කවුද ආවේ කියලත් බලාගන්න ඕනේ නම් CCTV එකකුත් දාපන්....

    Burglar Alarm System එකක් නැතුව CCTV විතරක් දැම්මොත් වෙන්නේ හොරා හොරකන් කරන විදිය බලන්න විතරයි... CCTV වලට බය නැති හොරු දැන් ගොඩක් ඉන්නේ....

    ඔය දෙකෙන් ඕන එකක් දානවා නම් මට කියපන්.... අඩුම මිලට හොදම බඩු වලින් කරලා දෙන්නම් හොරෙක්ට ගෙදර හතරමායිමට එන්න බැරිවෙන්න.

    0717529123 / 0769153122

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පිනක් දහමක් කරගෙන ඉඳපං..
    සාදාරනෙන් හරි හම්බ කරපං..
    මෛත්‍රී භාවනාව කරපං..
    පංසිල් රැකපං..

    ඒ ඇති මොන ආරක්ශාවක්වත් ඕනෙ නෑ..
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    පිනක් දහමක් කරගෙන ඉඳපං..
    සාදාරනෙන් හරි හම්බ කරපං..
    මෛත්‍රී භාවනාව කරපං..
    පංසිල් රැකපං..

    ඒ ඇති මොන ආරක්ශාවක්වත් ඕනෙ නෑ..

    ඒ උනාට හොරුන්ටමනේ ඕයි හරියන්නේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිනක් දහමක් කරගෙන ඉඳපං..
    සාදාරනෙන් හරි හම්බ කරපං..
    මෛත්‍රී භාවනාව කරපං..
    පංසිල් රැකපං..

    ඒ ඇති මොන ආරක්ශාවක්වත් ඕනෙ නෑ..

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    පිනක් දහමක් කරගෙන ඉඳපං..
    සාදාරනෙන් හරි හම්බ කරපං..
    මෛත්‍රී භාවනාව කරපං..
    පංසිල් රැකපං..

    ඒ ඇති මොන ආරක්ශාවක්වත් ඕනෙ නෑ..

    WTF ???:lol::lol::lol::lol: