rotwiller කෙනෙක් හදපන්...වත්තේ ඉඩ තියෙනවනම් හොදයි...කුඩු කරලනම් හදන්න එපා...
හොදට train කරන්න...
රොට් බුරන්නේ නැ...එක නිසා කරදරයකුත් නැ...හොරෙක් අවොත් උබල නිදාගෙන ඉද්දීම උට ෂෝර්ට් එක දීල තියේවි...
(එහෙම එක පාරක් ගාල්ලේ පැත්තේ ගෙදරක උන...ගෙදර වයසක අම්මා කෙනෙක් විතරක් නිදාගෙන ඉද්දි දවල් ..ගෙදරට හොරෙක් ඇවිත්....බල්ලා සද්ද නොකර ගිහින් උට ගේම දීල..අර අම්මා මිනිහ්ක් කෑගහන සද්දේ මොකක්ද කියල බලන්න අවම ..ඒ වෙලාවෙවත් බල්ලා ඒ වැටිලා ඉන්න හොර ලගට එන්න දීල නැ...ඊට පස්සේ ඒ අම්මා පුතාට call කරලා ගෙනල්ල තමයි පොලිසිය ගෙන්නලා තියෙන්නේ...පුතා එනකම් අරුගේ මලකද බල්ලා මුර කරන ඉදල...පුතා තමයි master බල්ලේගේ..)
ඒ උනාට මචන් Rottweilerල ගෙදර අනිත් අය වත් හපන කේස් එකක් තියෙන්නේ
ඌට එක මාස්ටර් කෙනයිනේ ඉන්නේ ඉතින් වෙන කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ
ඒ කුඩු කරලා හැදුවොත්...අපේ ගෙදර එකෙක් ඉන්නවා..

rotwiller කෙනෙක් හදපන්...වත්තේ ඉඩ තියෙනවනම් හොදයි...කුඩු කරලනම් හදන්න එපා...
හොදට train කරන්න...
රොට් බුරන්නේ නැ...එක නිසා කරදරයකුත් නැ...හොරෙක් අවොත් උබල නිදාගෙන ඉද්දීම උට ෂෝර්ට් එක දීල තියේවි...
(එහෙම එක පාරක් ගාල්ලේ පැත්තේ ගෙදරක උන...ගෙදර වයසක අම්මා කෙනෙක් විතරක් නිදාගෙන ඉද්දි දවල් ..ගෙදරට හොරෙක් ඇවිත්....බල්ලා සද්ද නොකර ගිහින් උට ගේම දීල..අර අම්මා මිනිහ්ක් කෑගහන සද්දේ මොකක්ද කියල බලන්න අවම ..ඒ වෙලාවෙවත් බල්ලා ඒ වැටිලා ඉන්න හොර ලගට එන්න දීල නැ...ඊට පස්සේ ඒ අම්මා පුතාට call කරලා ගෙනල්ල තමයි පොලිසිය ගෙන්නලා තියෙන්නේ...පුතා එනකම් අරුගේ මලකද බල්ලා මුර කරන ඉදල...පුතා තමයි master බල්ලේගේ..)
ගෙදර තියෙන හාල් පොල්, වම්බටු, කරවළ දවසින් දවස අඩු වෙනවා. මම බැරිම තැන රෑ නිදා ගන්න ඉස්සෙල්ලා පපඩම් ගොඩක් බැදලා ගේ වටේ දැම්මා. හොරා එනකොට පපඩම් පෑගෙන කොට "පොක් පොක්" ගාලා සද්දෙ එන නිසා මම එහෙම දාලා නිදා ගත්තා ඒ සද්දෙට ඇහැරෙයි කියල හිතන්. එදත් පහුවෙනිදට කන්න ගෙනාපු වට්ටක්කා ගෙඩියක් ගෙනිහිල්ලා. රෑ පින්නට පපඩම් ටික හං වෙලා නිසා සද්දෙ ඇහුනෙ නෑ. දැන් අවුලක් නෑ CCTV එකක් දාලා තියෙන්නෙ. 
හොඳ වර්ගයේ බල්ලෙක්ද නැත්නම් වල් බල්ලෙක්ද හැදුවේ

පිනක් දහමක් කරගෙන ඉඳපං..
සාදාරනෙන් හරි හම්බ කරපං..
මෛත්රී භාවනාව කරපං..
පංසිල් රැකපං..
ඒ ඇති මොන ආරක්ශාවක්වත් ඕනෙ නෑ..
පිනක් දහමක් කරගෙන ඉඳපං..
සාදාරනෙන් හරි හම්බ කරපං..
මෛත්රී භාවනාව කරපං..
පංසිල් රැකපං..
ඒ ඇති මොන ආරක්ශාවක්වත් ඕනෙ නෑ..

පිනක් දහමක් කරගෙන ඉඳපං..
සාදාරනෙන් හරි හම්බ කරපං..
මෛත්රී භාවනාව කරපං..
පංසිල් රැකපං..
ඒ ඇති මොන ආරක්ශාවක්වත් ඕනෙ නෑ..