ගෙදරට හොරු පැන්නොත්

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අලුත් ගෙවල් ඩිසයින් ගොඩක් ඒවගේ safety බින්දුවයි.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අඩෝ රියල් සීන් එකක් අහන්නේ
    ඔහොම එකෙක් පැනලා ඉද්දි මාට්ටු වෙලා, ඌට පොල්ලකින් කෙලලා මැරුනොත් අපි හිරේ යනවද බන්.??

    අපේ පැත්තේ හෝල් සේල් රොබරි උනා, පොලිසියෙන් ඇවිත් ගමේ ඔක්කෝටම මීටිමක් තියලා ආරක්ශක පියවර ගැන කියලා දුන්නා (කොහොමත් අපි කොරන ඒවාමයි බන්,, දොර වගන්න, ජනෙල් වහන්න, එලියේ ලයිට් එකක් දාන්න වගේ )
    අපි ඇහුවා හොරාට ගැහුවොත් මොකද කියලා,, ඌ කියාපිය නීතිය අතට ගන්න එපා, එකට ඉන්නේ පොලීසිය කියලා,,

    ඌ අහුවෙලා ගහලා ගස් යන්න වෙයිද?

    මේක කියවන්ඩ

    http://www.elakiri.com/forum/showthread.php?t=1791564
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    1. බල්ලෝ දෙන්නෙක් හදනවා. එකෙක් ගේ ඇතුලේ.අනිකා වත්තේ. මුන් දෙන්නම එළියේ එකා මුලින් බුරන්න ගත්තම තරඟෙට බුරනවා.:growl: ඇතුලේ ඉන්න එකා ගොඩක් සැරයි.:growl::growl: :growl:හැමෝම දාන කෑම කන්නෙත් නෑ. මාස්ටර් දාන ඒවා ඇරෙන්න.:love: ඒ විදියට ට්‍රෙන් කරන්න පුළුවන්.

    2. බල්ලෝ දෙන්නම මේ දවස්වල චන්දෙ ඉල්ලන් එන එවුන්ට ඈත තියාම බුරනවා. උන්ට ඉවෙන් තේරෙනවද කොහේද මුන් හොරු බව.:P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔහෙම සීන් එකක් කාලෙකට උඩදී මෙහෙත් උනා, නෙට් එකෙත් තිබුන සීන් එක. මම හිටිය ස්ට්‍රීට් එකේ හිටිය වයසක dial එකක් මිනිහ ගාව හිටියෙ pitbull එකෙක්. දවසක් බීල ආපු තග් dial ටිකක් අර uncle එක්ක case එකක් දාගෙන මිනිහට ගැහුව. එවෙලේ එතනට ආපු පොරගේ බල්ලා තනියෙන් 3 දෙනෙක් බිම දැම්ම. අනිත් එකා බල්ලට වෙඩි තිබ්බ. හැබැයි ගන් එක වාහනෙන් ගන්න කලින් අහුඋනානම් ඌත් බිම දානව.

    පිට්බුල් - rotwiller දෙන්නව නවත්තන්න පුළුවන් වෙඩි තියල විතරයි....:yes: දෙන්නෙක් හැදුවොත් එත් අමාරුයි....එකෙක්ට තියන්න හදනකොට අනිත් එක කන නිසා...​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මේක කෙමක් වගේ දෙයක් පුතී පහලින් බලපන්

    හොරාව සාදර යෙන් පිලිගනිමු කියලා හොරැ පනියි කියලා සැක හිතෙන තැන්වල ගහලා තියපන් හොරු ලොවෙත් පනින් නෑ:lol:

    :lol::lol::lol:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    කාරුනික හොරා මහතා වෙත,

    බොරුවට දොරවල් ජනෙල් කඩන්න එපා ගන්න දෙවල් නැ. බැන්කු ලොන් දෙක ගෙවන්න කියක් හරි එකවුන්ට් එකට දාන්න. නම්බර් එක සාලේ පොන් එක ලග ලියලා ඇති.

    යතුර ඉස්සරහ තියන ලොකුම මල් පොච්චිය ඉස්සරහ තියන පාපිස්ස යට. වත්තේ නයි ඉන්නව පරිස්සමෙන්.

    මීට නයබරෙන් පිරි,
    දුප්පත් ගෙහිමියා
    .

    ඔක ගහල බලන්න පනි කියල හිතෙන තැන් වල.

    අර කියන පොච්චි ලග හොද උගුලක් හදල පලයන් බඩු බනිස් වෙන්නම.
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    1. බල්ලෝ දෙන්නෙක් හදනවා. එකෙක් ගේ ඇතුලේ.අනිකා වත්තේ. මුන් දෙන්නම එළියේ එකා මුලින් බුරන්න ගත්තම තරඟෙට බුරනවා.:growl: ඇතුලේ ඉන්න එකා ගොඩක් සැරයි.:growl::growl: :growl:හැමෝම දාන කෑම කන්නෙත් නෑ. මාස්ටර් දාන ඒවා ඇරෙන්න.:love: ඒ විදියට ට්‍රෙන් කරන්න පුළුවන්.

    2. බල්ලෝ දෙන්නම මේ දවස්වල චන්දෙ ඉල්ලන් එන එවුන්ට ඈත තියාම බුරනවා. උන්ට ඉවෙන් තේරෙනවද කොහේද මුන් හොරු බව.:P

    ube gedara koheda tiyenne ? ballo kanna asa monada?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආරක්ෂක පියවර ගනින්...... ඒක කරන්න ඕන..... ඊට අමතරව වටින කියන දේ හිතාගන්න බැරි තැන් තැන් වල හංගලා තියපන්.

    උබලා සල්ලිකාරයෝ වගේ ඉන්න තාක්කල් මොක කරත් හොරු ගේම දෙනවා, බල්ලොන්ට වහ දානවා, ග්‍රිල් ගලවනවා, ඉබ්බෝ කපනවා........ මතක ඇතිව වත්තේ තියෙන ආයුද, අලවංගු, පොරෝ, උදලු වගේ දේවල් ආරක්ෂාකාරී තැනක ලොක් කරලා තියපන්. හොරු එන්නේ අතවනවන.... වත්තට පැනලා ගේ කඩන්නේ උබලගෙම ආයුද වලින්.
    දුර ගමන් යනවනම් ගේ ඇතුලේ කාමරවල දොරවල් ලොක් නොකර, අල්මාරි වල යතුරු යතුරු කටේම තියලා පළයන්. දොරවල් ටික පළලා උළුවහු වලට උකලා, අල්මාරි කුඩුකරා කියන්නේ එතනම ලක්ෂ දහයක් පහළවක් ඉවරයි...........:sorry:

    :yes::yes::yes::lol::lol::lol:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    යකෝ මේ ට්‍රේඩ් එක දාල තියෙන්නේ හොරෙක් . ඌ උබලගෙන් විස්ටර එකතු කරගන්නවා:angry::angry::angry::angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    ආරක්ෂක පියවර ගනින්...... ඒක කරන්න ඕන..... ඊට අමතරව වටින කියන දේ හිතාගන්න බැරි තැන් තැන් වල හංගලා තියපන්.

    උබලා සල්ලිකාරයෝ වගේ ඉන්න තාක්කල් මොක කරත් හොරු ගේම දෙනවා, බල්ලොන්ට වහ දානවා, ග්‍රිල් ගලවනවා, ඉබ්බෝ කපනවා........ මතක ඇතිව වත්තේ තියෙන ආයුද, අලවංගු, පොරෝ, උදලු වගේ දේවල් ආරක්ෂාකාරී තැනක ලොක් කරලා තියපන්. හොරු එන්නේ අතවනවන.... වත්තට පැනලා ගේ කඩන්නේ උබලගෙම ආයුද වලින්.
    දුර ගමන් යනවනම් ගේ ඇතුලේ කාමරවල දොරවල් ලොක් නොකර, අල්මාරි වල යතුරු යතුරු කටේම තියලා පළයන්. දොරවල් ටික පළලා උළුවහු වලට උකලා, අල්මාරි කුඩුකරා කියන්නේ එතනම ලක්ෂ දහයක් පහළවක් ඉවරයි...........:sorry:

    :yes::yes:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    One can even kill a thief. This is self defence that includes not only yourself but also on your properties. If someone is going to steal property you can avoid it by using force that can even extend to kill that person. But it should be proportional to the threat from the thief.eg You cannot kill a child who had entered your garden to steal a mango!