අඩෝ රියල් සීන් එකක් අහන්නේ
ඔහොම එකෙක් පැනලා ඉද්දි මාට්ටු වෙලා, ඌට පොල්ලකින් කෙලලා මැරුනොත් අපි හිරේ යනවද බන්.??
අපේ පැත්තේ හෝල් සේල් රොබරි උනා, පොලිසියෙන් ඇවිත් ගමේ ඔක්කෝටම මීටිමක් තියලා ආරක්ශක පියවර ගැන කියලා දුන්නා (කොහොමත් අපි කොරන ඒවාමයි බන්,, දොර වගන්න, ජනෙල් වහන්න, එලියේ ලයිට් එකක් දාන්න වගේ )
අපි ඇහුවා හොරාට ගැහුවොත් මොකද කියලා,, ඌ කියාපිය නීතිය අතට ගන්න එපා, එකට ඉන්නේ පොලීසිය කියලා,,
ඌ අහුවෙලා ගහලා ගස් යන්න වෙයිද?
ඇතුලේ ඉන්න එකා ගොඩක් සැරයි.
හැමෝම දාන කෑම කන්නෙත් නෑ. මාස්ටර් දාන ඒවා ඇරෙන්න.
ඒ විදියට ට්‍රෙන් කරන්න පුළුවන්.
ඔහෙම සීන් එකක් කාලෙකට උඩදී මෙහෙත් උනා, නෙට් එකෙත් තිබුන සීන් එක. මම හිටිය ස්ට්‍රීට් එකේ හිටිය වයසක dial එකක් මිනිහ ගාව හිටියෙ pitbull එකෙක්. දවසක් බීල ආපු තග් dial ටිකක් අර uncle එක්ක case එකක් දාගෙන මිනිහට ගැහුව. එවෙලේ එතනට ආපු පොරගේ බල්ලා තනියෙන් 3 දෙනෙක් බිම දැම්ම. අනිත් එකා බල්ලට වෙඩි තිබ්බ. හැබැයි ගන් එක වාහනෙන් ගන්න කලින් අහුඋනානම් ඌත් බිම දානව.
දෙන්නෙක් හැදුවොත් එත් අමාරුයි....එකෙක්ට තියන්න හදනකොට අනිත් එක කන නිසා...
මේක කෙමක් වගේ දෙයක් පුතී පහලින් බලපන්
හොරාව සාදර යෙන් පිලිගනිමු කියලා හොරැ පනියි කියලා සැක හිතෙන තැන්වල ගහලා තියපන් හොරු ලොවෙත් පනින් නෑ:lol:

1. බල්ලෝ දෙන්නෙක් හදනවා. එකෙක් ගේ ඇතුලේ.අනිකා වත්තේ. මුන් දෙන්නම එළියේ එකා මුලින් බුරන්න ගත්තම තරඟෙට බුරනවා.ඇතුලේ ඉන්න එකා ගොඩක් සැරයි.
![]()
හැමෝම දාන කෑම කන්නෙත් නෑ. මාස්ටර් දාන ඒවා ඇරෙන්න.
ඒ විදියට ට්‍රෙන් කරන්න පුළුවන්.
2. බල්ලෝ දෙන්නම මේ දවස්වල චන්දෙ ඉල්ලන් එන එවුන්ට ඈත තියාම බුරනවා. උන්ට ඉවෙන් තේරෙනවද කොහේද මුන් හොරු බව.![]()
ආරක්ෂක පියවර ගනින්...... ඒක කරන්න ඕන..... ඊට අමතරව වටින කියන දේ හිතාගන්න බැරි තැන් තැන් වල හංගලා තියපන්.
උබලා සල්ලිකාරයෝ වගේ ඉන්න තාක්කල් මොක කරත් හොරු ගේම දෙනවා, බල්ලොන්ට වහ දානවා, ග්‍රිල් ගලවනවා, ඉබ්බෝ කපනවා........ මතක ඇතිව වත්තේ තියෙන ආයුද, අලවංගු, පොරෝ, උදලු වගේ දේවල් ආරක්ෂාකාරී තැනක ලොක් කරලා තියපන්. හොරු එන්නේ අතවනවන.... වත්තට පැනලා ගේ කඩන්නේ උබලගෙම ආයුද වලින්.
දුර ගමන් යනවනම් ගේ ඇතුලේ කාමරවල දොරවල් ලොක් නොකර, අල්මාරි වල යතුරු යතුරු කටේම තියලා පළයන්. දොරවල් ටික පළලා උළුවහු වලට උකලා, අල්මාරි කුඩුකරා කියන්නේ එතනම ලක්ෂ දහයක් පහළවක් ඉවරයි...........![]()

යකෝ මේ ට්‍රේඩ් එක දාල තියෙන්නේ හොරෙක් . ඌ උබලගෙන් විස්ටර එකතු කරගන්නවා![]()

යකෝ මේ ට්‍රේඩ් එක දාල තියෙන්නේ හොරෙක් . ඌ උබලගෙන් විස්ටර එකතු කරගන්නවා![]()