ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන්

vewlink

Banned
Aug 23, 2017
83
9
0
maldives thama.. eth welawa madi ban.. airport clear wennath wela yanawane
වෙන කෲස් ලයින් වගේ මුකුත් නැද්ද මචන්.. කොලඹින් ගාලට වගේ ගිහින් එන්න පුලුවන්..
 
Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113

    Malu bottuwaka nagapan.. Cruise wage thama
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Hodama wade uba colombo awata nan 7ta nagapan Kandy Train eke, 9-9.30 wenakota wenakota kandy , aith 3 ta tiyenawa train ekak eka 5.30 weddi colombo. Kandy awidapan.
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    Hodama wade uba colombo awata nan 7ta nagapan Kandy Train eke, 9-9.30 wenakota wenakota kandy , aith 3 ta tiyenawa train ekak eka 5.30 weddi colombo. Kandy awidapan.

    මචන් කෙල්ලට ප්‍රපොස් කරන්න පුලුවන් එන්වරන්මන්ටෙකක් තියන එකක් ඔනා. කොච්චියක පෙට්ටියක් බුක් කරන්න බැරිද ඩයිනින් කාර් එකක් එක්ක.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මචන් කෙල්ලට ප්‍රපොස් කරන්න පුලුවන් එන්වරන්මන්ටෙකක් තියන එකක් ඔනා. කොච්චියක පෙට්ටියක් බුක් කරන්න බැරිද ඩයිනින් කාර් එකක් එක්ක.

    Puluwan, maath ennan.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,756
    93
    අහුවෙන්නේ නැතුව යන්න පුළුවන් ලේසිම තැන චෙන්නායි.

    UL 121 එකේ පලයන් උදේ 7.20ට ෆ්ලයිට් එක තියෙන්නේ. වෙබ් චෙකින් කරලා 6.20ට එයාපෝට් එකේ හිටියොත් ඇති. නැත්තම් UL 129. 8.30 ෆ්ලයිට් එක.

    රිටන් එක UL 124. 9:15ට තියෙන්නේ. එක පරක්කු වැඩිනම් 4:30ට එකක් තියෙනවා.

    විසා එක ගන්න ඕන IVS එකෙන්. http://ivsvisalanka.com/. ෆී එක 2300/- උන් වැඩිය ප්‍රශ්න අහන්නේ නෑ. ඩොක්යුමන්ට් හරි නම් දවස් තුනෙන් වීස එක ගහල දෙනවා. ඉමිග්රේෂන් එකට ඉන්දියාවේ ඇඩ්රස් එකක් දෙන්න වෙනවා. එකට දීපන් මහාබෝධි එකේ ඇඩ්රස් එක. ලංකාවේ ගොඩක් අය ඒකට යනවා. නවාතනුත් තියෙනවා.පොඩ්ඩක් වත් සැක හිතෙන්නේ නෑ.

    Address: 12, Kenneth Ln, Egmore, Chennai, Tamil Nadu 600008, India
    Phone: +91 44 2819 2458

    ෂොපින් නම් එයාපෝට් එකෙන් කිලෝමීටර් 5 දුරින් තියෙනවා Phoenix mall එක. එයාපෝට් එකෙන් බැහැල ඉස්සරහ තියෙන ට්‍රෙන් ස්ටේෂන් එකෙන් ට්‍රෙන් එකේ යන්න පුළුවන් දුරින් තියෙනවා T-Nagar කියල ෂොපින් ඒරියා එකක්. තව තියෙනවා ට්‍රෙන් එකේ ගිහිල්ල ටුක් එකක යන්න පුළුවන් දුරින් තියෙනවා Express Avenue එක. තීම් පාක් එකක් නම් http://www.kishkinta.in/. අනිත් වැඩ වලට නම් ඕන තරම් හෝටල් තියෙනවා.

    සිංගප්පුරුව අරහේ මෙහෙ යන්න එපා බන්. දවසින් කරන්න අමාරුයි. මොනවා හරි දැනගන්න ඕන නම් PM කරපන්.
     
    • Like
    Reactions: CONCORDE777

    තැන්ක්ස් මචන්. ලොකු උදව්වක්.. එකම එයාර්ලයින් එකක නම් ගනන් අඩු වෙයි. කීයක් වෙද මචන්
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    60Ta rata ynna
    Huthoo ooka pothe daaganin.
    Adayame hatiyta wiyadm krpn.
    Nettn huullanna wenne
    ඊට වඩා පුලුවන් මචන්.. එහෙම උනොත් ගෙදරට මාට්ටු වෙනවා. ඒකයි අවුල.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන් කෙල්ලට ප්‍රපොස් කරන්න පුලුවන් එන්වරන්මන්ටෙකක් තියන එකක් ඔනා. කොච්චියක පෙට්ටියක් බුක් කරන්න බැරිද ඩයිනින් කාර් එකක් එක්ක.

    මේ මචන් මුලින්ම සුභ පතනවා උඹට, :)

    ඒ උනත් මං මේ කුතුහලේට අහන්නේ. වෙන රටකට ගිහින් ප්‍රපෝස් කරලා කෙල්ල බෑ කිව්වොත් හරි අදිමදි කලොත් හරි උඹට පුලුවන්ද ඒකිත් එක්ක ෆ්ලයිබැක් කරන්න මුකුත් උනේ නෑ වගේ? :sorry:
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    මේ මචන් මුලින්ම සුභ පතනවා උඹට, :)

    ඒ උනත් මං මේ කුතුහලේට අහන්නේ. වෙන රටකට ගිහින් ප්‍රපෝස් කරලා කෙල්ල බෑ කිව්වොත් හරි අදිමදි කලොත් හරි උඹට පුලුවන්ද ඒකිත් එක්ක ෆ්ලයිබැක් කරන්න මුකුත් උනේ නෑ වගේ? :sorry:
    බැ කියන්නේ නැ මචන්. අපේ ගෙහරින් කෙල්ලට කැමති නැ. එයා හිතේ අප්සෙට් එකෙන් ඉන්නේ ඒ නිසා. අපේ අම්මල මගේ අකවුන්ට් ඔක්කොම වැහුවා මේ කෙල්ල එක්ක යයි කියලා. ඒ නිසා ගොඩක් සල්ලි නැ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අහුවෙන්නේ නැතුව යන්න පුළුවන් ලේසිම තැන චෙන්නායි.

    UL 121 එකේ පලයන් උදේ 7.20ට ෆ්ලයිට් එක තියෙන්නේ. වෙබ් චෙකින් කරලා 6.20ට එයාපෝට් එකේ හිටියොත් ඇති. නැත්තම් UL 129. 8.30 ෆ්ලයිට් එක.

    රිටන් එක UL 124. 9:15ට තියෙන්නේ. එක පරක්කු වැඩිනම් 4:30ට එකක් තියෙනවා.

    විසා එක ගන්න ඕන IVS එකෙන්. http://ivsvisalanka.com/. ෆී එක 2300/- උන් වැඩිය ප්‍රශ්න අහන්නේ නෑ. ඩොක්යුමන්ට් හරි නම් දවස් තුනෙන් වීස එක ගහල දෙනවා. ඉමිග්රේෂන් එකට ඉන්දියාවේ ඇඩ්රස් එකක් දෙන්න වෙනවා. එකට දීපන් මහාබෝධි එකේ ඇඩ්රස් එක. ලංකාවේ ගොඩක් අය ඒකට යනවා. නවාතනුත් තියෙනවා.පොඩ්ඩක් වත් සැක හිතෙන්නේ නෑ.

    Address: 12, Kenneth Ln, Egmore, Chennai, Tamil Nadu 600008, India
    Phone: +91 44 2819 2458

    ෂොපින් නම් එයාපෝට් එකෙන් කිලෝමීටර් 5 දුරින් තියෙනවා Phoenix mall එක. එයාපෝට් එකෙන් බැහැල ඉස්සරහ තියෙන ට්‍රෙන් ස්ටේෂන් එකෙන් ට්‍රෙන් එකේ යන්න පුළුවන් දුරින් තියෙනවා T-Nagar කියල ෂොපින් ඒරියා එකක්. තව තියෙනවා ට්‍රෙන් එකේ ගිහිල්ල ටුක් එකක යන්න පුළුවන් දුරින් තියෙනවා Express Avenue එක. තීම් පාක් එකක් නම් http://www.kishkinta.in/. අනිත් වැඩ වලට නම් ඕන තරම් හෝටල් තියෙනවා.

    සිංගප්පුරුව අරහේ මෙහෙ යන්න එපා බන්. දවසින් කරන්න අමාරුයි. මොනවා හරි දැනගන්න ඕන නම් PM කරපන්.
    :love::love::love::):)
    බලපන්.එළකිරියේ හැම ත්‍රෙඩ් එකකම ගතයුතු වටිනා දේවල් තියෙනවා.:yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බැ කියන්නේ නැ මචන්. අපේ ගෙහරින් කෙල්ලට කැමති නැ. එයා හිතේ අප්සෙට් එකෙන් ඉන්නේ ඒ නිසා. අපේ අම්මල මගේ අකවුන්ට් ඔක්කොම වැහුවා මේ කෙල්ල එක්ක යයි කියලා. ඒ නිසා ගොඩක් සල්ලි නැ.

    ඉතින් මචං එහෙනම් ඇයි ප්‍රපෝස් කරන්න මෙච්චර වියදම් කරන්නේ. ඒකෙන් ගෙදර විරෝධේ නැතිවෙන්නෙත් නෑ උඹේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නෙත් නෑනේ. :confused:
    එන්ගේජ්මන්ටෙක ගනින්කෝ.
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    ඉතින් මචං එහෙනම් ඇයි ප්‍රපෝස් කරන්න මෙච්චර වියදම් කරන්නේ. ඒකෙන් ගෙදර විරෝධේ නැතිවෙන්නෙත් නෑ උඹේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නෙත් නෑනේ. :confused:
    එන්ගේජ්මන්ටෙක ගනින්කෝ.
    කෙල්ල ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ. සර්ප්‍රයිස් එකක් දෙන්නයි බැලුවේ.. එන්ගේජ්මන්ට් එක ගන්න බැ බන් අම්මලගේ අකමැත්තෙන්. අක්කා ලබන මාසේ ලන්කාවට එනවා, එතකොට මේක ශේප් කරලා දෙයි. මට ඔනා ඊට කලින් ප්‍රපොස් කරන්න.