කුඩු විකුණලා හිරේ ගිය එකා කසිප්පු පෙරන්න දනෙ නැහැලු
බොරු නොගහා හිටපන් වෙලේ සුදා![]()
Apple Midi yeast dala pal karama hari..... kohe hari tibba hadana widiya..... wine hadana kenek gen Ahapan .....
Machan ohoma peranakota methyl alcohol hadenna idak nadda? Methanol ain karala ethanol witharak ganne kohomada
Machan ohoma peranakota methyl alcohol hadenna idak nadda? Methanol ain karala ethanol witharak ganne kohomada

දන්නවඑතකොට අබාන්ස් එකේ උන් ටීවී හදන්න දන්නවද? සිල්ලර කඩේ මුදලාලි මන්චි ක්‍රීම් ක්‍රැකර් හදන්න දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද?
![]()


මෙන්න මේ ටික හොයා ගනින්
..
සම්පූර්න අයිතිය.....http://ctkumara.blogspot.com/2012/08/18.html?m=1.

කාලෙකට කලින් සංකපාල, තැඹිලි වලින් කසිප්පු පෙරන හැටි දාලා තිබුනා.ඒක හොයගෙන හදහන්
Machan ohoma peranakota methyl alcohol hadenna idak nadda? Methanol ain karala ethanol witharak ganne kohomada
Methanol තාපාංකය 173.1°F එතනෝල් 148.5°F.

පෙරන විදිය දන්නව මචන්, මුලින්ම පෙරන්න එකක් හදාගන්න එකයි අවුල. පොල් වතුර යීස්ට් වලින් පැහැවලා ඒක ඔය විදියට පෙරල ගත්තොත් මොකෝ?]

සැර මදිවෙයි නේ![]()

එතකොට කොහොමද මේ දෙක වෙන් කරගන්නේ? උෂ්ණත්වය 173.1°F වෙනකන් රත් කරලා 148.5°F වෙනකන් සීතල වෙන්න අරිනවද? නැත්නම් 148.5°F ට වඩා උෂ්ණත්වය වැඩි වෙන්න නොදී තියාගන්නවද![]()


පිස්සුද යකෝ 175 වෙනකන් රත් කරොත් එතනෝල් මෙතනෝල් දෙකම කලවමේ එන්නෙ. උඹ රත් කරගෙන යද්දී ටික ටික උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නව 145 දි කොච්චර තාපය දුන්නත් උෂ්ණත්වය වැඩිවෙන්නෙ නැතිවෙලාවක් එනව. එතකොට තමයි එතනෝල් වාෂ්ප වෙන්න ගන්නෙ. එතනෝල් වාෂ්ප වෙලා ඉවර උනාම ආයෙත් උෂ්ණත්වය වැඩිවෙන්න ගන්නව. එතකොට නවත්තන්න ඕන. උපකල්පනය කරල කිව්වෙ. A/L කර්මාන්ත රසායනයට යුරියා හදන ඒව වගේ වැඩක් නැති දේවල් ඉගැන්නුව මිසක ඇල්කොහොල් භාගික ආසවනය වගේ වැදගත් දේවල් ඉගැනුවේ නෑ.![]()
මෙන්න මේ ටික හොයා ගනින්
*ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...
*ලොකු හැළියක්
*අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.
*පාන් පිටි කිලෝ බාගයක්....රොටී පුච්චන්න නෙවෙයි මුට්ටි දෙක අතර සීල් කරන්න
*පුනීලයක්
*බූලියක් හෝ එයට සමාන භාජනයක්
*අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...
*පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)
*හුඹස් මැටි ටිකක්
හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...
![]()
Methanol තාපාංකය 173.1°F එතනෝල් 148.5°F.















