ගෙදරදිම පෙරාගමු

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ගෙදරදිම පෙරාගමු

ගෙදරදිම රටඉඳි වගේ දෙයක් පාවිච්චි කරල සැර ජාතියක් පෙරාගන්න හැටි කවුරුහරි දන්නවද? දන්නවනම් රෙසිපියක් දාමුකෝ :rolleyes:
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කුඩු විකුණලා හිරේ ගිය එකා කසිප්පු පෙරන්න දනෙ නැහැලු :shocked::eek:
    බොරු නොගහා හිටපන් වෙලේ සුදා :lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කුඩු විකුණලා හිරේ ගිය එකා කසිප්පු පෙරන්න දනෙ නැහැලු :shocked::eek:
    බොරු නොගහා හිටපන් වෙලේ සුදා :lol:

    එතකොට අබාන්ස් එකේ උන් ටීවී හදන්න දන්නවද? සිල්ලර කඩේ මුදලාලි මන්චි ක්‍රීම් ක්‍රැකර් හදන්න දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද?

    :no:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Machan ohoma peranakota methyl alcohol hadenna idak nadda? Methanol ain karala ethanol witharak ganne kohomada

    Awasha conditions wala tiyanna oni ban..... Lankawe gewal wala wine hadanawa ne..... hadana kenek gen ahapn..... hariyatama process eaka kiyi.....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Machan ohoma peranakota methyl alcohol hadenna idak nadda? Methanol ain karala ethanol witharak ganne kohomada

    එහෙනං වාෂ්ප එකතු කරන්න ඕන කසිප්පු වගේ.:P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතකොට අබාන්ස් එකේ උන් ටීවී හදන්න දන්නවද? සිල්ලර කඩේ මුදලාලි මන්චි ක්‍රීම් ක්‍රැකර් හදන්න දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද? දන්නවද?

    :no:
    දන්නව :eek::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මෙන්න මේ ටික හොයා ගනින්

    *ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...

    *ලොකු හැළියක්

    *අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.

    *පාන් පිටි කිලෝ බාගයක්....රොටී පුච්චන්න නෙවෙයි මුට්ටි දෙක අතර සීල් කරන්න

    *පුනීලයක්

    *බූලියක් හෝ එයට සමාන භාජනයක්

    *අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...

    *පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)

    *හුඹස් මැටි ටිකක්

    හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...

    7UqhbR1.jpg

    ඊ ළඟ පියවර.. මෙන්න මේක බොහෝම සීරු මාරුවට කර ගන්න ඕන දෙයක්...
    අපි අර හදා ගත්ත අඹ හැන්ද ලොකු හැළියට සවි කිරීම... පරිස්සමට හැළියේ පැත්තකින් සිදුරක් විඳලා අර හැන්දේ තඹ බටේ එතැනින් එළීයට එන ආකාරයට සකස් කරලා හුඹස් මැටි ටික හොදට පොඩි කරලා අනලා බටේ සවි කල ගැන හොඳින් සීල් කරගන්න ඕන.. හුඹස් මැටි වලින් ඕක හුරු කෙනාට කල හැකි උනත් බැරි අයට අමාරුයි..එයාලට පුළුවන් ඕක සිමෙන්ති වලිනුත් කරගන්න...නමුත් දේශීය දේට තැන දෙන්න නිතරම අපි වග බලා ගන්න ඕන...හරිනේ..

    RrgiV2F.jpg

    හරි දැන් අපේ උපකරණය සූදානම්...අපිට තියෙන්නේ ඔය පහත තියෙන ආකාරයට උපකරණය සකස් කර ගෑනිම.. ඒ කියන්නේ ළිප උඩින් හැළිය තියලා..හැළියට උඩින් කලය තියලා ගත්තම හරි... එයිට පස්සේ අර බූලියේ කටට පුනීලය තියලා ඒක අර පිත්තල බටේ යටින් තියා ගත්තතම උපකරණය සකස් වී අවසන්...

    ZX8OwC4.jpg

    හරි දැන් මේකේ තව කොටස් වගයක් පේනවානේ.. යට හැළියේ කහ පැහැති දියරයක් තියෙනවා.. උඩ නිල් පැහැයෙන් තව දියරයක් තියෙනවා... බූලියෙත් මොනවද මංදා දියරයක් තියෙනවා පේනවා...

    ඔය උඩ නිල් පාටින් තියෙන්නේ සීතල වතුර.. ඒ කියන්නේ ඇල් වතුර...එතකොට යට තියෙන කහ පාට වතුර එක අපි සකස් කර ගන්න ඕන.. ඒක අපි පසුවට බලමු... එතකොටමේක ක්‍රියා කරන්නේ මෙහෙමයි... අපි ඔය හැළියට යටින් ගින්දර දැම්මම හැළියේ තියෙන දියරය රත් වෙලා එහි වාෂ්පය ඉහල නගින්න ගන්නවා...ඒ වාෂ්පය ගිහින් වදින්නේ කලයේ පතුලේ.. කලේ තියෙන වතුර සීතල නිසා කලයේ පතුලත් සීතලයි.. අන්න එතකොට අර වාෂ්පය කලයේ පතුලේ ගැටිලා ඝණීඵවනයද මොකක්ද කියන එක වෙලා නැවතත් කුඩා වතුර බින්දු හැදෙනවා.. ඒ හැදිලා කලය පතුලේ ඇති වක්‍ර හැඩය නිසා පහතට ගලා ඇවිත් එකතු වෙලා ජල බින්දු හැටියට අර අඹ හැන්දට වැටිලා එකේ සිදුර දිගේ ඇවිත් අර බූලියට එකතු වෙනවා... පැහැදිලියි නේද..?

    හරි දැන් අර කහ පැහැති දියරය හැටියට අපිට මොනවද යොදන්න පුළුවන්.. ඔව් අපිට පුළුවන් ඒකට යොදා ගන්න ශාඛ සාර... ඒ කියන්නේ ඔය ඉරමුසු.. පොල් පලා වගේ දේවල් වතුරේ දවසක් දෙකක් පැහෙන්න තියලා ඒ වතුර යොදා ගෙන මේක කරන්න පුළුවන්.. එතකොට අපිට ඉතාමත් පිරිසිදු ඉරමුසු හෝ පොල් පලා ස්ප්‍රිතුවක් සාදා ගතෑකි.. බොහෝම නැවුම් පිරිසිදු පානයක්.. බලන්න කොයි තරං හොඳද ඇඟවල් වලට...

    පසු සටහන...

    එක *රියෙක් හරි (නරියෙක්) ඔය අවුසදීය දේවල් වෙනුවට සීනි වතුරට #$%&%$$ කොරලා තියෙන්න ඇරලා ඒ වතුර එහෙම අර හැළියට දාලා ඉස්පිරිට් එහෙම හදනවා නෙවෙයි ඔන්න... තොපි එහෙවු විස්සාසයක් තියන්න බැරි උන්....

    සම්පූර්න අයිතිය.....http://ctkumara.blogspot.com/2012/08/18.html?m=1.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාලෙකට කලින් සංකපාල, තැඹිලි වලින් කසිප්පු පෙරන හැටි දාලා තිබුනා.ඒක හොයගෙන හදහන්
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මෙන්න මේ ටික හොයා ගනින්

    ..

    සම්පූර්න අයිතිය.....http://ctkumara.blogspot.com/2012/08/18.html?m=1.

    පෙරන විදිය දන්නව මචන්, මුලින්ම පෙරන්න එකක් හදාගන්න එකයි අවුල. පොල් වතුර යීස්ට් වලින් පැහැවලා ඒක ඔය විදියට පෙරල ගත්තොත් මොකෝ? ;)

    කාලෙකට කලින් සංකපාල, තැඹිලි වලින් කසිප්පු පෙරන හැටි දාලා තිබුනා.ඒක හොයගෙන හදහන්

    වයින් වල ස්ට්‍රෙන්ත් එක මදිනෙ මචන්. ටිකක් සැර වැඩි කසියා පැත්තට බර එකක් ඕනේ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Methanol තාපාංකය 173.1°F එතනෝල් 148.5°F.

    එතකොට කොහොමද මේ දෙක වෙන් කරගන්නේ? උෂ්ණත්වය 173.1°F වෙනකන් රත් කරලා 148.5°F වෙනකන් සීතල වෙන්න අරිනවද? නැත්නම් 148.5°F ට වඩා උෂ්ණත්වය වැඩි වෙන්න නොදී තියාගන්නවද :confused:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පෙරන විදිය දන්නව මචන්, මුලින්ම පෙරන්න එකක් හදාගන්න එකයි අවුල. පොල් වතුර යීස්ට් වලින් පැහැවලා ඒක ඔය විදියට පෙරල ගත්තොත් මොකෝ? ;)]

    :shocked::P
    සෑහෙන හොද ප්‍රතිපල ලබන්න පුලුවන් වෙයි

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සැර මදිවෙයි නේ :rolleyes:

    ඒකට ස්ප්‍රීට් එක වැඩි කරගත්තම හරි...ඒ කියන්නෙ සර්ජිකල් වගේ වෙන්න පෙරා ගන්න ඕන...තව එකතු කරන දේවල් තමයි ඉතිං

    :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එතකොට කොහොමද මේ දෙක වෙන් කරගන්නේ? උෂ්ණත්වය 173.1°F වෙනකන් රත් කරලා 148.5°F වෙනකන් සීතල වෙන්න අරිනවද? නැත්නම් 148.5°F ට වඩා උෂ්ණත්වය වැඩි වෙන්න නොදී තියාගන්නවද :confused:

    පිස්සුද යකෝ 175 වෙනකන් රත් කරොත් එතනෝල් මෙතනෝල් දෙකම කලවමේ එන්නෙ. උඹ රත් කරගෙන යද්දී ටික ටික උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නව 145 දි කොච්චර තාපය දුන්නත් උෂ්ණත්වය වැඩිවෙන්නෙ නැතිවෙලාවක් එනව. එතකොට තමයි එතනෝල් වාෂ්ප වෙන්න ගන්නෙ. එතනෝල් වාෂ්ප වෙලා ඉවර උනාම ආයෙත් උෂ්ණත්වය වැඩිවෙන්න ගන්නව. එතකොට නවත්තන්න ඕන. උපකල්පනය කරල කිව්වෙ. A/L කර්මාන්ත රසායනයට යුරියා හදන ඒව වගේ වැඩක් නැති දේවල් ඉගැන්නුව මිසක ඇල්කොහොල් භාගික ආසවනය වගේ වැදගත් දේවල් ඉගැනුවේ නෑ. :sorry::sorry:
     
    කර්මාන්ත රසායනයට ගැන ලියවුන පොත් වල තියනව කසිය පෙරන හැටි A to z

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    මෙන්න මේ ටික හොයා ගනින්

    *ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...

    *ලොකු හැළියක්

    *අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.

    *පාන් පිටි කිලෝ බාගයක්....රොටී පුච්චන්න නෙවෙයි මුට්ටි දෙක අතර සීල් කරන්න

    *පුනීලයක්

    *බූලියක් හෝ එයට සමාන භාජනයක්

    *අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...

    *පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)

    *හුඹස් මැටි ටිකක්

    හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...

    7UqhbR1.jpg

    Methanol තාපාංකය 173.1°F එතනෝල් 148.5°F.

    මචන් ඔය දෙක මාරුවෙන්න ඕන නේද ?

    Methanol - 64.7 °C (148.5 °F; 337.8 K)

    Ethanol - 78.24 °C (172.83 °F; 351.39 K)

    හරි දැන් උඹට කසිප්පු හදන්න නේ ඕන , ඔය කියල තියෙන ක්‍රමේට භාජන ටික හදාගන්න , සාර්ථක වෙන්න තවත් මුට්ටියක් ඕන බන්, යටම මහ මුට්ටියට අර අඩු වැඩිය දානවා ඊලග මුට්ටිය මැටි මුට්ටියක් ඒකේ යට හිල් රාශියක් හදලා ඒ මුට්ටියට තමා අර ලී හැන්ද හයිකරනවා , උඩම මුට්ටිය වතුර රත් වේගෙන එද්දී ඒ වතුර අයින් කරනවා , වරින්වර උඩම මුට්ටියේ ජලයද සිසිල්ව තබාගැනීම සඳහා එසේ මාරු කරයි.

    දැන් ඔය ඔක්කොම හරි මේක තමයි වැදගත්ම දේ අවශ්‍ය කරන බඩුටික , සාමාන්‍යයෙන් අඩි 4 උස බැරල් එකට වතුර පුරවලා සිනි 35 kg & යිස්ට් ටින් එකක් දානවා ( කඩේ තියෙනවා අඟල් 3 ක් විතර උස එකක් ) ඕක දින කිහිපයක් පැසීමට තියලා ඔය කියපු ක්‍රමේට බඩු හදාගන්න පුළුවන්. හැබැයි මේ වඩිය වතුර නටනව වගේ නටන්න දෙන්නෙ නෑ. එයිට අඩුවෙං රස්නෙ තියාගන්න ඕන.

    ඕක පෙරනකොට මෙතනොල් සහ එතනෝල් කියල දෙකක් එනවා , මෙතනොල් හෙවත් මීතයිල් මධ්‍යසාරය විෂ සහිතය. කසිප්පු පෙරිල්ලෙදිත් මුලිංම එන බෝතල් කාලක විතර ප්‍රමාණෙ විසිකරනවා . එයිං පස්සෙ එනටික තමයි පාවිච්චියට ගන්නෙ. මෙතනොල් වල තාපාංකය ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 65කි. එතනෝල් වල ආසන්නව එම අගය 78කි .

    සීනි වලින් පමණක් පෙරන කසිප්පු වල මෙතනොල් නොසෑදේ. පලතුරු ,වෙනත් ද්‍රව්‍ය පැසීමට ලක් වන විට ඒවායේ අඩංගු තන්තු කොටස් හෙවත් සෙලියුලෝස් පැසීම මගින් මෙතනොල් නිෂ්පාදනයවේ.එය විෂ සහිතය. ගෙදර හදාගන්නා විටද පලතුරු දැමීම මගින් එහි සෑදෙන එස්ටර හේතුවෙන් මිහිරි සුවඳක් එයට මුසුවිය හැකි මුත් එයද විෂ සහිත විය හැක.

    මම දන්නා විදියට ඔය මුට්ටි වලින් පෙරන ක්‍රමයට කියන්නේ "හැලි අරක්කු" කියලා

    පසුව ලියමි :- ඔය මගුල් නටන්නේ නැතිව කඩෙන් බෝතලයක් අරන් බීපන් මොනවා උනත් ලේසියි , පහසුයි , බඩු ෂුවර් .
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes:

    ඔය මම කියපු විස්තරය ගැන මගේ කිසිඳු වගකීමක් නොමැත ( නැත්නං උඹල බීලා මොනවා හරි මගුලක් උනොත් මාව හොයාගෙන එවි මම කිඋවා කියල ) :D:D:D:D:yes::yes::yes::yes: